(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිතයන් 62 දෙනෙක් සහ ආසාදිත මරණ තුනක් ඊයේ (19) වාර්තා විය.
මිය ගිය තිදෙනාම කාන්තාවෝ වෙති.
මෙලෙස කොවිඩ් ආසාදිතයන් ඉහළයාම සිදුවූයේ මාස දෙක හමාරකට පමණ පසුව බව සෞඛ්‍ය අංශ පවසයි.
කොවිඩ් ආසාදිතයන් යළි ඉහළයාම හේතුවෙන් ඉදිරියේදී ගැටලුකාරී තත්වයක් මතුවිය හැකි බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පැවසීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd