IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


හජ්ජි වන්දනාව සඳහා ලංකාවට ලබාදෙන වීසා ප්‍රමාණය වැඩිකෙරේ

(තිළිණි ද සිල්වා)
 
වාර්ෂිකව හජ්ජි වන්දනාව සඳහා ශ්‍රී ලංකාවට ලබාදෙන 3500යේ හජ්ජි වීසා කෝටා එකට අමතරව මේ වසරේදී තවත් අලුතින් විසා 500ක් ලබාදීමට සෞදි අරාබි රජය කටයුතු කර ඇති බව සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති අස්මි තාසිම් මහතා පවසයි.
 
ඒ අනුව මේ වසරේ සිට ශ්‍රී ලංකාවට ලැබෙන හජ්ජි වන්දනා වීසා ප‍්‍රමාණය 4000 දක්වා ඉහළ යන බවද ශ්‍රී ලංකා තානාපතිවරයා කියා සිටී.
 
මේ වසරේ ලබාදුන් වැඩිපුර වීසා ප‍්‍රමාණය ඉදිරිපත් වී ඇති අයදුම්පත් ප‍්‍රමාණයේ පොරොත්තු ලේඛනයේ අනුපිළිවෙලට ලබාදීමට රජය ක‍්‍රියා කරන බවද හෙතෙම පැවසීය.
 
ප‍්‍රථම වතාවට මෙම වසරේ හජ්ජි වන්දනාව සඳහා පිටත් වන බැතිමතුන් හට අන්තර් ජාල පහසුකම් මගින් මාර්ගගත (ONLINE) ක‍්‍රමවේදයට අනුව පහසුකම් සලසා ඇති බවද තානාපතිවරයා කීය.
 
ආරක්ෂාව,සෞඛ්‍ය සහ අනෙකුත් කරුණු සඳහා ශ්‍රී ලංකාවෙන් පුහුණු කණ්ඩායමක් යැවීමටද තීරණය කර ඇති අතරම සෞදි රජය මගින්ද ලක්ෂ සංඛ්‍යාත හජ්ජි බැතිමතුන් සඳහා ආරක්ෂාව සමගින් සියලුම පහසුකම් සෑම වසරකම සපයන බවද අස්මි තාසීම් මහතා කියා සිටී.
 
කෙසේ වුවද හජ්ජි වන්දනාව සඳහා පිටත්වන සියලුම බැතිමතුන් ලියාපදිංචි බලපත‍්‍ර හිමි නියෝජිත ආයතනයක් මගින් අදාළ ලිපි ලේඛන සමඟ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කළ යුතු වන බවද ශ්‍රී ලංකා තානාපතිවරයා පෙන්වා දේ.
 
මෙම කෝටාව ශ‍්‍රී ලාංකික මුස්ලිම් බැතිමතුන්ට හිමි කර ගැනීමට  සෞදි රජය සල්මන් රජතුමන්ට හා එරට හජ්ජි සහ උම්රා අමාත්‍ය මොහොමද් සාලි බෙන්තින්  මැතිතුමා වෙතත් ශ‍්‍රී ලංකා රජයේ විශේෂ ස්තුතිය පළ කෙරෙන බවද තානාපතිවරයා කියා සිටියේය.



අදහස් (13)

හජ්ජි වන්දනාව සඳහා ලංකාවට ලබාදෙන වීසා ප්‍රමාණය වැඩිකෙරේ

සමන් ප්‍රියංකර Thursday, 11 July 2019 02:02 PM

සුබ පැතුම් සහෝදර මුස්ලිම් ජනතාවට...

:       566       1001

සඳුන් Thursday, 11 July 2019 02:03 PM

සිතු පැතූ දේ එසේම ඉටු කරගැනීමට ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි. ඔබ සැමට අල්ලාහ් දෙවියන්ගේ පිහිටයි..

:       572       1001

චන්ද්‍රිකා Thursday, 11 July 2019 02:08 PM

සුබ මංගල්‍යක්

:       32       2

සේන Thursday, 11 July 2019 02:23 PM

ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාවක් ලෙස ගොස් තම ආගම අදහා ශ්‍රී ලාංකිකයන් ලෙසම පැමිණෙන්න... නැති ප්‍රශ්න රැගෙන නොඑන්න...

:       76       680

Dilan Friday, 12 July 2019 12:43 AM

කියන විදියටම කරාවි.

:       5       0

BamunuarachchiFriday, 12 July 2019 11:53 AM

ඒ ගොල්ලෝ එන්නේ මුසල්මානුවන් හැටියට. සෞදියේදී තමයි නියම කුරානය ඉගෙන ගන්නේ... අල්ලා විශ්වාස නොකරන අයට ජිහාඩ් ක්‍රියාත්මක කරපල්ලා කියන එක...

:       1       39

BamunuarachchiSaturday, 13 July 2019 05:31 AM

මොන බමබුවකටද මෙහාට ගෙන්වන්නේ ඔයකට්ටිය? යවන්නකෝ සිරියාවට, ඇෆ්ගනිස්තානයට නැතිනම් ස්වර්ගයට.... අර 72ත් එක්ක ඉන්න.

:       0       0

මොහොමඩ් Friday, 12 July 2019 09:56 AM

ලංකාවේ බෝම්බ පුපුරවලා නන්නත්තාර කළාට තුටු පඬුරු වෙන්න ඇති මේ දෙන්නේ...

:       4       5

Neil Friday, 12 July 2019 11:45 AM

ඔක්කොම පලයල්ලා එහෙම නම්...

:       0       0

Bamunuarachchi Friday, 12 July 2019 11:50 AM

අනේ ගෙන්නාගෙන තියා ගන්නකෝ... මෙහාට එවන්න එපා.

:       116       62

Bamunuarachchi Friday, 12 July 2019 12:33 PM

ඔන්න ලොස් අැන්ජලීස් මක්කම යන්න චාන්ස් එක ගිහිල්ලා ආවාම අල් හජ්ජියාර් වෙනවා. කැපිලි කෙටිලි ගැන මම දන්නේ නැත...

:       0       123

තරික් Friday, 12 July 2019 01:22 PM

මම හිතන්නේ සෞදි අරාබිය තරම් ශුද්ධ භූමියක් ලෝකයේ නෑ කියලා. ලංකාව කියන්නේ ඉස්ලාම් ආගම තුලින් ශුද්ධ කරන්න ඕනෑ රටක්...

:       85       0

BamunuarachchiSaturday, 13 July 2019 05:28 AM

පටන් ගන්නකෝ.. එතකොට අපි සුද්දෙ දෙන්නම්.... මේ තුප්පහි ආණ්ඩුව නැතිනම් දැනටමත් හොඳ සුද්දයක් දීලා ඉවරයි අපි...

:       0       93

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 366 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 103 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 791 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site