( ටී.කේ.ජී.කපිල )
 
විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ජිනීවා නුවර බලා අද(25) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය.
 
ඒ මහතා සමඟ දූත පිරිස ලෙස තවත් 6 දෙනෙක් ද එක් ව සිටියහ.
 
 මෙම පිරිස එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ. - 649 දරන ගුවන් යානයෙන් පිටත්ව ගියහ.