IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


දයාසිරි ජයසේකරට කොරෝනා

(ඩයනා උදයංගනී)

බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

රාජ්‍ය අමාත්‍යවරයා මේ වන විට ප්‍රතිකාර සඳහා හික්කඩුව ප්‍රදේශයේ මධ්‍යස්ථානයක් වෙත යොමුකර ඇත.

රාජ්‍ය අමාත්‍යවරයා මීට දෙසතියකට පමණ පෙර කුරුණෑගල හෙට්ටිපොල පිහිටි සිය කාර්යාලයේදී හමුවූ පිරිසක් අතර සිටි තිදෙනකුට කොවිඩ් ආසාදනය වීම නිසා ඔහු ද පී.සී.ආර් පරීක්ෂණයක් කරගෙන ඇත.

එහිදී ජයසේකර මහතා ආසාදිතයෙකු බව හඳුනාගෙන තිබේ.



අදහස් (11)

දයාසිරි ජයසේකරට කොරෝනා

Channa Dewamithra Friday, 08 January 2021 06:20 AM

ඉක්මන් සුවය පතමි මැතිතුමණි..!!!

:       23       11

lakvidu Friday, 08 January 2021 06:31 AM

ඔහුත් පැණි බිව් බඹරෙක්ද? කෙසේ වුණත් ඔහුටත් අන් සැමටත් ඉක්මන් සුව පතමු.

:       4       15

කුමාර Friday, 08 January 2021 06:36 AM

ම‌ෙත‌ෙක් කල් බලාප‌ොර‌ොත්තුව‌ෙන් සිටි ඒ පුවත අසන්නට ලැබුුණු වගයි. තව 224යි... ඔහ‌ොම යං...

:       3       76

Suranjith Friday, 08 January 2021 07:08 AM

අයියෝ පාර්ලිමේන්තුවේ බෝවීම පටන් අරන් තියෙන්නේ වැරැදි මන්ත්‍රීන්ගෙන්නේ.

:       2       20

kamalFriday, 08 January 2021 09:57 AM

අපිට නම් ඔක්කොම වැරැදි මන්ත්‍රීන්ලා.. එහෙනම් ඔක්කොටම හැදේවි...!!!

:       1       15

Raveendra Friday, 08 January 2021 07:28 AM

බුදු අම්මෝ... ඇඟ කිලිපොලා යන ලොමු ඩැහැගන්වන සුළු ත්‍රාසජනක ප්‍රවෘත්තියක්නේ මේක. මිනිස්සුන්ට ලෙඩක් හැදෙන එක අරුමයක් වූ මොවුන්ට නොබෙල් ත්‍යාගය ලබාදිය යුතු යයි අපගේ අදහසයි.

:       3       51

රට වැසියාFriday, 08 January 2021 08:31 AM

සහතික ඇත්ත - රටේ ඕනැම වැසියෙකුට කොරොනා වයිරසය වැළඳිය හැකියි. ඒක දයාසිරි ජයසේකරට විතරක් විශේෂයක් නැ! - මෙවැනි දේවල කිසිම අගයක් නැ! - ධනපාල බාස්ගේ පැණිය පානය කල කෙනෙකුට කොරොනා වැළඳුනා කියන එක නම් ප්‍රවෘත්තියක්...

:       3       22

sharm warn Friday, 08 January 2021 07:30 AM

මම බලාගෙන ඉන්නේ බැසිල්ට පොසිටිව් වෙනවද කියලා. එන්නතක් විදගෙන උන්නාට.. කළා නම් ඵලදෙන වෙලාවකුත් එන්න ඕනෙ නේ... යුක්රේන් මිනිස්සු ගෙන්නලා රටේ බෝවෙන හැටි බලන්න පරීක්ෂණ කරන්න තරම් අමානුෂික කම් නේද?

:       5       81

banda Friday, 08 January 2021 09:50 AM

පැණි බීපු සෙට් එකටම මෙහෙම වෙයිද?

:       1       13

kamal Friday, 08 January 2021 09:59 AM

ඒකනේ කිව්වේ මේ අවුරුද්ද ලංකාවට ඉතාම හොඳ වෙනවා කියලා. දැන්මම පටන් අරන්... අනේ සාදු..!!! අනේ සාදු...!!!

:       2       16

පිටිගල මිලානෝ Friday, 08 January 2021 11:11 AM

මී වදයකි.., ජීවිතේ සින්දුවත් කියාගෙන පැණි ෂොට් එකකුත් ගහලා පාර්ලිමේන්තුව අස්සටම වෙලා ඉන්න. මේ පළාතක එන්න එපා.

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 767 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 907 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 376 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site