IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


පාතහේවාහැටට එජනිස ඇප තියයි

(මොහොමඩ් ආසික්)


පළාත් පාලන මැතිවරණය සඳහා පාතහේවාහැට ප්‍රාදේශීය සභාව වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය අද (16 වනදා) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඇප මුදල් තැන්පත් කරනුල ලැබීය.


සමාජ සවි බල ගැන්වීම් සුබසාධන  සහ කන්ද උඩරට උරුමයන් පිළිබඳ අමාත්‍ය එස්.බී .දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ඇප මුදල් තැන්පත් කිරීම සිදු වූ අතර ඇප මුදල් තැනපත් කිරිමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ එස්.බී. දිසානායක මහතා මෙවර පළාත් පාලන මැතිවරණයේදී ජනාධිපතිතුමන්ගේ නායකත්වයෙන් යුත් එජනිස අති විශිෂ්ට ජයක් ලබා ගන්නා බව කීය.



අදහස් (3)

පාතහේවාහැටට එජනිස ඇප තියයි

ප්‍රසාද් -නුවර Saturday, 16 December 2017 02:09 PM

ඒ වුණාට ගිය පාරත් එස්.බී. පැරදුණා නේද? ජාතික ලැයිස්තුවෙන් නේද ආවේ? මේ පාරත් ජාතික ලැයිස්තුවෙන්ද? ඡන්දයක් නොතියා 225ක් ජාතික ලැයිස්තුවෙන් අරන් මුදලුත් ඉතුරු කරගන්න පුළුවන් නේද? අපරාදෙනේ රට හැමතැනම කතා පවත්වන්න, රැස්වීම් තියන්න යන්නේ.

:       0       30

Lalin Saturday, 16 December 2017 03:45 PM

අපිට නම් ඇපත් නෑ.

:       0       0

janith Sunday, 17 December 2017 02:05 AM

ඒ අයට නෙවෙයි ගහන්න ඕනේ.. ඡන්දෙ දෙන හරකුන්ටයි. යන අය හම්බ කරන බව දැනදැන ඒ අයම යවන එකට..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31027 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13152 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10942 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 15 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 871 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 258 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site