(නිමන්ති රණසිංහ)‍

අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ උදයංග වීරතුංග මහතා  17 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (14) නියෝග කළේය.

උදයංග වීරතුංග මහතා අද අලුයම කටුනායක ගුවන් තොටුපළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

(ඡායාරූප - ළහිරු හර්ෂණ)