(ඉන්දිකා රාමනායක සහ තරිදු ජයවර්ධන)
කොම්පඤ්ඤවීදිය පල්ලියවීදිය ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයක තිබී කඩු 47 ක් සොයාගත් බව පොලීසිය කියයි.
පල්ලියේ ප්‍රධාන පුජකවරයාගේ ඇඳ යට තිබී තියුණු ලෙස මුහත් කළ මෙම කඩු තොගය සොයාගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.
එසේම පල්ලිය තුළ තිබී මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක් (පුපුරණ ද්‍රව්‍ය නොමැති) සොයා ගත් බව පොලිසිය පවසයි.
ආයුධ සියල්ල හා පුජකවරයා මේ වන විට පොලීසියට ගෙනවිත් ඇති අතර වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකෙරෙයි.
මේ අතර කොල්ලුපිටිය ප්‍රදේශයේ පල්ලියක් තුළ තිබි යුද හමුදා සොල්දාදුවන් භාවිත කරන වෙස්වලාගැනීමට උපයෝගි කරගන්නා ඇඳුම් (කැමා) කිහිපයක් ද සොයාගෙන ඇතැයි පොලීසිය කියයි.





(ඡායාරූප ශාන්ත රත්නායක)
COMMENTS
දානමය කටයුතුවල වලට කොස් කපන්න ගෙනාපුව නැත්නමි ෂුවර් එකටම සෙල්ලම් කඩු වේවිද දන්නෙ නැහැ ඉස්සරහට ...
හැම පල්ලියක්ම චෙක් කලානම් හොදා. දැනට ගොඩාක් චෙක් කරලා තිනේනේ වැඩි පිරිසක් සිංහල මිනිස්සු ඉන්න ගම් නගර. මේ වෙලාවේ හැම පන්සලක්ම පල්ලියක්ම සෝදිස්සි කල යුතුයි
යකෝ මොකටද පල්ලියේ කඩු.
ආ ඕවා මේ සරුවත් හදන්න දොඩම් කපන්න ගෙනාපුවා. ඒ නිසා සංහිදියාවේ නාමෙන් කලබල වෙන්න එපා.
හරි ෂෝක්.. සංහිදියාව ඇති කරන්න කඩුත් ඕන වගේ......
මරු..අපට බෝම්බත් ගහල තව කඩු ගාන්නත් ප්ලැන් කරන ඉදල සහජිවනේ දෝරගලන අවස්ථාවක් .. මේවා සොයාගත් හමුදාවට ජයවේවා
ඇය තාම විල්ල්පතුවේ පදිංචි වෙලා ඉන්න අය පරීක්ෂා කරන්න ප්‍රමාද?
ලංකාවේ හැම පල්ලියකම කඩු , මන්නා පිහි , අත් බෝම්බ තියෙනවා තියෙනවා ......
පව් , සාමය පතුරුවන්න කඩුත් ඕනේ කියල මේ පුජක තුමාව කවුරු හරි නොමග යවලා .
දැන් කොම්පඤ්ඤවීදීයේ .......
කොළඹ නගරය තුල කොස්ගස් කියක් තියනවාද? ලබන පාර සරු අස්වැන්නක් බලාපොරෝත්තුවෙලා වගේ, මෙච්චර කඩු. ඔය අවට ගෙවල්වල කොච්චර ඇද්ද? ඔය කියන ප්‍රදේශයේ මුඩුක්කු නිවාස පිරිලා.
මේවා සෙල්ලම් කඩු... පොඩිළමයි වෙසක් එකට පෙරහැරේ ගෙනියන්න කඩු නැටුමට පුරුදු කරනවා. ඉස්සර සෙල්ලම් පුරුදුවුනේ මායිම් ගම්මානවල.... දැන් නගරේ..
මේවා කඩු නැටුමට ගෙනාපු ඒවා නොවැ
අපි ගාව තමා හදිස්සියකටවත් පොල්ලක් වත් නැත්තේ ...උන් ඔක්කොම රේඩි...අපි ?
ඉස්පිරිතාල වල ආරක්ෂාව තර කරනවා කියලා කරලා තියෙන්නේ අර ලෙඩ්ඩු බලන්න එන මිනිස්සුන්ව ගේට්ටුව ගාවින් වාහන නවත්වලා හැතැක්මක් විතර මේ දවස් වල වැස්සේ යවන එකයි. තෙමිගෙන ලෙඩ්ඩුන්ට ගෙනියන කෑම රෙදි සේරමත් තෙත බරි කරගෙන යන්න වෙලා තියෙන්නේ අසරණ දුප්පත් අයටයි.
මේ පාර පෙරහැරට කඩු නැටුමට ගෙනාපුවා වෙන්නැති
ජනාධිපති සහ ආගමික නායකයන් තවමත් කියන්නේ කලබල වෙන්න එපා... මුස්ලිම් ජනතාවට කරදර කරන්න එපා සන්සුන් වෙන්න කියන එක විතරයි. දැන් මේ කඩු ගෙනාවේ සිංහල බෞද්ධ, ක්‍රිස්තියානිද..? අපි කාටද මේවා කියන්නේ, අපට විශ්වාස ආරක්ෂක හමුදාව විතරයි.
ලොකු ගේම් එකකට ලෑස්තිවෙමින් ඉන්න ඇත්තේ. මෙච්චර කල් ඔය පල්ලිවල දේශනා කරපුවා හොයලා බලන්න. පූජකයා මෙහෙම නම් ඔහුගේ ගෝලයෝත් ඔය වගේ වෙන්න අනිවාර්යයෙන්ම පුලුවන්. යම් ක්‍රමවේදයක් හදන්න වෙනවා දේශනාවලට... නැත්තම් ඔය පල්ලි වලින් තමයි ගේම් දෙන්න පුහුණු කරන්නේ.
ඔය කඩු තොගය සොයාගත් අපේ වීර සෙබළුන්ට ජය වේවා....
අනේ කවුරුත් කලබල වෙන්න එපා. ඕව කඩේ විකුනන්න ගෙනාපුවා. කඩේ ඉඩ නැති හින්දයි ඔතන තියලා තියෙන්නේ. ඕනනම් බලන්න අපේ ඇමති කෙනෙක් ඕව බේරලා දෙන්නේ නැද්ද කියලා. කවුරුත් වැරදි විදිහට හිතන්න එපා.
දැන් සුන්නත් කරන්න පාවිච්චි කරන්නේ කඩුලුනේ. ඒකයි ගෙනත් තියෙන්නේ. ඔක්කොම පල්ලි වගේම මවුලවිලගේ ගෙවලුත් පරීක්ෂා කර බලන්න.
මෙම කඩුවල හැඩතල වල සහ නිමාවේ හැටියට අරාබි රටකින් හෝ පාකිස්තානයෙන් ආව වග කියන්න පුළුවන්. නැතිනම් මහා පරිමාණයේ නිෂ්පාදනාගාරයක කරපුවා. හැම එකක්ම ප්‍රමාණයෙන් සමානයි.
මේ අදහස් වලට ඩිස්ලයික් දමන්නේ අනිවාර්යෙන් ත්‍රස්තවාදයට කැමති හෝ ත්‍රස්තවාදීන් පමණයි. ඔවුන් ගැන සොයා බලන්න ක්‍රමයක් නැත්ද
ලංකාවේ ඉන්න ලිං මැඩියන්ට සත්‍ය උගන්වන්න බැ. ලෝකය දැකලා අධ්‍යනය කරපු මිනිස්සුන්ට ඒ සත්‍ය ලෝකයට කියන්න විදියක් නැ! කවුරු මොනවා කිව්වත්, ලෝක සත්‍යයට අනුව ඉස්ලාම් යනු ලොව මෙතෙක් බිහි වු ඉතාම අන්තවාදි වු මිලේච්චතම ආගමයි. ලංකාවේ දේශපාලකයින්ද. ඊනියා උගතුන් ද, අයාලේ යන මාධ්‍ය ද නොදැන සිටියාට ලෝකයේ සියලුම රටවල් එය තේරුම් ගෙන තමන්ගේ රටවල් එයින් බේරා ගැනීමට උත්සාහ දරමින් සිටිති.
අහුවෙන දේවල් එක්ක බලනකොට මුලු රටේම පල්ලි පරික්ෂා කළොත් හොඳ නැද්ද? අවධානයක් ගන්නේ නැතුව...
ලංකාව තුළ අැති සියලුම පල්ලි පරික්ෂාවට ලක්කල යුතුයි.. තෙල්දෙණිය සිද්ධිය වෙලාවේ අකුරණ පල්ලියකින් වෙඩිතබා තිබූ බවට ප්‍රචාරයක් ගියා...
අතිශය භයානක තත්වයක්....
සංහිඳියාව කියලා මේවා ගැන කියපු මිනිස්සු ජාතිවාදීන් කළා. රටේ ආරක්ෂාව බල්ලටම දැම්මා. ඉතින් එළිපිටම මේවා වුණුඑක පුදුමවෙන්න දෙයක්ද?
ඩිස්ලයික් දමන්නේ ත්‍රස්තවාදීන්ට කැමති සහ උදව්කරන අය වෙන්න ඇති...
මිනිස්සු මැරුණා. අපි දුක් වුණා. එයාලා නැවත එන්නේ නැහැ. නමුත් එක් හොඳ දෙයක් සිදු වුණා. දැන් දිගට හරහට චෙක් කරනවා. ලෝකයේම අවධානය යොමුව ඇත. එ් නිසා මුන් සමූල ඝාතනය කරන්න පුළුවන්. සුළු සිද්ධියකින් අවසන් වුණා නම් ඉදිරියේදී මෙයට වඩා බොහෝ භයානක ඉරණම් අත් විඳින්න පුළුවන්...
මේ පල්ලි වහා සීල් තබන්න. නීතිය කාටත් එක විය යුතුයි.
වහාම මේ පල්ලිය වස දමා නිතර පරික්ෂාවට ලක් කරන්න
අපි මේවා කලින් කීවාම බමුනුඅාරච්චිට ජාතිවාදියා කියපු පාදඩ සිංහලයන් කෝ..?
මට පේන විදියට සිදුවූ සිද්ධිය පිළිබඳ ශෝකය පල කරන දැන්වීමකුත් ඔය පල්ලියේ ගහලා තියෙනවා වගේ. ලංකාවේ සියළුම පල්ලි, නිවාස, ආයතන පොලිසිය හා හමුදාව වෙන වෙනම පරීක්ෂා කල යුතුයි.
කෝ අර බුදුගුණ ගයමින් නවගුණවැල ගනිමින් වෛරයෙන් වෛරය නොසන්සිඳේ කීව, අපිව ජාතිවාදීන් ලෙසහංවඩු ගැසූ බද්‍රානිලා. කඩු 47ක් තියාගෙන ඉඳලා තිබෙන්නේ කොස් කොටන්නද?
LTTE ය සම්පූර්ණයෙන් විනාශ කල නිසා යාංතම් අවුරුදු 10ක් මරණ භයක් නැතිව ජීවත් වුණා. මේ තිරිසනුන් සම්පූර්ණයෙන් විනාශ නොකලොත් අපේ දරුවන්ට කවදාවත් ස්වාභාවික විදිහට මැරෙන්න බැරිවේවි. රට තිබුණු තැනට නැවතත් පත් කරන්න නම් සියලුම මුස්ලිම් පල්ලි හා සැකතැන් පරීක්ෂා කළයුතුයි. සමගියෙන් ජීවත්වීමට කැමති හා වැරදිකරුවන් නොවන සියලු මුස්ලිම්වරු ඊට සහාය දේවි....
මේක අරලිය ගහ මන්දිරය පිටිපස්ස පල්ලිය.
පසුගිය දවස්වල මුස්ලිම් පල්ලි වලට අයිසිස් පහර දෙනවා කියලා කියන එක අනුකම්පාව ලබාගන්න ගොතපු බොරුවක්... මේවා ඇතුලේ ත්‍රස්තවාදියෝ ඉන්න පුළුවන්... මේවා සම්පූර්ණයෙන් සෝදිසිකළ යුතුමයි.
මේ කඩු නෙවෙයිනේ. අපි නම් කියන්නේ පිහි කියලා මේවට.
කෝ අර ජාතිවාදයට විරුද්ධයි කියපු මිනිස්සු ටික...?
ඔය කඩුවල බ්‍රෑන්ඩ් එක " සංහිඳියා" කඩු..! ඉතා සියුම් සහ වේදනාවෙන් තොරව ක්ෂණිකව ගෙල සිඳිය හැකිය!
කලබල වෙන්න එපා. පල්ලිය ඇතුලේ අංගම කලාව කියලා දෙන පන්තියක් තියනවලු...
බොරු ප්‍රචාරවලට රැවටෙන්න එපා. ගරු අගමැතිතුමා ආරක්ෂාව තහවුරු කරලා තියෙනවා.
පසුගිය කාලේ වරකාපොල ප්‍රදේශයේ මුස්ලිම් ළමා නිවාසයක් ඇරඹීමට කටයුතු කලාලු. මෙම කලබලයෙන් පසුව ඔවුන් ළමයින් හා පාලකයින් ආගිය තැනක් නැතිලු වහාම සොයා බලන්න
බයෙන් තමයි දැන් අපිට ජිවත් වෙන්න වෙලා තියෙන්නේ. හමුදාව විශ්වාස නිසා තමයි පාරේ හරි බැහැල යන්නේ.
කරාපිටිය රෝහල අවට සේරම ඉන්නේ තම්බි තමයි. ගාල්ල කියන්නේ ඔවුන්ගේ ප්‍රධානම බලකොටුවක්...
බමුණුආරච්චි , බද්රානි ගැන සොයන වෙලාවේ ළඟ ඉන්න මොට්ටකිලිකාරී ගැන පරීක්ෂාවෙන් සිටියොත් නරකද?
මේ ඔක්කොම කරන්නේ පල්ලියට මුවා වෙලා. මේ පල්ලි ඔක්කොම සීල් තියන්න ඕනෑ...