(තුසිත කුමාර ද සිල්වා)
බේරුවල පන්නිල කොරෝනා ආසාදිතයන් සිටි ගම්මානයේ රතු අවදානම් කලාපය සිට ව්‍යාජ ලිපිනයක් ලබා දී අද(04) අලුයම කළුතර නාගොඩ රෝහලට ඇතුළු වී විශේෂ වාට්ටුවකදී දරුවකු බිහිකර ඇති 28 හැවිරිදි මවක් පිළිබඳව වාර්තා වී ඇතැයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා සඳහන් කරයි.
මෙම ගැබිනි කාන්තාව දර්ගානගරය ප්‍රදේශයේ පදිංචිකාරියක ලෙස ව්‍යාජ ලිපිනයක් ලබා දී රෝහලට ඇතුළත් වී ඇති අතර පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියකගේ සායන කාඩ්පත පරීක්ෂා කිරීමේදී එම ලිපිනය බේරුවල, පන්නිල ප්‍රදේශයේ බව සඳහන්ව ඇත.
අනතුරුව කළ රුධිර පරීක්ෂාවේ දී එම කාන්තාව කොරෝනා ආසාදිත තත්ත්වයේ පසුවන බව තහවුරු කරගෙන තිබෙන බව කළුතර නාගොඩ රෝහලේ ප්‍රකාශකයකු සඳහන් කළහ.
මෙම ආසාදිත කාන්තාව බිහිකළ බිළිඳාගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂාවට ලක් කරන අතර එම රෝහල් වාට්ටුවේ කාර්යමණ්ඩලය නිරෝධායනට ලක් කිරීමට නියමිතව ඇතැයිද රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
මෙම රෝගී කාන්තාවත් සමඟ බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ කොරෝනා ආසාදිත පුද්ගල සංඛ්‍යාව 13 දක්වා ඉහළ ගොස් ඇතැයි වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා තවදුරටත් පැවසීය .
COMMENTS
තමන්ගේ තම දරුවාගේ සහ අනෙකුත් පුද්ගලයන්ගේ ජිවිත අනතුරේ දමමින් නටන නාඩගම් වල තේරුම කුමක්ද ?
සහරාන්ගෙ බොම්බෙන් මැරුණ ගාන බෝම්බෙන් පස්සෙ ගනන් කලා. මේ මිනිස් බෝම්බ වලින් මැරෙන ගාන ගනන් කරකර ඉන්න වෙන්නෙ ඉස්සරහට. ඒ ජනවර්ගයේම වෛද්‍යවරුනි උගත් පූජකවරුනි කරුණාකර ඔබගේ ජනවර්ගයා දැනුවත් කරන්න. නිරෝධායන සැකසහිත පිරිස් සඳහා වෙනම වාට්ටු රෝහල්වල සකස්කොට තිබේ.
මේ වගේ අයට දඩුවම් දෙන්න නැත්නම් මේක හරියන්නේ නැහැ. ආත්මාර්තකාමි සමාජයක් ඇයි තවත් ලිහිල් කරන්නේ.
අයියෝ මෙහෙම මෝඩ ගෑහැණු, කොහෙන් කෙලවර වේවිද? කොරෝන සටන පැත්තකට යාවිද?
මේ අය රට පුරාම රතු කලාප හදයි වගේ.
මානව හිතවාදී මිනිසුනි " අවංක වෙන්න ". එය ඔබටද අනිකාටද යහපතක්ම වේවි.
මේවට මොනවද තව මොනවද කියන්න තියෙන්නේ ? මේ ජන කොටස ලාංකිකයන් නොවෙයි ද. ඇයි මෙතරම් වගකීම් විරහිතව කටයුතු කරන්නේ. අනික් සියලු දෙනා මේ ආකාරයට වැඩ කලානම් දරුවා බිහිකිරීමට හෝ දොස්තර කෙනෙකු මොවුනට ඉතිරි නොවනු ඇත. මොවුන් ගේ සියලු දේපල රාජසන්තක කොට දැඩිව නීතිය ක්‍රියාත්මක කල යුතුයි. නැත්නම් මෙය නැවැත්විය නොහැකිය. ජනපති තුමනි, ඔබගේ අවදානයට.
මේ මිනිසුන්ට මොනවද වෙලා තියෙන්නේ. මේ රටම අනතුරක තියෙන වෙලාවක කිසිම වගකිමක් නොමැතිව කටයුතු කිරීමෙන් සිදුවන විනාශය කොපමනද. මේය බොම්බ බැදගෙන මරාගෙන මැරෙනවාට වඩා භයානක දෙයක්. මොවුන් ගේ අරමුනු මොනවාදැයි බුද්ධි අංශ වහා සොයාබැලිය යුතුයි. ජාතිවාදි දේශපාලුවෝ බොරදියේ මාලුබාන වෙලාවක් මෙය....
මේ අයට බෙහෙත් නොකර ඉන්න තියෙන්නේ මේ තරමට මෙහෙම වැඩ කරන්නේ තිරිසන්නු. දොස්ටතරලා ටික ඔක්කොම එකවර වලලයි වගේ.
දැන් ඉතින් ආදාහනය කරනවා කියපු ගමන් ඔක්කොම බයේ හැංගිලා ඇති.
කණගාටුයි කියන්න අම්ම කෙනෙක් මෙහෙම කටයුතු කරන්න ඇත්තේ ස්වාමි පුරුෂයාගේ සහ තවත් අයගේ අනුදැනුම ඇතුවනේ. ඔවුන්ව අල්ලලා හිරේ දමන්න සංවිධානාත්මකව මිනී මැරීමට කුමන්ත්‍රණය කිරීමට විරුද්ධව. අසරණ රෝගීන් සහ කාර්ය මණ්ඩලය. මොන අපරාධයක්ද? මොනතරම් කිව්වත් මේ මිනිස්සු තම අනන්‍යතාවය පෙන්වනවා.
ගමේ සෞඛ්‍ය මධ්‍යස්ථානයෙන් දෙන කාඩ්පත ගත්තේ නැද්ද. මේ කාලයේ එම කාඩ්පත නැත්නම් ජාතික හැදුනුම්පත හෝ නැත්නම් ග්‍රාම නිලධාරිගේ සහතිකයවත් ගෙනෙන ලෙස දැනුවත් කරන්න. මෙලෙස තමා පමණක් නොව සමස්ත සමාජයම අණතුරේ හෙලන මෙවැනි අයට උපරිම දඩුවමක් දෙන්න
ඔහොම ගියොත් අපේ රටෙ එක වාට්ටුවක් වත් ඉතිරි වෙන්නේ නැහැ. එතකොට තේරෙයි කාට කාටත් තමන් කරපු දෙයක තරම... හැබැයි එතකොට ප‍්‍රමාද වැඩියි.
මේ කාන්තාව කොහොමද මේ දැඩි අවදානම් රතු කලාපයෙන් පිටවුනේ? අපි රූපවාහිනියෙන් නම් දැක්කේ මේ කලාපයට ඇතුල්වෙන හැම පාරක්ම මුරකපොලු දාලා ආරක්ෂා කරලා තියෙනවානේ. මෙහෙම ඕන ඕන කෙනාට ඕනම වෙලාවක මේකෙන් පිටවෙන්න පුළුවන් නම් මොකක්ද මේකේ තේරුම? කලුතර දිස්ත්‍රික්කයටම ඇඳිරි නීතිය දාලා තියෙද්දී කොහොමද බේරුවල ඉඳලා නාගොඩට ආවේ? මේවට කවුද වගකියන්නේ? මේ මිනිස්සුන්ට විතරක් බැනලා වැඩක් නෑ.
මේ කරන කිසිම තේරුමක් නොමැති ගල් යුගයේ හැසිරීම නිසා ලෙඩ වෙලා මැරෙන්නේ මුලින්ම තමන්ගේම ජන කොට්ටාශයේ මිනිස්සු කියල සිතන්නේ නැත්තේ මොකද? කණගාටුවෙන් වුනත් කියන්න ඕනේ එක්දහස් නමසිය අසුගණන් අනුගණන් වල මේ ගොල්ල මෙහෙම නැහැ , මොවුන් ක්‍රමක්‍රමයෙන් ගල් යුගයට යන්න පටන්ගත්තේ 2000 පසුව, බුර්ක දමාගෙන අරාබි පන්නෙට හැඩගැසෙන්න පටන් ගත්තු නිසා..., මේකට වගකියන්න ඕනේ අන්තවාදි මුස්ලිම් දේශපාලකයෝ , ඔවුන් දේශපාලන වාසි ගන්න මෙම ජනකොටස සෙසු ජනයාගෙන් හුදකලා කරන්න කටයුතු කලා... , දැන් කලයුතු එකම දෙය , මේ විකාර බුර්ක වැනි ඇදුම් තහනම් කරලා , බුද්ධි අංශ ඉදිරියට මොවුන් පිළිබඳව විමසිල්ලෙන් ඉන්න ඕනේ , නැතිනම් වෙන්නේ සහරන් බෝම්බ , කොරෝන වැනි විනාශකාරී දේවල් නිසා මෙම ජනකොටසත් විනාශවෙලා රටත් විනාශ වෙන එක
එයාල නම් දිව්‍යලෝකෙ වත් යයි.... අපි.?
ජාතිවාදී ප‍්‍රකාශ කිරීම රාජපක්ෂ බයියන්ගේ ගතියක්...
මේ ගැන කතා කරන කොට කියන්නේ ජාතිවාදය අවුස්සනව කියල. මේ කට්ටිය කාන්තාවන්ට වැඩිපුර ඉගෙන ගන්න දෙන්නෙත් නෑ . වැරැද්දක් උනාම ඉදිරියට ඇවිත් ඒක වැරදියි කියන්නෙත් නෑ . හැබැයි වචනයක් වැරදුනොත් රොතු පිටින් එනව ජාතිවාදය කියල.
දවසට එක වතාවක් මැරෙන රෝගීන් හදුනාගත්, එම පළාත් නිවෙදනය කළාම හොදට ඇති. වගකියන නිලධාරීන් දෙන්නෙක් හොදයි නේද? තියෙන හැම චැනල් එකටම යන්නේ නැතිව...
දේශප්‍රේමී මුස්ලිම් සහෝදරවරුනේ, ඔබලා ඉදිරියට එන්න. නැත්තන් අපිට ඔබලා සියල්ලන්ම වෙන්කරන්න සිදුවේවි...
වැරදි තොරතුරු ලබා දී අනිත් අය මරණයට පත් කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන මගින් මොවුන්ට කටයුතු කරන තුරු මෙම තත්ත්වය පාලනය කළ නොහැක.
ඒ මනුස්සයා එහෙම කල එකේ මට නම් පුදුමයක් නැහැ, මොකෝ මෙහෙ ඉන්නේ දුතෙර්තේ ෆෑන්ස්ලා, බැරි වෙලාවත් උන්ට අහු වුනොත් ගහනවා.
රාජිතගේ බේරුවල....
දැන් ඉතින් ආදාහනය කරනවා කියපු ගමන් ඔක්කොම මෙහෙම කලාට මොනදේ වෙලා මැරුණත් හොරෙන් වලලන්න බෑ... රටේ නීතියක් තියනවානෙ. පැහැදිලි හේතු නැතිව මැරෙන හැම කෙනෙක්ම කොරෝනා වලට ටෙස්ට් කලා නම් හරි. ප්‍රථිපල එනකම් මිනිය වලලන්න නොදී ගෙදර තියාගන්න කියන්න. එතකොට මොලේ පෑදෙයි.
මුස්ලිම් අය විශ්වාස කරන්න බැරිය මේ විදිහට....
රටේ බහුතර සිංහල මතය සත්‍යයක් බව දැන් තවත් පැහැදිලිව පේනව නේද? මුස්ලිම් අන්තවාදය මුළු ලොවටම තර්ජනයක්. ඉක්මන් දැඩි පියවරක් නොගත හොත් මුළු රටම විශාල අනතුරක...
මැය සෝමා ඩුබායිගේ දුවද? උතුම් මවු පදවියටත් කැළලක් මැයගේ හැසිරීම. මැයට උපරිම දඩුවම් දියයුතුයි. මින්මතු මෙවැනි අලජ්ජ වැඩ නොකරන්නම... සෝමා ඩුබායි ඔහේ ගැහැනියක්ද ? ප්‍රශ්නය ට උත්තරේ හොයන්නේ නැතිව වෙන වටයක් කරකවන්නේ..
දශක ගණනවක් ලංකාවේ අනිකුත් ආගම අදහන්න සමග සහයෝගයෙන් කටයුතු කල පිරිසක් ජතිවාදී දේශපාලකයන් කිහිප දෙනෙකුගේ මගපෙන්වම මත රටේ සවුක්ය නීති අමුඅමුවේ උල්ලංගනය කරමි භයානක රෝග තම ගම්මානය තුල පතුරමින් අසල්වැසියාගේ ජිවිත අවධානම් තත්වයට පත්කරන්කොට ඔවුන්ට යහමගට පැමිණෙන ලෙස උපදෙස් දී අදහස් දැක්වීම ජාතිවාදය නොවේ.
මෙය සැළසුම් සහගතව කරන ආගමික අන්තවාදී දේශපාලනයකි. කොරෝනා මෙවර ඔවුන්ගේ මරාගෙන මැරෙන බෝම්බයයි.
ඇයගේ නිවස රතුකලපයේ තිබුනත් කොරෝන ආරම්බයේ සිටම ඇය සිට ඇත්තේ මවගේ නිවසේ , ඇය දී තිබුනෙත් මවගේ ගෙදර ලිපිනය. අනික ඇයට කොරෝන සම්බන්ද කිසිම ඉගියක් තිබී නැහැ.
ගැබිණි මාතාවකට ලැබෙන වරප්‍රසාද මේ පුද්ගලයාටත් ලැබෙනවනේ. එහෙව් එකේ මොකටද මේ බොරු කරන්නේ . මටනම් පෙන්නේ වෙන යටි අදහසක් මේ පුද්ගලයන්ගේ ඇතුලාන්තයේ වැඩ කරන්නේ
මෙතන තියන විදියට අද (04) තමයි රෝහලට ඇතුළුවෙලා තියෙන්නේ. නමුත් අපි මාධ්‍ය වලින් දැක්කේ දැනට දින කීපයකට කලින් මේ ගම සම්පුර්ණයෙන්ම වහලා දාලා තියෙන්නේ කියලා. ඇත්තටම එහෙම ගම වහලා දැම්මා නම් කොහොමද මේ ගැනු කෙනා ගමෙන් එලියට ආවේ කියන එක හොදින් හොයලා බලන්න ඕනෑ. අදිරිනිති කඩපු කට්ටිය 12000 කට වැඩිය අත්අඩංගුවට ගත්තා කියලා මාධ්‍යවල නම් කියනවා. මෙයාලට එම නීති අදාල නැත්ද? 1990 ගිලන් රථයකට කතාකරලා ආවානම් මෙයාට බොරු ලිපින දෙන්න බැහැනේ. ගිලන්රථය මෙයාගේ ගෙදරට ගිහින්නේ මෙයාව එක්කගෙන එන්න ඇත්තේ. කාගේ හරි උදවුවෙන් හරි වෙනත් කුමක් හෝ හොර ක්‍රමයකින් හොර පාරකින් මෙයා ගමෙන් එලියට ආවා නම් තත්වය ඉතාමත්ම බරපතලයි.... මොකද ඒ විදියටම තව කි දෙනෙක් මේ ගමෙන් එලියට ආවද කියලා කවුද දන්නේ...? අතිගරු ජනාධිපතිතුමනි, අගමැතිතුමනි , හමුදාපතිතුමනි, පොලිස්පතිතුමනි වගකිවයුතු සියලුම නිලධාරී මහත්ම මහත්මිනී, මේ පිලිබදව විධිමත් පරීක්ෂණයක් ඉතා ඉක්මනින්ම කරන්න. එහෙම නොවුනොත් මේ රට කිසිම විදියකින් කාටවත්ම ගොඩගන්න බැරි තරමටම විනාශ වෙලා යාවි....
මේ කාර්ඩ් එකේ ප්‍රශ්නය රෝහල් සේවිකාව හදුනා ගත්තේ නැතිනම් , මේ කාන්තාවට කොරෝනා කියලා දැනගත්ත ගමන්ම අනිවර්යයෙන් දර්ගා ටවුමම මේ කාන්තාවගේ නිවාස පිහිටලා තිබෙන ගම වගේ වහලා දමලා නිරෝධනය කිරීමට සිදු වෙනවා , එතකොට මුළු දර්ගා ටවුම්මේම වැසියන් නිකරුනේ අපහසුතාවයට පත්වෙනවා .
ලලිත් කියන විදියට කොරෝනා ආරම්භයේ සිටම මෙයා මවගේ නිවසේ සිටියානම් මෙයා දීලා තියෙන්නේ මවගේ නිවසේ ලිපිනය නම් මෙයා ඉදලා තියෙන්නේ දර්ගාා නගරයේ. එහෙමනම් මුළු දර්ගාා නගරයම පරික්ෂා කරලා බලන්න ඕනා නේද ? විශේෂයෙන්ම මෙයාගේ මවගේ නිවසේ අයවත් එහි ඉන්න අසල්වැසි අයවත් නිරෝදායනය කරන්න වෙනවා නේද? සමහරවිට දර්ගා නගරයත් වහන්න වේවි නේද?