IMG-LOGO

2025 දෙසැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


බදුල්ල හා මහියංගනයෙනුත් පොහොට්ටුව ප්‍රතික්ෂේප වෙයි

(පාලිත ආරියවංශ) 
 
බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල ප්‍රාදේශීය සභාවට හා මහියංගනය ප්‍රාදේශීය සභාවට  ශ්‍රීලංකා පොදුජන පෙරමුණෙන්  ඉදිරිපත් කර තිබු නාමයෝජනා  ප්‍රතික්ෂේප වු බව බදුල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරි නිමල් අබේසිරි මහතා පැවසීය.

එක් නාමයෝජනා පත්‍රයක කාන්තා නියෝජනය ප්‍රමාණවත් නොවීම හා අනෙක් නාමයෝජනා අපේක්ෂකයකුගේ අත්සන ඇතත් නම සදහන් නොවීම මේ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට හේතු වූ බවද හෙතෙම සදහන් ‍කළේය. 



අදහස් (3)

බදුල්ල හා මහියංගනයෙනුත් පොහොට්ටුව ප්‍රතික්ෂේප වෙයි

Thilak Thursday, 14 December 2017 11:08 AM

පොහොට්ටුව පිපෙන එකක් නැහැ වගේ ...

:       0       0

d.upul Thursday, 14 December 2017 11:08 AM

පළමු වතාවටනේ ඉතින් තරඟ කරන්නේ. පව්නේ...

:       0       0

siri Thursday, 14 December 2017 11:19 AM

අද " වොයිස් කට්" පිංකම තියෙන පන්සලට ගියානම් අහගන්න පුළුවන් පොහොට්ටු පක්ෂයේ සාමාජිකත්වය නැතත් මුදුනා වෙලා ඉන්න අය කියන කරන දේවල්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 327 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 356 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1293 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site