(ඩයනා උදයංගනී)
ගායන හා වාදන ශිල්පී ජයන්ත රත්නායක මහතා අද (6) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී ඇත.
ඔහු මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ.
රත්නායක මහතා මියයන විට 51 හැවිරිදි වියෙහි පසුවිය.
ප්‍රවීණ සංගීතඥ වික්ටර් රත්නායක මහතාගේ වැඩිමහල් පුතු වූ ජයන්ත රත්නායක මහතා දෙදරු පියෙකි.
දේහය තලංගම කොස්වත්ත මහින්ද පනාගොඩ මල්ශාලාවේ තැන්පත් කර ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම කණගාටුදායක අකල් මරණයක්.ඔබට නිවන් සුව ලැබේවා !!!
නිවන් සුව පතමු...
නිවන් සුව ලැබෙවා ...
නිහතමානී කලාකරුවකුගේ අභාවය. සුගතියක උපදීවා....
අකාලයේ ඔබ අපෙන් සමුගෙන.ඔබට නිවන් සුව !
නිවන් සුව පතමු !
දයාබර සොහොයුරාණෙනි ,ඔබගේ භවගමන ඉතාමත් කෙටි වේවා! ප්‍රාර්තනීය බෝධියකට පැමිණ ,අජර අමරණීය වූ නිවන්සුවය ලැබේවා!!!
ජයන්ත, ඔබ වැනි නිරහංකාර මහත්මයෙක් නැතිවීම ගැන ඔබගේ මිතුරෙක් වූ මාහට දරාගත නොහැකි දෙයකි. ඔබගේ පුතා සජන හා මාගේ දියණිය අංජලී ගේට්වේ පාසැලේ එකට ඉගෙන ගත්තා. එහිදී ඔබ අප මුන ගැසුනා. ඔබගේ සුන්දර බව අප තේරුම් ගත්තේ එහිදී. ඔබ විදුහලේ කලා කටයුතු වලට ඔබගේ දායකත්වය නොමසුරුව ලබා දුන්නේය. ඔබ ඉතා සුන්දර අවංක අහිංසක මිතුරෙක්. ඔබට ලගදී පිළිකාවකට ගොදුරු වීමට සිදුවුන බවත් එයින් ඔබහට විවිධ සංකූලතා ඇතිවූ බවත් දැනගන්නට ලැබුනි. ඔබ හට අජරාමර නිවන් සුව ලැබේවා යැයි පතමි. පවුලේ බිරිඳට, පුතා හා දියණියහට මාගේ ශෝකය පිලිගන්නා ලෙස දන්වමි.
ඔහුට නිවන් සුව පතමි
නිවන් සුව ලැබේවා...!!!
ඉතාමත් සංවෙගජනක පුවතක්...නිහතමානී සුන්දර සංගීතවෙදියාණෙනි, ඔබට නිවන් සුව පතමි...
සුන්දර මනුෂ්‍යයෙක් කුමරුනි ඔබට සුබ ගමන් ...
කරුමේ කිම වද වෙන මල් සදිසි මිනිස්සු... නිවනින් සැනසේවා!!!
අජරාමර නිවන් සුව පතමි , බොහෝ දෙනෙක් රසවත් කල කලාකරුවණනි....
ඔබට නිවන් සුව අත්වේවා...!!!
අයියෝ දැඩි ශෝකජනක ආරංචියක්. අමාමහ නිවන් සුව පතමු....
නිවන් සුව !!!
ඔබට අමාමහ නිවන්සුව ලැබෙවා ...,
ජීවත් වෙන්න ඔන මිනිස්සු මැරෙනකොට පුදුම දුකක් ඇතිවෙන්නේ... සසර වනතුරු මෙවන් අකල් මරණයකට ගොදුරු නොවෙවා...!!!
ඔබගේ ආත්මය දෙවිදුන්තුල සමාදානයේ සැතපේවා...!!!
ආදරණිය කලාකරුවණනි ඔබට නිවන් සුව ....
හොඳ අම්ම කෙනෙක්ගේ හොඳ පුතෙක්.
ඔබට නිවන් සුව ලැබේවා
'රෑපය දිරයි නාමය නොදිරයි ' අප පිටරටක සිටියත් ඔබගේ නාමය අප සිත්වල රඳා පවතිනු ඇත. ඇත්තටම දුක්මුසු පුවතක් අපට. මතු ආත්මවලදී මෙවන් අකල් මරණයකට ගොදුරැ නොවේවා. අමාමහ නිවන් සුවය ලැබේවා.
නිවන් සුව අත්වේවා !
මම දන්න විදිහට ශ්‍රී ලංකාවේ සංගීත කතාවේ ..දරු දැරියන් උදෙසා සංගීතයෙන් යමක් කල අතලොස්සක් වන සංගීතඥයන් අතරින් ඉහලින්ම හිටපු කෙනෙක් ලෙස ජයන්තව හැඳින්විය හැක. ඔබට නිවන් සුව පතන අතර තවත් දෙයක් ඔබෙන් ඉල්ලනවා ....නිවන් දක්නා ජාති දක්වා ඔබ අපේ රටේම ඉපදී..ශ්‍රී ලංකාවේ සංගීතය තව තවත් පෝෂණය කරන්න.ඔබට සුබ ගමන්..ගිහින් ආයෙත් එන්න.
ඔබට නිවන් සුව සොදුරු කලාකරුවාණෙනි..
අගය කළ යුතු කලාකරුවන් අතර සුවිශේෂී කලාකරුවෙකි... ඔබට හදවතින්ම නිවන් සුව පතමු!