(ෂෙල්ටන් හෙට්ටිආරච්චි)
පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් නුවරඑළිය මහා නගර සභාව සඳහා ජනතා විමුක්ති පෙරමුණ, ලංකා කම්කරු කොංග‍්‍රසය, එක්සත් ජාතික පක්‍ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා නවසිහල උරුමය වශයෙන් පිළිගත් දේශපාලන පක්‍ෂ වලින් නාමයෝජනා පත‍්‍ර අද (14) නුවරඑළිය තේරීම්භාර නිලධාරි එම්.බී.ආර්. පුෂ්පකුමාර මහතා වෙත බාර දුන්නේය.
ලිඳුල - තලවකැලේ නගර සභාව වෙනුවෙන් ලංකා කම්කරු කොංග‍්‍රසය, ජනතා විමුක්ති පෙරමුණ, ලංකා සම සමාජ පක්‍ෂය, එක්සත් ජාතික පක්‍ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ස්වාධීන කණ්ඩායම් දෙකක්ද නාමයෝජනා පත්‍ර බාරදෙන ලදී.
ලිඳුල - තලවකැලේ නගර සභාවට ඉදිරිපත් වූ අශෝක සේපාල මහතාගේ නමින් ඉදිරිපත් කළ ස්වාධීන කණ්ඩායමේ දෙවැනි නාම ලේඛනයේ එක් අපේක්‍ෂිකාවගේ දිවුරුම් ප‍්‍රකාශයේ සාමදාන විනිශ්යකාර්යවරයාගේ නිල මුද්‍රාව තිබුණත් එහි අත්සන නොතිබූ නිසා ඒ නම ප‍්‍රතික්ෂේප කළ බවයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
නුවරඑළියට පක්ෂ හයක් නම් දෙයි