lankadeepa.lk

ස්වාධීන කණ්ඩායමේ සහාය මොණරාට

2017 දෙසැම්බර් මස 20 පෙ.ව. 09:43

0     200

පාතදුම්බර ප්‍රාදේශීය සභාව සඳහා ස්වාධීනව තරඟ කිරීමට ඇප මුදල් ද තැන්පත් කර තිබූ කණ්ඩායමක් සිය සහාය අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය වෙත ලබා දීමට තිරණය කරනු ලැබ තිබේ.


lankadeepa.lk

ගාල්ලට පොදුජන පෙරමුණ ඇප බදී

2017 දෙසැම්බර් මස 19 ප.ව. 09:18

0     652

පළාත් පාලන මැතිවරණය සඳහා දෙවන වටයේ ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 15ක් සඳහා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් තරග වදින අපේක්ෂකයන් සඳහා අද (19) ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී එස්. ටි කොඩිකාර මහතා හමුවේ ඇප තැන්පත් කිරීම සිදුවිය.


lankadeepa.lk

පුත්තලමට සහ කල්පිටියට කෙසෙල් ඇවරියෙන් නම් දෙයි

2017 දෙසැම්බර් මස 19 ප.ව. 06:47

0     821

ඉදිරි පළාත් පාලන මැතිවණයේදී පුත්තලම සහ කල්පිටියට ඉදිරිපත් වීමේ අරමුණින් එක්සත් ජාතික නිදහස් පෙරමුණ අද ( 18 ) පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටි සහකාර මැතිවරණ කොමසාරිස් කාර්යාලයේදි ඇප තැම්පත් කළේය.


lankadeepa.lk

ශ්‍රීලනිපය ආණමඩුවට සහ නවගත්තේගමට නම් දෙයි

2017 දෙසැම්බර් මස 19 ප.ව. 04:32

1     322

පළාත් පාලන මැතිවරණය සඳහා තරග වැදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම ආණමඩුව, කරුවලගස්වැව සහ නවගත්තේගම, ප්‍රාදේශිය සභා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරිම ආණමඩුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ආනන්ද සරත් කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) සිදු විය.


lankadeepa.lk

පාතහේවාහැටට සන්ධානය නම් දෙයි

2017 දෙසැම්බර් මස 19 ප.ව. 02:31

0     263

පළාත් පාලන මැතිවරණය සඳහා මහනුවර දිස්ත්‍රික්කයේ පාතහේවාහැට ප්‍රදේශීය සභාව වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය අද (19) නාමයෝජනා බාර දුන්නේය.


lankadeepa.lk

ශ්‍රීලනිපය පොළොන්නරුවට ඇප බදී

2017 දෙසැම්බර් මස 19 ප.ව. 02:11

0     275

පළාත් පාලන මැතිවරණයට සහභාගි වීම සඳහා පොලොන්නරුව මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන 4 කට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් උතුරුමැද හිටපු මහ ඇමැති පේෂල ජයරත්න මහතා අද (19) දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේදී ඇප මුදල් තැන්පත් කළේය.


lankadeepa.lk

ඇමැති රිෂාඩ්ගේ පක්ෂය මොණරා ලකුණින් මහනුවරින් තනිවම

2017 දෙසැම්බර් මස 19 පෙ.ව. 09:40

8     780

අමාත්‍ය රිෂාඩ් බදියුර්දීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 10 කට ‘මොණරා’ ලකුණින් තනිවම තරග කරන බව එම පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් සංවිධායක එම්.ආර්.එම්. හම්ජාඩ් මහතා පැවසීය.


lankadeepa.lk

මාතලේට සංධානය ඇප තබයි

2017 දෙසැම්බර් මස 18 ප.ව. 07:38

0     242

මාතලේ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 09ක් සඳහා එක්සත් ජනතා නිදහස් සංධානය යටතේ තරඟ වැදීමට ඇප තැම්පත් කිරිම වැවිලි කර්මාන්ත නියෝජය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.


lankadeepa.lk

එක්සත් ජාතික පෙරමුණ වව්නියාවට හා මුලතිව් ප්‍රා. සභාවට ඇප මුදල් බඳියි

2017 දෙසැම්බර් මස 18 ප.ව. 04:07

0     506

මෙවර පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් වව්නියාව හා මුලතිව් දිස්ත්‍රික්ක වෙනුවෙන් ඇප මුදල් බැඳීම අද (18) පක්ෂ සංවිධායකවරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු විය.


lankadeepa.lk

සන්ධානය ගාල්ලට ඇප තියයි

2017 දෙසැම්බර් මස 18 ප.ව. 03:35

0     391

එක්සත් ජනතා නිදහස් සංධානය ගාලු දිස්ත්‍රික්කයට අයත් පළාත් පාලන ආයතන 15 ක් සඳහා ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී එස්.ටි.කොඩිකාර මහතා හමුවේ ඇප තැම්පත් කළේය.


lankadeepa.lk

පුංචි ඡන්දයේ පැමිණිලි 7ක්

2017 දෙසැම්බර් මස 18 පෙ.ව. 11:49

0     131

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 7ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.


lankadeepa.lk

බදුල්ලේ දෙවැනි වටයේ නාම යෝජනා දීම ඇරැඹෙයි

2017 දෙසැම්බර් මස 18 පෙ.ව. 11:45

0     359

පළාත් පාලන මැතිවරණයට බදුල්ල දිස්ත්‍රික්කයේ දෙවන වටයේ ප්‍රථම නාම යෝජනා පත්‍රය පස්සර ප්‍රාදේශීය සභාව සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා මගින් අද(18) බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී බාර දෙනු ලැබීය.


lankadeepa.lk

කොමියුනිස්ට් පක්ෂයේ නාමයෝජනා අත්සන් තබයි

2017 දෙසැම්බර් මස 17 ප.ව. 03:16

1     547

නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාළාත් පාලන ආයතන කිපයකට කොමිනිස් පක්ෂයෙන් තරග කරන අපේක්ෂකයන් කිහිප දෙනෙක් අද හැටන් සි.ඩබ්ලිව්.එෆ් ශාලාවේදි නාමයෝජනා අත්සන් කළහ.


lankadeepa.lk

ආයතන කිහිපයකට සන්ධානය කුකුළාගෙන් එයි

2017 දෙසැම්බර් මස 17 ප.ව. 02:33

1     537

ලංකා කම්කරු කොංග්‍රසය එකසත් ජනතා නිදහස් සන්ධානය සමඟ කුකුළා ලකුණින් පළාත් පාලන ආයතන කිහිපයක් සඳහා තරග වදින බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොන්ඩමන් මහතා පැවසීය.


lankadeepa.lk

පාතහේවාහැටට එජනිස ඇප තියයි

2017 දෙසැම්බර් මස 16 ප.ව. 02:31

3     383

පළාත් පාලන මැතිවරණය සඳහා පාතහේවාහැට ප්‍රාදේශීය සභාව වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය අද (16 වනදා) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඇප මුදල් තැන්පත් කරනුල ලැබීය.


lankadeepa.lk

එජාපයෙන් හොරොව්පොතානට නාම යෝජනා

2017 දෙසැම්බර් මස 14 ප.ව. 08:34

0     478

පළාත් පාලන මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය හොරොව්පොතාන පළාත් පාලන ආයතනය සඳහා ඇපමුදල් තැම්පත්කිරිම හොරොව්පොතාන ආසනයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක පි. සහිදු මහතාගේ මුලිකත්වයෙන් අද (14) අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටි මැතිවරණ කාර්යාලයේදි සිදුකෙරිණ.


lankadeepa.lk

අම්පාරට පිළිගත් පක්ෂ 64ක් ස්වාධීන කණ්ඩායම් 07ක් නම් දෙයි

2017 දෙසැම්බර් මස 14 ප.ව. 08:27

1     561

අම්පාර දිස්ති‍්‍රක්කයේ පළාත් පාලන ආයතන 12 ක් සඳහා නාම යෝජනා ලබා ගැනිම අද (14) සිදුවු අතර මෙම පළාත් පාලන ආයතන සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 64 ක් සහ ස්වාධීන කණ්ඩායම් 07 ක් ඉදිරිපත්වි තිබේ.


lankadeepa.lk

නාවලපිටියට පස්බාගේට ස්වාධින කණ්ඩායමක් නෑ

2017 දෙසැම්බර් මස 14 ප.ව. 05:46

0     437

නාවලපිටිය නගර සභාව සහ පස්බාගේ කෝරළය ප්‍රාදේශිය සභාව සඳහා පක්ෂ හයක් නාම යෝජනා ලබා දී තිබුණත් එකදු ස්වාධින කණ්ඩායමක්වත් නාම යෝජනා ලබා නොදීම විශේෂත්වයක් වෙයි.


lankadeepa.lk

මාතලේට පක්ෂ 5ක් නම් දෙයි

2017 දෙසැම්බර් මස 14 ප.ව. 05:44

0     197

පළාත් පාලන මැතිවරණය සඳහා පළමු වටයේ නාම යෝජනා කැදවු මාතලේ මහ නගර සභාව සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 5ක් නාම යෝජනා ලබා දි ඇති බව මාතලේ තේරිම් බාර නිලධාරි ඩි.පි.ජි කුමාරසිරි මහතා පැවසිය.


lankadeepa.lk

වනාතවිල්ලුවට පක්ෂ 5කින් නම් දෙයි

2017 දෙසැම්බර් මස 14 ප.ව. 04:33

0     231

වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවට තරග වැදිම සදහා පිළිගත් දේශපාලන පක්ෂ පහකින් සහ ස්වාධින කන්ඩායම් දෙකකින් නාම යෝජනා ඉදිරිපත් කළ බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් හා තේරිම් භාර නිලධාරි එම්.එන්.එම් .චිත්‍රානන්ද මහතා පැවසිය.


බදුල්ල හා මහියංගනයෙනුත් පොහොට්ටුව ප්‍රතික්ෂේප වෙයි

2017 දෙසැම්බර් මස 14 ප.ව. 04:11

3     788

බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල ප්‍රාදේශීය සභාවට හා මහියංගනය ප්‍රාදේශීය සභාවට ශ්‍රීලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කර තිබු නාමයෝජනා ප්‍රතික්ෂේප වු බව බදුල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරි නිමල් අබේසිරි මහතා පැවසීය.


lankadeepa.lk

නාවලපිටියට පක්ෂ 6ක් නම් දෙයි

2017 දෙසැම්බර් මස 14 ප.ව. 04:06

0     158

මෙවර පළාත් පාලන මැතිවරණය නිමිත්තෙන් පළමු වටයේ නාම යෝජනා කැඳවූ නාවලපිටිය නගර සභාවට හා පස්භාගේ කෝරළය ප්‍රදේශීය සභාවන් සඳහා පිළිගත් දේශාලන පක්ෂ 6ක් නාම යෝජනා ලබාදී ඇතැයි මහනුවර තේරීම්භාර නිලධාරී එච්.එම්.පී හිටිසේකර මහතා පැවසීය.


lankadeepa.lk

නුවරඑළියට පක්ෂ හයක් නම් දෙයි

2017 දෙසැම්බර් මස 14 ප.ව. 04:01

0     134

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් නුවරඑළිය මහා නගර සභාව සඳහා ජනතා විමුක්ති පෙරමුණ, ලංකා කම්කරු කොංග‍්‍රසය, එක්සත් ජාතික පක්‍ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා නවසිහල උරුමය වශයෙන් පිළිගත් දේශපාලන පක්‍ෂ වලින් නාමයෝජනා පත‍්‍ර අද (14) නුවරඑළිය තේරීම්භාර නිලධාරි එම්.බී.ආර්. පුෂ්පකුමාර මහතා වෙත බාර දුන්නේය.


lankadeepa.lk

විභාග මධ්‍යස්ථාන ළඟ පෙළපාලි - පැෆරල්

2017 දෙසැම්බර් මස 14 ප.ව. 02:58

0     162

පළාත් පාලන ආයතන 93 ක් සඳහා නාමයෝජනා බාරදී අවසන් වූ අද (14) තුළ පැවැත්වෙමින් තිබු අපොස සා.පෙළ විභාගය පවා නොතකා ප‍්‍රධාන පක්ෂ සියල්ලේම පාහේ පෙළපාලි යන බවට පැමිණිලි රැසක් ලැබෙමින් පවතින බව පැෆරල් සංවිධානය කියයි.


lankadeepa.lk

ගාල්ලේ විරෝධතා ප්‍රතික්ෂේප වෙයි

2017 දෙසැම්බර් මස 14 ප.ව. 02:41

0     353

පළාත් පාලන මැතිවරණය සදහා ගාල්ල දිස්ත්‍රික්කයේ පැවැත්වෙන පළාත් පාලන ආයතන 5 සඳහා නාම යෝජනා භාර ගැනීම අද(14) අවසන් කෙරුණු අතර එහිදී පිළිගත් දේශපාලන පක්‍ෂ හයකින් සහ ස්වාධීන කණ්ඩායම් හතරකින් නාම යෝජනා ඉදිරිපත් කර තිබිණි.


lankadeepa.lk

බදුල්ලට ප්‍රධාන පක්ෂ තුනක් නම් දෙයි

2017 දෙසැම්බර් මස 14 ප.ව. 02:25

0     162

2018 පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය බදුල්ල දිස්ත්‍රික්කය සඳහා අද(14) සිය නාම යෝජනා පත්‍ර බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී බදුල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී නිමල් අබේසිරි මහතාට බාරදුන්නේය.


lankadeepa.lk

ශ්‍රීලනිපය අපුරට නම් දෙයි

2017 දෙසැම්බර් මස 14 ප.ව. 02:14

0     105

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය අනුරාධපුර ගල්නෑව ප්‍රාදේශීය සභාව සදහා නාමයෝජනා අද(14) අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි සහකාර මැතිවරණ කොමසාරිස් අසංක රත්නායක මහතා ඉදිරියේ බාර දුන්නේය.


lankadeepa.lk

ජවිපෙ අම්පාරට නම් දෙයි

2017 දෙසැම්බර් මස 14 ප.ව. 01:34

0     93

අම්පාර දිස්ති‍්‍රක්කයේ පළාත් පාලන 12 කට ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂය නාම යෝජනා භාරදෙනු ලැබීය.


lankadeepa.lk

පොහොට්ටුව අම්පාරට නම් දෙයි

2017 දෙසැම්බර් මස 14 ප.ව. 01:14

0     167

අම්පාර දිස්ති‍්‍රක්කයේ පළාත්පාලන ආයතන 12 කට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නාම යෝජනා භාරදෙනු ලැබිය.


lankadeepa.lk

මාතලේට එජාපයෙන් නම් දෙයි

2017 දෙසැම්බර් මස 14 ප.ව. 12:56

0     154

2018 පළාත් පාලන මැතිවරනය සදහා මාතලේ මහ නගර සභාවට එක්සත් ජාතික පෙරමුණ අද(14) නාමයෝජනා ලබා දීම මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණි.