IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඉඩාහෝහි ගුවන් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් 8 ක් මරුට

ඉඩාහෝහි ගුවන් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් අට දෙනෙක් මිය ගොස් ඇස් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගුවන් යානා දෙක ගැටීමෙන් පසු ඉඩාහෝහි කොයුර් ඩී ඇලීන් ප්‍රාදේශයේ විලකට වැටී ඇත

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වලදී මළ සිරුරු දෙකක් සොයාගෙන ඇත.

ගුවන් යානා දෙකෙහි මගීන් අට දෙනෙකු සහ කාර්ය මණ්ඩලය සිට ඇති බව මූලික වාර්තා වලදී අනාවරණය වී ඇත.

මියගිය අය අතර වැඩිහිටියන් හා ළමුන් ද සිට ඇති අතර අනතුරින් දිවි ගලවා ගත් අය නොමැති බව විශ්වාස කරති.

මෙම ගුවන් අනතුරට හේතුව විමර්ශකයින් විසින් මෙතෙක් තහවුරු කර නොමැති අතර වැවට කඩා වැටීමෙන් පසු ගුවන් යානා අඩි 127 ක ජලයේ ගිලී ඇත.

ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය සහ ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලය සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන පවත්වති.

226

රොයිටර් ඇසුරෙනි

 



අදහස් (1)

ඉඩාහෝහි ගුවන් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් 8 ක් මරුට

Manjula Fernando Tuesday, 07 July 2020 08:16 AM

ඉඩාහෝ තිබෙන්නේ මොන රටේද කියලත් කිව්වා නම් පාඨකයි දැනුවත් වෙනවා. ස්තූතියි ...!!! 

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site