(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මොරටුව ප්‍රධාන බස් නැවතුමේ සැක කටයුතු ලෙස නවතා තිබූ යතුරු පැදියක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ආරක්ෂාකාරීව පුපුරුවා හැරීමට කටයුතු කළ බව මොරටුව පොලිසිය කියයි.
හිමිකරු නොමැති යතුරු පැදියක් තිබෙන බවට මොරටුව පොලිසියට ලැබුණු තොරතුරක් අනුව එම යතුරු පැදියේ ලියාපදිංචි අංකය ඔස්සේ සිදුකළ විමර්ශන වලදී එය පානදුර පදිංචිකරුවෙකුට අයත් එකක් බවට හෙළි වු බව පොලිසිය කියයි.
ඒ අනුව එම පුද්ගලයා කැඳවා සිදු කළ ප්‍රශ්න කිරීමේදී එම යතුරු පැදිය පානදුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට විකුණු බව අනාවරණය වූ බව පොලිසිය කියයි.
පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කැඳවා පිපිරීම සිදුකළ බවත් කිසිදු පුපුරන දෙයක් හමු නොවූ බවත් පොලිස් නිලධාරියෙකු පැවැසීය.
2025 දෙසැම්බර් මස 30
118
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
749
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
371
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මොරටුව බස් නැවතුමේ තිබූ සැකසහිත යතුරු පැදියක් පුපුරුවා හැරේ