ශ්රී ලංකා සිනමා ක්ෂේත්‍රයේ අරම්භක නළුවකු වූ මාක් සමරනායකගේ එකම දියණිය ශිරානි සමරනායක ද සිල්වා පැරිසියේ රෝහලක දී අභාවප්‍රාප්ත විය.
50 දශකයේ තිරගතවූ දුප්පතාගේ දුක චිත්‍රපටයේ කුඩා චරිතයකට පන පෙව් ඇය තුන් දරු මවකි.
අවසන් කටයුතු 15 වැනි දා පැරිසියේ දී සිදු විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුප්පත් පෝසත් කාටත් අන්තිමේ මරණය (දී)
"දුප්පතාට කෝ සැප ලෝකේ........." කියනබෙග් ගැයූ සින්දුව මට තව මතකයි (දී)
මමයි අපේ අයියයි දෙන්නම මේකට සහභාගී වීමට ඒකමතිකව තීරණය කළා. (අ)
ඔබට නවන් සුව ප්‍රාර්ථනා කරනවා (දී)
ලංකාවේ විශිෂ්ටයෝ ඔක්කොම පිටරටවල් වලද දැන් ජීවත් වෙන්නේ...? (නදී)
ඇත්තෝ කති බොති සුඛති, නැත්තෝ සුත්ථ පට හැරලා බලති (දී)