IMG-LOGO

2025 දෙසැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


සන්ධානය ගාල්ලට ඇප තියයි

(අමල් වික්‍රමරත්න)
 
එක්සත් ජනතා නිදහස් සංධානය ගාලු දිස්ත්‍රික්කයට අයත් පළාත් පාලන ආයතන 15 ක් සඳහා ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී එස්.ටි.කොඩිකාර මහතා හමුවේ ඇප තැම්පත් කළේය.
 
මෙම අවස්ථාවට  පියසේන ගමගේ, චන්දිම වීරක්කොඩි, නිශාන්ත මුතුහෙට්ටිගම, මනුෂ නානායක්කාර, ගුණරත්න වීරකෝන් යන මැති ඇමති වරුන් සමඟ අපේක්ෂකයෝ පිරිසක් සහභාගී වූහ.
 
පළමු වටයේදී අම්බලන්ගොඩ,හික්කඩුව නගර සභා සහ නෙළුව,බලපිටිය,අක්මීමන යන පළාත් පාලන ආයතන සඳහා නාම යෝජනා භාර දීම සිදු කෙරිණි.
 
අද දිනයේ ගාල්ල මහ නගර සභාව,අම්බලන්ගොඩ , කරන්දෙණිය, බෙන්තොට, ඇල්පිටිය, නාගොඩ, නියාගම, තවලම, බද්දේගම, යක්කලමුල්ල, බෝපේ-පොද්දල, හබරාදුව, රත්ගම, වැලිවිටිය-දිවිතුර, ඉමදුව යන පළාත්පාලන ආයතන වලට ඇප තැන්පත් කළ බව ගාල්ල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ කණ්ඩායම් නායක පියසේන ගමගේ මහතා පැවසීය.



අදහස් (0)

සන්ධානය ගාල්ලට ඇප තියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 327 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 356 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1293 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site