(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිතයන් 119 දෙනෙක් අද (26) වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.
මේ වන විට මෙරටින්  වාර්තා වී ඇති මුළු කොවිඩ් ආසදිතයන් සංඛ්‍යාව 6,65,094 කි.