lankadeepa.lk

කොටින්ගේ මාරාන්තික පරාජය

2019 නොවැම්බර් මස 20 පෙ.ව. 12:02

0     1463

මුතූර් ප්‍රදේශයේ ජනාකීර්ණ ස්ථානයකට කොටින් විසින් කාලතුවක්කු යොදාගෙන එල්ල කළ ප්‍රහාරයකින් මුස්ලිම් වැසියෝ දහහත් දෙනෙක් මරණයට පත්වූහ. එසේම තවත් හැටකට වැඩි පිරිසක් බරපතළ තුවාල ලැබූහ. මෙයින් ඇරඹුණු මහ සටන මුතූර්, වාකරේ තොප්පිගල ආදී ප්‍රදේශ ගණනාවක් අල්ලා ගැනීමට රජයේ හමුදාවෝ සමත් වූහ. මෙම ජයග්‍රහණයන් වළක්වා ගැනීම පිණිස කොටි උතුරේ පහරදීම් වේගවත් කළහ. ඔවුන් එයින් බලාපොරොත්තු වූවේ නැගෙනහිර මෙහෙයුම් නවත්වා යුද්ධයේ සියලු බර උතුරට යොමු කරවා ගැනීමය. එහෙත් රජය


lankadeepa.lk

මැතිවරණයේදී ඝාතනය කළ මෙක්සිකෝවේ මාධ්‍යවේදියා

2019 නොවැම්බර් මස 16 පෙ.ව. 12:10

0     132

ආන්දෝලනාත්මක මාධ්‍ය ඝාතන පිළිබඳ විමර්ශන සිදුවන මෙවැනි දේශපාලන මොහොතක සිය මාධ්‍ය මෙහෙවර නිසාම අකාලයේ ජීවිත පූජා කළ ලෝක පූජිත සහෘදයන් පිළිබඳ ලිපි මාලාවක් ගෙන ඒමට අපි සිතුවෙමු. ඒ පසුගිය වසරේ පමණක් ලොව පුරා සේවයේ යෙදී සිටි ජනමාධ්‍යවේදීන් සහ මාධ්‍ය ක්‍රියාකාරිකයන් 94 දෙනෙකු ඝාතනයට ලක්වූ බැවිනි. පසුගිය වසරේ පැවැති මෙක්සිකෝ මැ


lankadeepa.lk

නිදහස් සටන මාවිල්ආරුවෙන් ඇරැඹෙයි

2019 නොවැම්බර් මස 16 පෙ.ව. 12:02

0     305

දෙදහස් එකේ වසර වන විට කොටි ඉතා ප්‍රබල හා ජයග්‍රාහී තත්ත්වයකට තම මානසිකත්වය ගොඩ නගාගෙන තිබුණි. ඔව්න් හමුදා කඳවුරු ගණනාවක් වටලා ඒවා විනාශ කර අවි ආයුධ තොග පිටින් පැහැරගෙන තිබුණි. දේශපාලන නායකයන්ට මෙන්ම අතිබහුතරයක් ජනතාවට ද හැඟී ගොස් තිබුණේ යුද්ධයෙන් එල්ටීටීඊ ය පරාජය කිරීම යනු කිසි දිනකත් ඉටුකරගත නොහැකි සිහිනයක් පමණක් බවයි. එය සමස්තයක් වශයෙන්ම ජාත්‍යන්තරයේම පොදු මතය බවට පත්ව තිබුණි. මෙම පසුබිම මත ප්‍රභාකරන් කොතරම් උද්දාමයට පත්ව සිටියේ ද යත් එම වසරේ ම


lankadeepa.lk

සාම කතා මැද කොටින්ගේ යුද සූදානම

2019 නොවැම්බර් මස 09 පෙ.ව. 12:10

0     801

ත්‍රස්තවාදී බෙදුම්වාදී අරගලය මැඩ පවත්වා ශ්‍රී ලංකා මාතෘ භූමියේ නිදහස ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවද ආරක්‍ෂා කිරීමේ මූලික වගකීම ත්‍රිවිධ හමුදාව මතට පැවරුණි. එම උත්කෘෂ්ට වගකීම දරාසිටින ඒ වෙනුවෙන් තම ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන නොයෙක් තැන සතුරා අතින් මිය ඇදෙන වීරෝදාර සෙබළුන්ට රණවිරුවා යන ගෞරවාන්විත ඇමතුම යොදා


lankadeepa.lk

“පීනන්න දන්න මාළුවාට කොයි වතුරත් එකයි”

2019 නොවැම්බර් මස 09 පෙ.ව. 12:10

0     525

මුලින් සඳහන් කළ පරිදි කම්කරු ඇමතිවරයාගේ බලවත්ම උත්සාහය වූයේ “කම්කරු ප්‍රඥප්තිය” එළි දැක්වීමයි. ඒ සඳහා ලෝක කම්කරු දිනය වූ මැයි දින යොදා ගැනීමට මහින්ද රාජපක්‍ෂ ඇමතිවරයා කටයුතු කරමින් සිටියේය. කඩිනමින් මෙය ක්‍රියාත්මක කිරීමට මූලික කටයුතු සිදු කෙරෙමින් තිබිය දී යම් යම් කණ්ඩායම්වල බලපෑම් නිසා ජනාධිපති කාර්යාල


lankadeepa.lk

ෆීලික්ස් ළඟ තිබූ සාතන්ගේ ගතිගුණ

2019 නොවැම්බර් මස 09 පෙ.ව. 12:02

0     57

සත්‍යග්‍රහයේ උණුසුම් අවස්ථාවේ දී තදබල මැර ප්‍රහාරයක් එල්ල වූ අතර පාකිස්සන් රෝගියකු වූ චෙල්වනායගම් මහතා හැර සියලු මන්ත්‍රීවරු ගුටි කෑ අතර උස මහත පුද්ගලයකු වූ නාගනාදන්ට පහරදුන් මැරයෝ ඔහුගේ වේට්ටිය ගලවා යට ඇඳුම සමග බේරේ වැවට තල්ලු කළහ. පොලිසිය මැදිහත් නොවුණා නම් සිද්ධිය තවත් බරපතළ වීමට ඉඩ තිබිණ. පාර්ලිමේන්තුව තුළ රැ


lankadeepa.lk

දූෂණ විරෝධී සටනට කාර් බෝම්බයෙන් වන්දි ගෙවූ ඩැෆ්නි කරුආනා

2019 නොවැම්බර් මස 02 පෙ.ව. 12:10

0     461

ආන්දෝලනාත්මක මාධ්‍ය ඝාතන පිළිබඳ විමර්ශන සිදුවන මෙවැනි දේශපාලන මොහොතක සිය මාධ්‍ය මෙහෙවර නිසාම අකාලයේ ජීවිත පූජා කළ ලෝක පූජිත සහෘදයන් පිළිබඳ ලිපි මාලාවක් ගෙන ඒමට අපි සිතුවෙමු. ඒ පසුගිය වසරේ පමණක් ලොව පුරා ජනමාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවයේ යෙදී 94 දෙනෙකු ඝාතනයට ලක්ව ඇති බැවිනි. මෝල්ටා රජය විසින් සිදුකළ වංචා දූෂණවලට එරෙ


lankadeepa.lk

මැරයාට පුටුවෙන් පහරදුන් අර්ජුනගේ තාත්තා

2019 ඔක්තෝබර් මස 26 පෙ.ව. 12:10

0     1050

1980 දී සිරිමා මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ අවස්ථාවේ දී ප්‍රබල ආණ්ඩු පක්ෂයේ හයෙන් පහේ බලය සමග ගැටෙමින් බොහෝ විට හුදකලාව මැතිසබය තුළ සටන් කළ ඇස්. ඩී. ඉන් පිටත දී ද දැඩි සටනක් ගෙන ගියේය. මෙම අර්බුදය සමයේ ගම්පහ නගර සභා පිටියේ දැවැන්ත රැලියක් සංවිධානය කළ ඔහු සිරිමාවෝ, නායිකාව මුලසුනේ තබාගෙන ඇයගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක් කළේය. එම රැස්වීම එදා දේශපාලන පසුබිම අනුව පාර්ශ්ව ගණනාවකට ප්‍රබල අභියෝගයක් සහ හිසරදයක් වූ බව පැහැදි


lankadeepa.lk

අගමැති ප්‍රේමදාසගේ තීරණාත්මක ජයග්‍රහණය

2019 ඔක්තෝබර් මස 26 පෙ.ව. 12:01

0     662

අවට වැසියෝ දොරවල් වසාගෙන නිවෙස් තුළට වී තම කතාව ශ්‍රවණය කරන බව ඔහු දැන සිටියේය. හික්කඩුවේදී පැවැත්වූ එ.ජා.ප රැස්වීමේ වැඩිපුරම සිටියේ සංචාරයේ පැමිණි විදේශිකයෝය. මේ දුටු වේදිකාවේ සිටි ලලිත් ඇතුළත් මුදලි මහතා ප්‍රේමදාසයන්ගේ කනට කොදුරා කීවේ “මේක හරියට එක්සත් ජාතීන්ගේ රැස්වීමක් වගේනෙ” කියාය. “කමක් නෑ අපි අපේ වැඬේ කරගෙන යමු” ප්‍රේමදාස මහතා කීවේය. ඔහුට ඉලක්කයක් සහ පැහැදිලි අපේක්ෂාවක් ඇති බව ලලිත් වටහා ගත්තේ එවිටය. තීරණාත්මක දිනය වූයේ 1988 දෙසැම්බර් 19 ව


lankadeepa.lk

ත්‍රස්තවාදීන්ට බිලිවූ ඇමෙරිකානු මාධ්‍යවේදියා

2019 ඔක්තෝබර් මස 19 පෙ.ව. 12:01

0     248

ආන්දෝලනාත්මක මාධ්‍ය ඝාතන පිළිබඳ විමර්ශන සිදුවන මෙවැනි මොහොතක සිය මාධ්‍ය මෙහෙවර නිසාම අකාලයේ ජීවිත පූජා කළ ලෝක පූජිත සහෘදයන් පිළිබඳ ලිපි මාලාවක් ගෙන ඒමට අපි සිතුවෙමු. ඒ පසුගිය වසරේ පමණක් ලොව පුරා ජනමාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවයේ යෙදී සිටි 94 දෙනෙකු ඝාතනය වී ඇති බැවිනි. ත්‍රස්ත ප්‍රහාරයකින් මිය ගිය ඇමෙරිකා


lankadeepa.lk

රෝස මලට වෙඩි වදී

2019 ඔක්තෝබර් මස 12 පෙ.ව. 12:05

0     744

රචකයන් ආරූඪ නම් වලින් හැඳින්වූ අතර රෝසා පෙනී සිටියේ ‘ජුලියස්’ (රෝම සමූහාණ්ඩුවේ නිර්මාතෘ) යන නාමයෙනි. ඇය තම ලිපි මගින් ඉමහත් විප්ලවයක් කළාය. ජර්මන් රජය විසින් නැවත ඇය සිරභාරයට ගත් අතර වසර දෙකහමාරක් සිරගෙවල් දෙකක දුක්වේදනා විඳි රෝසා හැකි හැමවිටම ඇගේ අදහස් මුදාහැරියාය. ඇය අන්තෝනියෝ ග්‍රාම්චි මෙන් සිපිරි ගෙදරදී සිය ලිවීම අඛණ්ඩව සිදුකළාය. ඇගේ දේශපාලන මිතුරෝ ඈ ලියූ ලිපි නැවත නැවතත් ප්‍රසිද්ධියට පත්කරන්නට කටයුතු කළහ. 1917 දී යුද විරෝධී ස්පාටසිස්ට් ලීගය,


lankadeepa.lk

කිරිඇල්ල ජවිපෙ සහය ඉල්ලයි

2019 ඔක්තෝබර් මස 05 පෙ.ව. 12:02

0     482

රටම නොසන්සුන්ය. අගමැතිවරයකු සිටියදී එම අගමැතිවරයා ඉවත් කර වෙනත් අයකු අගමැති ධුරයට පත් කිරීමක් මෙරට දේශපාලන ඉතිහාසයේ කිසිදිනෙක සිදුවී නොමැත. එහෙත් එය සිදුවී තිබේ. රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කර තිබේ. නව අගමැතිවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ දිවුරුම් දී තිබේ. මෙම තත්ත්වය ගැන ලක්ෂ්මන් කිරිඇල්ල ජවිපෙ අනුර කුමාර සමග දීර්ඝව සාකච්ඡා කළේය. “අපට මේ වෙලාවේ ඔබතුමාලගේ සහයෝගය අවශ්‍යයි.” ඒක මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කිරිඇල්ල කීවේය. රටේ තත්ත්වය අනු


lankadeepa.lk

සෝමාරාමට මරණ දඬුවම

2019 සැප්තැම්බර් මස 28 පෙ.ව. 12:01

0     1383

දිනක් සෝමාරාම බොරැල්ලේ අයුර්වේද බෙහෙත් ශාලාවේ සිටියදී, මාපිටිගම බුද්ධරක්ඛිත, එච්. පී. ජයවර්ධන, මෝටර් රථයකින් පැමිණ සෝමාරාම එය තුළට කැඳවා ගත්හ. “වැරදි පාලනය නිසා රට පිරිහෙන බවත්. මෙලෙස ගියහොත් අපට ඉන්නට රටක් නැතිවන බවත්” එහිදී බුද්ධරක්ඛිත සෝමාරාමට පැවසීය. ඔහුගේ පිළියම වූයේ අගමැති එතැනින් ඉවත් කිරීමය. “ඒ වගේ දෙ


lankadeepa.lk

ඡන්දෙන් පසු මන්ත්‍රීවරු එළියට

2019 සැප්තැම්බර් මස 21 පෙ.ව. 12:02

0     436

ජනමත විචාරණය පැවැත්විය යුතු දිනය 1982 දෙසැම්බර් 22 වැනිදා ලෙසත් ජනතාව වෙත ඉදිරිපත් කළ යුතු යෝජනාව, හතරවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යනුවෙන් සඳහන් වූ පනත් කෙටුම්පත ඔබ අනුමත කරන්නේද? යන්න බවත් 1982 නොවැම්බර් 14 වැනිදා ගැසට් පත්‍රය මගින් ජනාධිපති තුමා විසින් ප්‍රකාශයට පත් කර තිබුණි. මෙම ඡන්දය පැවැත්වීම


lankadeepa.lk

කිරිඇල්ලගෙන් අනතුරු ඇඟවීමක්

2019 සැප්තැම්බර් මස 14 පෙ.ව. 12:05

0     439

රටේ ඇති වී ව්‍යාකූලත්වය කෙසේ හෝ තුරන් කළ යුතුය යන මතයේ එක්සත් ජාතික පක්ෂයත් සෙසු දේශපාලන පක්ෂත් නොවෙනස්ව සිටියහ. මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියේ රටේ ඇති ව්‍යාකූලත්වය නිසා මහජන කැළඹීමක් ඇතිවිය හැකි බවය. එහෙම වුණොත් මේ රට මහා ලේ වැගිරීමකට ලක්වේවි. අපේ වගකීම තමයි ඒ තත්ත්වය වෙනස් කිරීම.” ලක්ෂ්මන් කිරිඇල්ල එසේ කීවේ අරලියගහ මන්දිරයේ පැවැති පක්ෂ නායකයන්ගේ හමුවකදීය.


lankadeepa.lk

බඩගිනි සටන ඇරැඹෙයි

2019 අගෝස්තු මස 17 පෙ.ව. 12:02

0     481

බිහාරය, උත්තර ප්‍රදේශය, කර්ණාටක ආදී ප්‍රාන්තවල සාගතයෙන් මියැදුණු දරුවන්ගේ මළ සිරුරු ඔසවාගත් මිනිස්සු උද්ඝෝෂණවල යෙදුනහ. රටපුරා නොයෙකුත් විරෝධතා පෙළපාළි, සත්‍යග්‍රහ මෙන්ම වැඩ වර්ජනද කොතෙකුත් සිදු විය. බොර දියේ මාළු බෑමට සමත් දේශපාලකයෝද මේ අවස්ථාවේදී කලඑළි බැස්සහ. මොරාජි දේශායි නායකත්වය දුන් කොන්ග්‍රස් ප්‍රතිවාදී කණ්ඩායම ඉන්දිරා


lankadeepa.lk

තිස්ස නිදහස්

2019 අගෝස්තු මස 10 පෙ.ව. 12:10

1     498

මට විරුද්ධව මහාධිකරණයේ පවරල තිබුණු නඩුව ඉල්ලා අස්කර ගත්තට පස්සේ මාව සම්පූර්ණයෙන්ම ඒ නඩු කටයුත්තෙන් නිදහස් වුණා. ඊට පස්සේ හැමෝම වගේ කතා කළේ ආපසු කොහොමද මං ක්‍රියාකාරී දේශපාලනයට අවතීර්ණ වෙන්නේ කියලා. එක්සත් ජාතික පක්ෂය, පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැමෝම වගේ මේ ගැන බලාගෙන ඉඳපු බව යම් යම් කාරණා වලින් මට තේරුම් ගියා. මගේ නඩුව කාලය තුළ මම කිසිම පක්ෂයකට පක්ෂව කිසිම අදහසක් පළකළේ නෑ. මාධ්‍යවලින් මගෙන් කරුණු අහපු හැම වෙලාවෙම මධ්‍යස්ථ අදහස් තමයි


lankadeepa.lk

තිස්ස හිරගෙට

2019 ජුලි මස 06 පෙ.ව. 12:10

0     450

මේ අතරෙ මට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණයේ පවරපු නඩුව නීතිපතිවරයා විසින් නැවත වතාවක් මහාධිකරණයට ගොනුකරල තිබුණා. ඒක මහාධිකරණයට ගොනු කළේ මට එරෙහිව චෝදනා තුනක් යටතේ. ඒ චෝදනා තුන මෙහෙමයි. එකක් අයි.සී.


lankadeepa.lk

තිස්සට එරෙහිව අමුතු පැමිණිල්ලක්

2019 ජුනි මස 29 පෙ.ව. 12:01

0     485

මහමැතිවරණයත් ඉවර වුණාට පස්සේ මට විරුද්ධව අල්ලස් කොමිසමට තවත් පැමිණිල්ලක් ඉදිරිපත් වෙලා තිබුණා. මේක ඉදිරිපත් කරල තිබුණෙ මෛත්‍රී ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණු හංසයා පක්ෂයෙන්මයි. ඒකේ සභාපතිවරයා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාවට පැමිණිලි කරලා තිබුණා මම මහින්ද රාජපක්ෂට ජනාධිපතිවරණයේ දී සහයෝගය ලබාදීම වෙනුවෙන්


lankadeepa.lk

මෛත්‍රී අවුල් කළ ජාතික ලැයිස්තුව

2019 ජුනි මස 15 පෙ.ව. 12:01

0     1010

2015 අගෝස්තු පාර්ලිමේන්තනු මැතිවරණය උණුසුම් අයුරින් තමයි කෙරීගෙන ගියේ. මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් තමයි සන්ධානය මැතිවරණ ව්‍යාපාරය කෙරුවේ. කරට කර සටහනක් තමයි තිබුණේ. මේ මැතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන දේශපාලන වේදිකාවල ආවේ නෑ. ඒත් ඔහු ප්‍රසිද්ධ ප්‍රකාශ කීපයක් කළා. මහින්ද රාජපක්ෂට අවාසි වෙන විදියට.


lankadeepa.lk

ඊශ්‍රායලය බිහිවෙයි

2019 ජුනි මස 08 පෙ.ව. 12:01

0     1452

පලස්තීනයේ ආරක්ෂිත භාරකාරිත්වය දැරූ බි්‍රතාන්‍යය විසින් යුදෙව් ජනයා සඳහා රාජ්‍යයක් එහි ස්ථාපිත කළ යුතුය යන ප්‍රතිපත්තිය පිළිගැනීම ඉතිහාසය වෙනස් කළ සිදුවීමක් විය. භුමියක්, ජාතියක්, භාෂාවක් හෝ එක් තැනක පදිංචි නැති ඩයස්පෝරාවකට පමණක් සීමා වී ඇති පිරිසකට රටක් ලබා දීමේ අවහිරය මෙම ප්‍රකාශය නිසා නිමාවට පත්විය. එම ප්‍රකාශය හඳුන්වන ලද්දේ බැල්ෆෝර්


lankadeepa.lk

තිස්ස පක්‍ෂයෙන් නෙරපයි

2019 මැයි මස 17 පෙ.ව. 12:10

0     835

මම වැලිකඩ බන්ධනාගාරයේ රඳවලා ඉන්න අතරතුර තමයි එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වුණේ. කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වෙලා තීරණය කරලා තිබුණා මම පක්‍ෂ විනය කඩ කරලා තියෙනව, පක්ෂ තීරණවලට පටහැනිව ක්‍රියා කරලා තියෙනව ඒ නිසා මම පක්‍ෂයෙන් නෙරපා හැරිය යුතුයි කියලා. මේ යෝජනාවට අනුව මගේ සාමාජිකත්වය අහෝසි කරලා තිබුණා. මට ඒ සම්බන්ධයෙන් නිදහසට කරුණු කියන්න කිසිම අවස්ථාවක් දුන්නේ නෑ. අඩුම තරමේ ඇයි එහෙම කරන්නේ කියලා මට විමසන්න තවත් අවස්ථාවක් දුන්නේ නෑ. ඔවුන්


lankadeepa.lk

තිස්ස හිරගෙදරට

2019 මැයි මස 12 පෙ.ව. 12:01

1     614

යහපාලන ආණ්ඩුව පත්වෙලා දවස් ගණනකින් පස්සේ හරියටම පෙබරවාරි මාසේ දෙවැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මගේ ගෙදරට ආවා. ඒ වෙලාවෙ මම පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් හිටියේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙ අධ්‍යක්ෂ තමයි මාව මුණගැහෙන්න ආවේ. ඔහු කිව්වා ටිකක් කතා කරන්න ඕනෑ කියලා. ඔහු මුලින්ම කිව්වෙ කතා කරන්න තියෙන්නෙ නම් එ


lankadeepa.lk

හමුදාපතිගේ උදහස

2019 මැයි මස 11 පෙ.ව. 12:10

0     1085

මේ රට යනු තිස්වසරක් පුරා යුද අග්නියෙන් දැවුණ තැවුණ රටකි. මරණයට අභියෝග කළ වීරෝදාර සෙබළ බළමුළු දළරළ පෙළක් සේ උස්ව නැගෙමින් මාතෘ භූමියේ උස් නිදහස වෙනුවෙන් ඇස් ඉස් මස් ලේ හා ජීවිත පූජා කරමින් සටන් කළහ. ‘අලිමංකඩ පරාජය’ ඒ අමිහිරි යුද ඉතිහාසයේ බියකරුම පරාජයකි. ඒ පරාජය තුළ ඇති යුද්ධයේ කටුකත්වය. මෙසේ ඔබ ඉදිරිපිට දිග හරිමු. ‘අලිමංකඩ’ තීරණාත්මක දින තිහක අප්‍රකාශිත කථාව’ නමින් කෘතියක් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතාගේ ‘අනුග්‍රහය’ කෘතවේදීව සිහිප


lankadeepa.lk

යුද බිමේ දැල්වුණ සහෝදර ප්‍රේමය

2019 මැයි මස 04 පෙ.ව. 12:01

0     952

කර්නල් භාතියගේ ‘හඳහන’ට අනුව යෙදී තිබුණ ග්‍රහ අපල තත්ත්වයක් නිසා භාතියගේ මාමණ්ඩිය වන හිටපු හමුදාපති හා ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හැමිල්ටන් වනසිංහ හා මහත්මියත් තවත් ඔවුන්ගේ ඥාතියකු වන හිටපු ඇමති සරත්චන්ද්‍ර රාජකරුණාත් ඊට පෙර මාර්තු මාසය පුරා ඉන්දියාවේ දඹදිව බෞද්ධ සිද්ධස්ථාන වන්දනා කරමින් භාතියගේ ජීවිතය රැක ගැනීම වෙනුවෙන් පිහිට ආධාර පැතූහ. තව ද මිය යාමට සතියකට පමණ පෙර සිංහල අලුත් අවුරුදු දිනයේ දී ඔහුගේ නිවසේ ශුභ නැකතට කිරි ඉතිර වීම සිදු කළ අතර


lankadeepa.lk

හමුදාවට දැවැන්ත ප්‍රහාරයක්

2019 අප්‍රේල් මස 27 පෙ.ව. 12:01

0     1441

මේ රට යනු තිස්වසරක් පුරා යුද අග්නියෙන් දැවුණ තැවුණ රටකි. මරණයට අභියෝග කළ වීරෝදාර සෙබළ බළමුළු දළරළ පෙළක් සේ උස්ව නැගෙමින් මාතෘ භූමියේ උස් නිදහස වෙනුවෙන් ඇස් ඉස් මස් ලේ හා ජීවිත පූජා කරමින් සටන් කළහ. ‘අලිමංකඩ පරාජය’ ඒ අමිහිරි යුද ඉතිහාසයේ බියකරුම පරාජයකි. ඒ පරාජය තුළ ඇති යුද්ධයේ කටුකත්වය. මෙසේ ඔබ ඉදිරිපිට දිග හරිමු. ‘අලිමංකඩ’ තීරණාත්මක දින තිහක අප්‍රකාශිත කථාව’ නමින් කෘතියක් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතාගේ ‘අනුග්‍රහය’ කෘතවේදීව සිහිප


lankadeepa.lk

“මාව ගෙනියපන් නැත්නම් මම වෙඩි තියනවා”

2019 අප්‍රේල් මස 13 පෙ.ව. 12:10

3     3901

විජලනයෙන් දැඩි ලෙස විඩාවට පත්වූවන් කිහිපදෙනෙක් අසල වූ කිලාලි කළපුවට ද පැන්නහ. තවත් සෙබළකු ක්‍රීඩා කරන ආකාරයෙන් දිවීම, පැනීම හෝ පිනුම් ගැසීම සිදු කළේය. තවත් අයෙක් බිම වාඩිවී විප්‍රකාර දොඩවන්නට විය. මේ අතර බිම වැටී සිටි සෙබළකු තමන් අසලින් ගමන් කළ කර්නල්වරයෙකු වෙතට තම ගිනිඅවිය එල්ල කරමින් මහ හඬින් තර්ජනය කළේය. එවිට කර්නල්වරයා ‘හරි පුතා හරි උඹව කොහොම හරි අපි ගෙනියනවා’ කියමින් ළඟට පැමිණ වහාම ගිනි අවිය උදුරා ගත්තේය. මේ අතර තවත් සෙබළෙකු බිම වැටී සිටියදී


lankadeepa.lk

ජනාධිපතිවරණය දා රෑ අරලිය ගහ මැදුරේ විත්ති

2019 අප්‍රේල් මස 10 පෙ.ව. 12:01

0     1378

මෛත්‍රී - මහින්ද ජනාධිපති සටන උග්‍ර තත්ත්වයට පත්වුණේ මැතිවරණය කිට්ටු වෙනකොට තමයි මැතිවරණ ප්‍රචාරණයත් ඉතාම තියුණු තත්ත්වයක පැවතුණේ. මමත් මහින්ද රාජපක්‍ෂගෙ මැතිවරණ “කැම්පේන් එකේ කටයුතු කළා. රටේ විවිධ තැන්වල රැස්වීම්වලට යන්න වුණා. සන්ධාන කථිකයින් විශාල ප්‍රමාණයක් ඒ රැස්වීම්වලට සහභාගි වුණා. කලාකරුවොත් බොහෝ දෙනෙක් මේ රැස්වීම්වල වේදිකාවලට ගොඩ වුණා. ඔත්තුසේවා වාර්තා කරපු ආකාරයට මහින්ද රාජපක්‍ෂ පරදිනවා කියලා කොතනකවත් සඳහන් වුණේ නෑ. මැතිවරණය කි


lankadeepa.lk

පසු බසින සෙබළුන්ට අත්වූ ඉරණම

2019 අප්‍රේල් මස 06 පෙ.ව. 12:10

0     1082

පසු බැස පැමිණි සෙබලුන් හට අවශ්‍ය ආධාර උපකාර නිසියාකාරව ලැබුණේ නම් මධ්‍යහ්නයේ විජලනයෙන් හා අධික ශරීර අභ්‍යන්තර තාපයෙන් :්‍යැ්එ ීඑරදනැ* සෙබළුන් අවාසනාවන්ත ලෙස මියයාමට ති


lankadeepa.lk

වන්නි පසුබැසීමේ දුර්වලතා

2019 මාර්තු මස 30 පෙ.ව. 12:10

0     1184

අලිමංකඩ වෙත ප්‍රහාර එල්ල කරන අවස්ථාව වනවිට ඛඔඔෑ ය දෙසින් වූ ප්‍රබල රණකාමී උත්තේජනයත්, අනෙක් අතට ශ්‍රී ලංකා හමුදාව පෙන්නුම් කළ පරාජිත මානසිකත්වයත් සිදු වූ ඛේදවාචකය තවදුරටත් සාධාරණීකරණය කරවයි. සත්‍ය ව