( ටී.කේ.ජී.කපිල )
විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ජිනීවා නුවර බලා අද(25) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය.
ඒ මහතා සමඟ දූත පිරිස ලෙස තවත් 6 දෙනෙක් ද එක් ව සිටියහ.
මෙම පිරිස එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ. - 649 දරන ගුවන් යානයෙන් පිටත්ව ගියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආවහම අපිට ජී.එස්.පී පත්තු බැඳගන්න වෙයි.
ආපසු එයිනේ ?
ඇයි ශ්‍රී ලන්කන් සැප පහසුකම් මදිද ?
වැඩක් නැහැ. ලෝක මෝඩයෙක්.
අනේ අතුරු අන්තරාවක් නැතුව හැකි ඉක්මනින් එන්නම ලැබේවා ! මේ වගේ උතුමන්ලා නැති රටක ජිවත් වෙලා මොකටද?