------------------------------------------------------------------------------------------------------------------------

කොරෝනා ආසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 2665 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි

මේ වනවිට ආසාදිතයින් 2 දෙනෙකු හඳුනාගෙන ඇත.

ඒ අනුව අද දිනයේදී හඳුනාගත් මුළු ආසාදිතයින් ගණන 19 කි.

=======================================================================================

(දිමුතු සදරුවන්)

අද දිනයේදී හඳුනාගත් මුළු ආසාදිතයින් ගණන 17 ක් බවට පත්ව තිබේ. ඒ අනුව
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වනවිට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 664 කි.

අද පස්වරුවේදීත් කොරෝනා වයිරස ආසාදිතයින් කිහිපදෙනෙකු හඳුනාගෙන ඇති අතර රාත්‍රී 8.15 ට නිකුත් කරන ලද වාර්තාව අනුව කොරෝනා ආසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 2663 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි

මේ වනවිට පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇති අතර 1988 දෙනෙකු  සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.