( වසන්ත චන්ද්‍රපාල)
රාජ්‍ය බුද්ධි අංශයේ අම්පාර කාර්යාලයට ලැබුණු තොරතුරු මත ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ දෙවෙනියා ලෙස කටයුතු කළ නවුපර් මව්ලව් තැනැත්තාගේ පුතා වන මොහමඩ් නවුපර් අබ්දුල්ලා යන දහසය හැවිරිදි බාල වයස්කාර දරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මොහු බන්දියන්වැව අරක්යාල කැකුනුගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. හෙතෙම සහාරන් පැවැත්වූ නුවරඑළිය කඳවුරට සහාභාගී වී ඇති අතර අබු හසාම් යන අනුවර්ථ නාමයද ලබාදී තිබේ.
සහාරන්ගේ බොම්බ පිපිරීමෙන් පසුව සැකකටයුතු ලෙස පුද්ගලයින් විශාල අත්අඩංගුවට ගෙන ඇති අතර වයස අවුරුදු 16 පිරිමි දරුවෙකු හමුවුණු පළමුවන අවස්ථාව මෙය බව පොලීසිය පවසයි.
දැනට අත්අඩංගුවේ සිටින සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් බාලවයස්කාර දරුවන්ට පුහුණු කර ඇත්දැයි පරීක්ෂණ නිලධාරීහු සැක පළකරති.
අම්පාර කොට්ඨාශ භාර පොලිස් අධිකාරි හසන්ත මාරපාන මහතාගේ උපදෙස් මත දිස්ත්‍රික් අපරාධ පරීක්ෂන නිලධාරීහූ වැඩිදුර පරීක්ෂණ පවත්වති.


COMMENTS
දැන් මොනවද කරන්නේ..? අල්ලගත්ත ගමන් වැඩේ ඉවරකරලා දාන්නයි තියෙන්නේ.
මේ මිනිස්සුන්ට ගමක් ගමක් ගානේ පල්ලි අටවාගෙන පාඩුවේ වෙළඳාම් කරගෙන ඉන්න දීලා කරගත්තු විනාශයක තරම..!! මොනතරම් සංහිඳියාවෙන් මේ මිනිස්සු එක්ක අපි හිටියත් මේ මිනිස්සුන්ගේ අවුරුදු 1500 ඉඳන් එන අරමුණු ගති පැවතුම් යන්නේ නැති බවට හොඳම සාක්ෂි තමයි මේවා... සිංහල, බෞද්ධ අපිත් එක්ක ඉන්න බැරිනම් මේ මිනිස්සුන්ට ලෝකේ කොහෙවත් ඉන්න බැහැ..!
මුං ඉතිහාසයේ කරලා තියෙන්නෙත් පාලකයින්ට ජරාව දීලා උන්ගේ ආගමික අවශ්‍යතාවයන් ඉටු කර ගත්තු එක... දැන් කරන්නෙත් ඒ ටිකමයි. ඉදිරියටත් ඔහොම්මම කෙරෙයි රට අල්ලන තුරුම. අපිට කොන්ද තියෙන අභීත පාලකයෙකුගේ අඩුපාඩුව තදින්ම දැනෙනවා.
රටවල් ඉස්ලාම්කරණය කිරීම මේ මිනිස්සුන්ගේ ලේ වල තියෙන දෙයක් වගේ!
ඇත්ත. තවද සුළුතර ඡන්ද වෙනුවෙන් ජාතිය පාවාදෙන පාලකයෝයි අපරාධකරුවන් හා ත්රස්තවාදීන් ආරක්ෂා කරමින් සාමකාමී මිනිසුන් බිලිදෙන නීතියයි නිසා ඔවුන්ගේ කටයුතු හිතේ හැටියට කරගන්න පුළුවන්.
ඇයි මේ අයට මාංචු දාන්නේ නැත්තේ? ඇයි මූණ වහගෙන්න දෙන්නේ? කාට බයවෙලාද දැන්?
ඔබට හිතාගන්න පුලුවන්ද දැනට සහරාන් සමග එකට පුහුණුව ලැබූ අත්අඩංගුවට ගත් පිරිස 200ට වැඩියි.. මෙතරම් පිරිසක් එකට සංවිධානය වී දිවයිනේ විවිධ ප්‍රදේශවල අවි පුහුණුව ලබනකම් මේ රජය මොන තරම් නොසැලකිල්ලකින් හිටියද? රටේ වාසනාවකට මේ වගේ නිවට පාලකයින් පිරිසක් යුද්ධය තිබුණු අවදියේ හිටියේ නැත්තේ.. සුළු ජාතින්ගේ ඡන්ද හිඟාකන්න මහ ජාතියට කරපුවට විපාක ඊලඟ ජනාධිපතිවරණයේදී බලාගන්න පුලුවන් ...
ඊයේ ප්‍රවෘත්තිවලට කිව්වා නේද සේරම ත්‍රස්තයින් අත් අඩංගුවේ කියලා. මේ අහුවුණු අය ඉන්දියාවේ ත්‍රස්තවාදීන්ද?
කොළඹ 10 ශ්‍රී සද්ධම්ම මාවතේ අංක 241/A දරන ස්ථානයේ ඉඩමක් දීලා කන්තෝරුවක් හදාගන්න සියලු පහසුකම් සලස්සලා තව්හීත් ජමාත් කෙරුමන්ට මාස් පතා පඩි නඩි සහ යාන වාහන දීලා මේ ත්‍රස්ත කණ්ඩායම පෝෂණය කරපු කට්ටිය ගැන කිසිම කතාවක් නෑ වගේ.
මගේ අදහස නම්, මුළු ලෝකෙටම කරදරයක් වෙච්ච මේ මුස්ලිම්, සම්පූර්ණයෙන්ම තහනම් කළයුතුයි. ඒ වගේම සියලුම මුස්ලිම් පල්ලි පන්සල් බවට පත් කිරීමට කැබිනෙට් යෝජනාවක් ඉදිරිපත් කළයුතුයි...
කෙසේ හෝ සියලුම ත්රස්තවාදීන් අල්ලා ඔවුන්ට නිසි දඬුවම් ලබාදෙන්න. මුස්ලිම් අයගේ අදහසක් තියනවා රජය ඔවුන්ට හෙල්ප් කරනවා කියලා. එ් නිසා නීතිය නියම විදියට ක්‍රියාත්මක කරන්න. අැමැතිලාගේ බලපෑම් මත ත්රස්ටවාදීන් නිදහස් කරන්න එපා. නියම නිසි දඬුවම් ලබාදෙන්න. නැත්නම් අහිංසක මුස්ලිම් ජනතාව දුක් විඳින්නේ..
පලස්තීනේ එයාලා දරුවන් පුහුණු කරන්නේ අවුරුදු 4 ඉඳලා...
අද සත්‍යය කොහෙද අහෝ...? අර ඕස්ට්‍රේලියාවේ වයසක මහතෙකුගේ අත්සන කූට විදියට දමලා එම මනුස්සයාගේ ධනය සොරකම් කරන ගමන් අපෙනුත් රුපියල් සීයක් අරගත්තා ඡන්දෙ ඉල්ලන්න. රජපක්ෂලාගේ කොළවලින් අපිට වැඩක් නැත. ඇමෙරිකානු රජයෙන් මුද්‍රා ගත දීපු ලිපි එම රටේ පලවෙනවා නම් පිළිගත හැක. මේවගේ අයද අපි පාර්ලිමේන්තුවට යවන්නේ අම්මේ, තාත්තේ, අක්කේ, අයියේ?