lankadeepa.lk

පිළියන්දල නාගරික මන්ත්‍රීවරයෙකු ඇතුලූ 32කට කොරෝනා

2021 මාර්තු මස 06 පෙ.ව. 11:46

0     1028

කැස්බෑව නගර සභා බල ප්‍රදේශයේ නාගරික මන්ත්‍රීවරයෙකු ඇතුලූ තිස් දෙදෙනෙකු කොරෝනා වෛරස ආසාදන වූවන් ලෙස අද (06) උදෑසන වාර්තා වූ බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය


lankadeepa.lk

ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ 10කට කොරෝනා

2021 මාර්තු මස 06 පෙ.ව. 10:01

1     597

ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ සේවකයින් 10 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවත් එම අසාදිතයින් මේ වන විට නිරෝධායන ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කර ඇති බව අඹගමුව සෞඛ්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරියෙක් පැවසීය.


lankadeepa.lk

තවත් කොරෝනා ආසාදිතයන් 338 ක්

2021 මාර්තු මස 05 ප.ව. 09:31

0     496

කොවිඩ්-19 වයිරසය ආසාදනය වූ නව ආසාදිතයන් 156 දෙනෙකු අද රාත්‍රියේදී හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පස්වරු 21.00 ට නිකුත් කළ වාර්තාවේ දැක්වේ.


lankadeepa.lk

අදත් කොරෝනා මරණ 4 ක්

2021 මාර්තු මස 05 ප.ව. 08:09

0     1661

කොරෝනා වයිරසය වැළඳීම හේතුවෙන් අද දිනයේ මියගිය සංඛ්‍යාව 4 කි. ඒ අනුව මේ දක්වා කොරෝනා වයිරසය අසාදනය වීම හේතුවෙන් මියගොස් ඇති ශ්‍රී ලංකාවේ සම්පූර්ණ සංඛ්‍යාව 493 කි.


lankadeepa.lk

කැස්බෑව නගර සබේ මහජන සේවා නවතී

2021 මාර්තු මස 05 ප.ව. 03:02

0     1367

කැස්බෑව නගර සභාවේ සේවකයින් 8 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට වාර්තා විමත් සමඟ කැස්බෑව නගර සභාවෙහි මහජන සේවාවන් අද (5) තාවකලිකව නවතා දැමූ බව කැස්බෑව නගර සභාවේ සභාපති ලක්ෂ්මන් පෙරේරා මහතා පැවසීය.


lankadeepa.lk

අද කොරෝනා මරණ 5 යි : ආසාදිතයන් 317 යි

2021 මාර්තු මස 04 ප.ව. 09:55

0     2440

කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 5 දෙනෙකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (4 වැනිදා) තහවුරු කරයි.


lankadeepa.lk

බෝකුන්දර ආර්ථීක මධ්‍යස්ථානය වහයි

2021 මාර්තු මස 04 ප.ව. 03:26

0     3301

කොවිඩ් ආසාදිත රෝගීන් 10 දෙනකු වාර්තා වීමෙන් අද (4) සිට ක්‍රියාත්මක වන පරිදි බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානය දින හතරක් වසා දැමීමට කටයුතු කළ බව කොළඹ දිස්ත්‍රික්ක ආර්ථික මධ්‍යස්ථාන සභාපති කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පැවසීය.


lankadeepa.lk

අද කොරෝනා මරණ 1 යි : ආසාදිතයන් 335 යි

2021 මාර්තු මස 03 ප.ව. 09:54

0     1349

කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයකු අද (03 වැනිදා) දිනයේදී මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.


lankadeepa.lk

ඇල්පිටිය රෝහලේ සිටි කොරෝනා ආසාදිතයකු පැන යයි

2021 මාර්තු මස 03 පෙ.ව. 10:08

2     1527

ඇල්පිටිය මූලික රෝහලේ පළමු වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිතයකු රෝහල් වාට්ටුවෙන් පැන ගොස් ඇතැයි රෝහල් ප්‍රකාශකයකු පැවසීය.


lankadeepa.lk

අද කොරෝනා මරණ 7 යි : ආසාදිතයන් 317 යි

2021 මාර්තු මස 02 ප.ව. 08:36

0     2484

කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 7 දෙනෙකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (02 වැනිදා) තහවුරු කරයි.


lankadeepa.lk

අද කොරෝනා මරණ 5 යි : ආසාදිතයන් 303 යි

2021 මාර්තු මස 01 ප.ව. 10:21

1     2479

කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 5 දෙනෙකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (01 වැනිදා) තහවුරු කරයි.


lankadeepa.lk

අද කොරෝනා මරණ 7 යි : ආසාදිතයන් 350 යි

2021 පෙබරවාරි මස 28 ප.ව. 10:33

1     3572

කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 7 දෙනෙකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (27 වැනිදා) තහවුරු කරයි.


lankadeepa.lk

මඩකලපුව කාන්තන්කුඩියේ පෙදෙස් කිහිපයක හෙට අගුළු අරී

2021 පෙබරවාරි මස 28 ප.ව. 03:54

0     336

මඩකලපුව දිස්ත්‍රික්කයේ කාන්තන්කුඩි සෞඛ්‍ය බල ප්‍රදේශයට අයත් ප්‍රදේශ කිහිපයක් හෙට(01) සිට හුදකලා බවින් ඉවත් කරනු ලබන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්වික මධ්‍යස්ථානය දැනුම් දෙයි.


lankadeepa.lk

කෑම හොඳ නැතැයි වලපනේ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථායේ විරෝධතා

2021 පෙබරවාරි මස 28 ප.ව. 01:51

3     3543

වලපනේ කොරෝනා රෝගීන් සඳහා පවත්වගෙන යන ප්‍රතිකාර මධ්‍යස්ථායේ ප්‍රතිකාර ලබමින් සිටින කාන්තාවන් අද (28) උදෑසන කෑම වර්ජනය කර විරෝධතාවය දක්වා ඇත. ඔවුන් පවසන්නේ ඔවුන්ට ආහාරයට ගැනීමට නුසුදුසු ආහාර එම මධ්‍යස්ථානය මගින් ලබා දෙන බවය.


lankadeepa.lk

යාපනය බන්ධනාගාරයේ රැඳවියන් 52 කට කොරෝනා

2021 පෙබරවාරි මස 28 පෙ.ව. 10:51

0     645

යාපනය බන්ධනාගාරයේ කොවිඩ් පොකුරක් සෑදීමේ දැඩි අවධානමක් පවතින බවටත් මේ වන විට රැඳවියන් 52 දෙනෙකු කොවීඩ් වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි යාපනය පොලීසිය පවසයි.


lankadeepa.lk

කොරෝනා සිරුරු භූමදානය සතියකින් කල්යයි

2021 පෙබරවාරි මස 26 ප.ව. 09:10

14     8438

කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු භූමදානය කිරීමට රජය අවසර දුන් නමුත් එය ක්‍රියාත්මක කිරීම සඳහා තවත් සතියක් පමණ යන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් පැවසීය. එම සිරුරු භූමාදානයට අවසර දෙන බවට නිර්දේශිත ගැසට් පත්‍රය ඊයේ (25 වැනිදා) රාත්‍රියේ ප්‍රකාශයට පත්කළ නමුත් ඊට අදාළ කොන්දේසි මෙන්ම රෙගුලාසි මේ වන තුරුත් නියම කර නොතිබීම ඊට හේතුව බවද එම ප්‍රකාශකයා පැවසීය.


lankadeepa.lk

අද කොරෝනා මරණ 5 යි : ආසාදිතයන් 487 යි

2021 පෙබරවාරි මස 26 ප.ව. 07:53

0     2275

කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 5 දෙනෙකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (26 වැනිදා) තහවුරු කරයි.


lankadeepa.lk

කොරෝනා එන්නත දීමෙන් ගම්පහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඉවත්වෙති

2021 පෙබරවාරි මස 26 ප.ව. 06:54

4     6390

කොරෝනා වයිරසය මර්ධනය පිනිස වන එන්නත ලබා දීමේ නිසි ක්‍රමවේදයක් නොමැතිවීම සහ වරින් වර තීරණ වෙනස් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගැනීම මත හෙට (27) සිට ගම්පහ දිස්ත්‍රික්කයේ එන්නත් ලබාදීමේ වැඩපිළිවෙළෙන් ඉවත් වීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තීරණය කර ඇත.


lankadeepa.lk

මිනිබිරියගේ මංගල්‍යයට ආ ආච්චිට කොරෝනා - මනාල යුවල නිරෝධායනට

2021 පෙබරවාරි මස 26 පෙ.ව. 11:40

0     990

කොටදෙනියාව ප්‍රදේශයේ පිහිටි උත්සව ශාලාවක පැවති විවාහ මංගල උත්සවයකට සහභාගි වී සිටි වියපත් කාන්තාවක හදිසියේ රෝගාතුර වී මියයාමෙන් අනතුරුව ඇය කොවිඩ්-19 ආසාදිතයෙකු බවට හඳුනාගැනීමෙන් පසු එම මනාල යුවළව නිරෝධායනයට යොමු කළ බව දිවුලපිටිය සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලය අද (26) පැවසීය.


lankadeepa.lk

අද කොරෝනා මරණ 2 යි : ආසාදිතයන් 464 යි

2021 පෙබරවාරි මස 25 ප.ව. 10:07

0     1429

කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් දෙදෙනෙකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (25 වැනිදා) තහවුරු කරයි.


lankadeepa.lk

කොරෝනා මළ සිරුරු භූමදානයට අවසර

2021 පෙබරවාරි මස 25 ප.ව. 10:05

17     5514

කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් සිදුවන මරණවලදී මළ සිරුරු භූමදානය කිරීමට රජය අවසර දී තිබේ. ඒ සඳහා වන ගැසට් පත්‍රය අද (25) රාත්‍රියේ මුද්‍රණයට යැවුණ අතර සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊට අත්සන් තබා තිබේ.


lankadeepa.lk

කොරෝනා සියයට 99ක් වනසන මුහුණු ආවරණයක්

2021 පෙබරවාරි මස 25 ප.ව. 05:13

9     11385

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විශේෂඥයන් පිරිසක් දීර්ඝ කාලයක් තිස්සේ සිදුකළ පර්යේෂණවලින් අනතුරුව නිපදවා ඇති කොවිඩ්-19 ඇතුළු වයිරස විනාශ කරන නවතම මුහුණු ආවරණයක් හඳුන්වාදීම අද(25) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.


lankadeepa.lk

නිරෝධායනයට යොමු කළ ධීවර ආශ්‍රිතයෝ මුහුදින් පලා යති

2021 පෙබරවාරි මස 25 ප.ව. 03:47

1     2321

තිස්සමහාරාම කිරින්ද ආමදුව නමින් හඳුන්වන සීමාවේ ධීවරයින් පිරිසකට කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් නිරෝධායනය කර සිටි ළඟම ආශ්‍රිතයින් පිරිසක් මුහුදු මාර්ග ඔස්සේ පැනගොස් ඇතැයි තිස්සමහාරාම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රභාත් ලියනාරච්චි මහතා පැවසීය.


lankadeepa.lk

වදුරඹ පෙරපාසල් ළමුන් 35ක් නිරෝධායනයේ

2021 පෙබරවාරි මස 25 පෙ.ව. 09:09

0     900

වදුරඹ කොකාවල ප්‍රදේශයේ 39 වියැති කාන්තාවකට කොරෝනා ආසාදනය වී ඇති බවත්, ඇයගේ දරුවා යන පෙර පාසලේ දරුවන් 35ක්‌, එම පවුල්වල අයවලුන් හා ගුරුවරියන් නිරෝධානයට ලක්‌ කර බවත් බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.


lankadeepa.lk

අද කොරෝනා මරණ 4 යි : ආසාදිතයන් 458 යි

2021 පෙබරවාරි මස 24 ප.ව. 09:41

0     1874

කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 4 දෙනෙකු අද (24 වැනිදා) දිනයේ මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.


lankadeepa.lk

සුළු සේවක වර්ජනය වැඩ ආවරණයට හමුදාවෙන් 185 ක්

2021 පෙබරවාරි මස 24 ප.ව. 05:37

7     3110

රෝහල් කිහිපයක කණිෂ්ඨ සේවක කර්ය මණ්ඩල දියත් කර ඇති වැඩවර්ජනය හේතුවෙන් ජනතාවට සිදුවන අපහසුතාවන් වලක්වා ගැනීම සදහා යුද හමුදාවේ නිලධාරීන් දෙදෙනකු සමග 185 ක භට කණ්ඩායමක් යොදවා ඇති බව යුද හමුදාව පවසයි.


lankadeepa.lk

පොලිසියේ 15,000 කට එන්නත්

2021 පෙබරවාරි මස 24 ප.ව. 02:53

0     428

කොවිඩ් මර්දන එන්නත් 15,331 ක ප්‍රමාණයක් පොලිස් නිලධාරීන් වෙත එන්නත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.


lankadeepa.lk

බස්රියේ පමණට වඩා සිටි මගියෝ පොලිස් අණින් බසිති

2021 පෙබරවාරි මස 24 ප.ව. 01:20

6     2997

නිරෝධායනය නිතී උල්ලංඝනය කරමින්, කෑගල්ල සිට දිප්පිටිය නගරය දක්වා බස් රථයක් ධාවනය කළ රියැදුරුට දැඩි අවවාද කර නිදහස් කිරීමට කෑගල්ල සෞඛ්‍ය අංශ සහ පොලීසිය අද(24) කටයුතු කළේය.


lankadeepa.lk

අද කොරෝනා මරණ 3 යි : ආසාදිතයන් 492 යි

2021 පෙබරවාරි මස 23 ප.ව. 09:04

1     1873

කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 3 දෙනෙකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (23 වැනිදා) තහවුරු කරයි.


lankadeepa.lk

ඇමෙරිකාවේ කොරෝනා මරණ ලක්ෂ 5 පනී

2021 පෙබරවාරි මස 23 ප.ව. 07:18

0     1652

ඇමරිකාවේ කොරෝනා ආශ්‍රිත මරණ 500,000 ඉක්මවීමත් සමග ජනාධිපති ජෝ බයිඩන් ජාතිය ඇමතීය.