
------------------------------------------------------------------------------------------------------------------------
කොරෝනා ආසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 2665 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි
මේ වනවිට ආසාදිතයින් 2 දෙනෙකු හඳුනාගෙන ඇත.
ඒ අනුව අද දිනයේදී හඳුනාගත් මුළු ආසාදිතයින් ගණන 19 කි.

=======================================================================================
(දිමුතු සදරුවන්)
අද දිනයේදී හඳුනාගත් මුළු ආසාදිතයින් ගණන 17 ක් බවට පත්ව තිබේ. ඒ අනුව
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වනවිට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 664 කි.
අද පස්වරුවේදීත් කොරෝනා වයිරස ආසාදිතයින් කිහිපදෙනෙකු හඳුනාගෙන ඇති අතර රාත්‍රී 8.15 ට නිකුත් කරන ලද වාර්තාව අනුව කොරෝනා ආසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 2663 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි
මේ වනවිට පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇති අතර 1988 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.

2025 දෙසැම්බර් මස 18
280
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
188
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොරෝනා රෝගීන් සංඛ්‍යාව 666 ට නගී
de silva Tuesday, 14 July 2020 05:34 PM
කොරෝනා විසින් ලංකාව මර්ධනය කර ඇත.
rana Wednesday, 15 July 2020 03:41 AM
එදා නාවිකයො අද හමුදාව ! ඇයි මෙ ?