lankadeepa.lk

ලෝ පුරා ධර්ම ප්‍රචාරයට ලයිසියම් ආයතනයෙන් ඉංග්‍රීසි දැනුම නොමිලේ

2018 මාර්තු මස 24 පෙ.ව. 11:44

11     2407

ක්‍රි.ව. පස්වන සියවසේදි මහායාන ආගමික සංකල්ප ඉස්මතුවීම නිසා බුදුදහමෙ ප්‍රබල අර්බුදයකට මුහුණ දුන්නේය. එකළ බුදුසමය හෙළ අටුවාවට පෙරළමින් ථෙරවාදී බුදු දහම රැක ගැනිමට පෙරමුණ ගත් බුද්ධඝෝෂ හිමියෝ වර්තමානයේදී ලෝකයා විසින් අදහනු ලබන බුදුදහම ආරක්ෂා කරගැනීම සඳහා විශිෂ්ට සේවාවක් කළහ.


lankadeepa.lk

ගුරුතුමී ට්‍රිලීෂියා සමඟ එක වේදිකාවේ සම්මාන ලැබූ ගායකයා

2018 මාර්තු මස 19 පෙ.ව. 11:14

6     3875

පන්තියේ ඉගෙන ගන්න අතරෙ සින්දුවක් කීමේ වරදට ශිෂ්‍යයකුට අව්වේ දණ ගසා ඉන්න නියම කළ ගුරුවරියත්, එම ශිෂ්‍යයාත් සමඟ වසර ගණනකට පසු එකම වේදිකාවේ සම්මාන ලැබීම පුදුමයට හේතුවක් නොවේද?


lankadeepa.lk

තවත් දේශපාලන අර්බුදයක් අතළඟ

2018 මාර්තු මස 19 පෙ.ව. 11:08

1     1258

දැනටමත් අතිශය දුර්වල මට්ටමක ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය අතර ඇති සබඳතාවල ශක්තිය නැවත නැවතත් උරගා බැලෙමින් තිබෙන්නේ බිදී යාමේ අවදානමට එම සබඳතා තවත් ආසන්න කරමිනි.


lankadeepa.lk

ජාතික ආරක්ෂාව බිංදුවේ

2018 මාර්තු මස 19 පෙ.ව. 10:39

3     376

ඒකාබද්ධයට සිදුව ඇති දේ, නුවර සිද්ධියට රාජපක්ෂ පාර්ශ්වය වගකිව යුතුද? එ.ජා.ප යට පමණක් ඇඟිල්ල දිගු කරන්නේ ඇයි? අතුරුදන්වූවත් පිළිබඳව සොයනවාට විරුද්ධද? අගමැතිට එරෙහි විශ්වසභංගය යනාදී කරුණු සම්බන්ධයෙන් එ.ජ.නි.ස පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා දැක්වූ අදහස් මෙවර සඳුදා හමුවෙන් මෙසේ එළිදක්වමු.


lankadeepa.lk

රටපුරා හදිසි තත්ත්වය ප්‍රකාශයට පත්කළේ ඇයි?

2018 මාර්තු මස 12 පෙ.ව. 11:36

0     1075

පසුගිය අඟහරුවාදා ජනපති ලේකම් කාර්යාලයේ බිම්මහලට අමාත්‍යවරුන් රැස්ව සිටියේ සතිපතා පැවැත්වෙන කැබිනට් මණ්ඩල හමුවට සහභාගී වීමටය. හදිසියේම ඔවුන් වෙත ඉදිරිපත් වූයේ ජනපති මෛත්‍රීපාල සිරිසේන කළ ඉල්ලීමකි. වහාම දෙවැනි මහලේ පිහිටි රැස්වීම් කාමරයට පැමිණෙන්නැයි ඉන් කියැවිණ.


lankadeepa.lk

චිත්‍රපටයක රඟපාන්න අනුන්ගේ වාසගමක් ගත් රන්ජන් රාමනායක

2018 මාර්තු මස 12 පෙ.ව. 11:30

13     8098

මීට වසර 30 කට පමණ ඉහත මා සරසවිය පුවත්පතේ උප කතුවරයකුව සිටි අවදියේ මීගමුවේ සිට පැමිණි කඩවසම් තරුණයෙක් නිතර අප හමුවීමට පැමිණියේය. බූසියක් වැනි කොණ්ඩයක් ඇති වෛවාරණ කමිසයකින් සැරැසී පැමිණෙන ඔහු සතියකට වරක් දෙවරක් අපට නොවරදවාම හමුවෙයි.


lankadeepa.lk

අස්වීමේ ලියුම අතේ තියාගෙන වැඩට ගිය හිතුවක්කාර පත්තරකාරයා

2018 මාර්තු මස 12 පෙ.ව. 11:23

0     718

කෘතහස්ත ලේඛකයෙකු ග්‍රන්ථ කර්තෘවරයෙකු සහ පුවත්පත් කතවරයෙකු වූ ගුණදාස ලියනගේ සූරීන්ගේ 20 වැනි ගුණ සමරුව අදට (12) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


lankadeepa.lk

බොරුවට ඉඩදීලා ආණ්ඩුව කළේ ලොකු වැරැද්දක්

2018 මාර්තු මස 12 පෙ.ව. 10:50

0     460

වාර්ගික ගැටුම්, ආණ්ඩුවේ මන්දගාමීත්වය, සමාජ මාධ්‍ය අවහිර කිරීම, බුද්ධි අංශවල ක්‍රියාකාරිත්වය, මහින්ද මෛත්‍රී සාකච්ඡා හා 2020 ජනාධිපතිවරණය ගැන මෙවර සඳුඳා හමුවෙන් අදහස් දක්වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් හා කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතායි.


lankadeepa.lk

බොලිවුඩ් නිළි රැජින ශ්‍රීදේවි සමුගනී

2018 පෙබරවාරි මස 26 ප.ව. 12:28

1     7399

ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ බොලිවුඞ් නිළි ශ්‍රීදේවි හෘදයාබාධයකින් මියගිය බව විදෙස් පුවත් සේවා ඊයේ (25) වාර්තා කළේය.


lankadeepa.lk

දේශපාලන රංගන භූමිකාව උණුසුම්: ඇමැති පුටු මාරුවේ කොටසක් අහවරයි

2018 පෙබරවාරි මස 26 පෙ.ව. 11:53

0     873

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල හමුවේ ගෙවුනු සති දෙක පුරාවට කුමකින් කුමක් වේදැයි සිතාගත නොහී සිටි ශ්‍රී ලංකා ජනතාවට විසදුමක් ඊයේ දිනයේ ලැබීමට නියමිතව තිබින.ඉරිදා (25) පෙරවරු 11.00ට පැවැත්වෙන දිව්රුම් දීමේ අවස්ථාවකට සහභාගීවන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය සිකුරාදා නව අමාත්‍යවරුන්ට දැනුම්දුන්නේ ය.අවස්ථාවේ සැටියට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ - එක්සත් ජාතික පක්ෂ සම්මුතිවාදී රජය ඉදිරියටත් පවතින බව එයින් පැහැදිලි විය.


lankadeepa.lk

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැගූ පුරෝගාමියා

2018 පෙබරවාරි මස 26 පෙ.ව. 11:46

0     711

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නිර්මාතෘ රාජනීතිඥ එච්. ශ්‍රී නිශ්ශංක මහතාගේ 65 වැනි ගුණ සමරුව අදට (26) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


lankadeepa.lk

ඔළුගෙඩි මාරුවලින් රටට වැඩක් නෑ

2018 පෙබරවාරි මස 26 පෙ.ව. 11:18

2     1221

මහින්ද රාජපක්ෂගේ පුනරාගමනය, පොහොට්ටුවේ ජය, ජ.වි.පෙ මැතිවරණ ප්‍රතිපලය, විපක්ෂනායකත්වය හිමි කාටද, කාන්තා නියෝජන අවුල, දේශපාලන අරාජිකත්වය හා කැබිනට් සංශෝධන පිළිතුර ගැන මෙවර සඳුඳා හමුවෙන් අදහස් දක්වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතායි.


lankadeepa.lk

ලන්ඩන් නුවර දී රවීන්ද්‍ර සමඟ අමුතු ඔම්ලට් එකක් හැදූ විජය කුමාරතුංග

2018 පෙබරවාරි මස 19 පෙ.ව. 11:23

1     5526

සීදුවේ උපත ලැබූ කෝවිලගේ බෙන්ජමින් කුමාරතුංග ගම් හතරක් භාර පොලිස් විදානේ හෙවත් ගම්මුලාදෑනියා විය. ඔහු විවාහ වූයේ මිනුවන්ගොඩ දිවුලපිටියත් අතර පිහිටි මැඬේමුල්ලේ උපත ලැබූ බියටි්‍රස් පෙරේරා සමගය. මේ යුවළට දරුවන් හතර දෙනෙක් වූහ. සිඞ්නි වෙලිංටන් වැඩිමලාය.


lankadeepa.lk

රටම අවුල් ජාලාවක

2018 පෙබරවාරි මස 19 පෙ.ව. 10:59

8     795

අගමැති ජනපති විරසකය, ආණ්ඩු පෙරළිය, ජනපති හමු වී කළ කතා බහ, විපක්ෂ නායක ධූරය, ජාතික ආණ්ඩුව හා කොමිෂන් සභා නිර්දේශවල අනාගතය සම්බන්ධයෙන් මෙවර සඳුඳා හමුවෙන් අදහස් දක්වන්නේ පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතායි.


lankadeepa.lk

අපේ ජාතික ඉතිහාසයේ සුවිශේෂත්වය හඳුනාගනිමු

2018 පෙබරවාරි මස 12 පෙ.ව. 10:55

4     2081

සුප්‍රකට ඓතිහාසික මූලාශ්‍ර ග්‍රන්ථයක් වූ මහාවංශයට අනුව ලංකාවේ සිංහල වර්ගයේ ඉතිහාසය ඇරඹෙන්නේ ගෞතම බුදුන් වහන්සේ පිරිනිවන් පෑ දිනයේ ලක්දිවට ගොඩබට විජය ප්‍රමුඛ ඉන්දු ආර්යයන්ගෙනි.


lankadeepa.lk

ජනතාවගෙන් ආණ්ඩුවට විශ්වාසභංගයක්

2018 පෙබරවාරි මස 12 පෙ.ව. 10:38

1     4008

මෙවර මැතිවරණය මෙරට පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයකි. ඒ කරුණු කීපයක් නිසාය. එකම දිනක දී පළාත් පාලන ආයතන 340කට ඡන්දය පැවැත්වීම ඉන් එකකි. සාමාන්‍යයෙන් පළාත් පාලන මැතිවරණයක දී පාවිච්චි කරන ඡන්ද ප්‍රතිශතයට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් පාවිච්චි කර තිබීම තවත් කරුණකි.


lankadeepa.lk

ජාතික ගීය ලියූ අනංගයා - ආනන්ද සමරකෝන්

2018 පෙබරවාරි මස 05 පෙ.ව. 11:33

1     5142

මේ ගීත ලියූ ගේය පද රචකයා, ගායකයා ගැන අසා නැති කෙනෙකු සොයා ගැනීම නිකිණි සොයනවා වැනිය. ඔහු ගැන මීට වසර 65කට පමණ පෙර මීමන ප්‍රේමතිලක “සිළුමිණ” පුවත්පතට ලියා තිබුණේ මෙසේය.


lankadeepa.lk

බැඳුම්කර ජාලයම දූෂිතයි

2018 පෙබරවාරි මස 05 පෙ.ව. 10:21

18     4318

ඡන්දයට සූදානම, බැඳුම්කර වාර්තාවෙන් එ.ජා.ප.ය අර්බුදයකද, ආර්ථිකය හැදීමෙන් එජාපය අසමත් ද? ඉදිරි මූල්‍ය අර්බුදයක් ගැන ඒකාබද්ධ චෝදනාව, එජාප තනතුරු හෙල්ලෙයිද? පොහොට්ටුවේ අභියෝගය යනාදී ප්‍රශ්න පිළිබඳ මුදල් සහ ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා දැක්වූ අදහස් මෙවර සඳුදා හමුවෙන් මෙසේ එළිදක්වමු.


lankadeepa.lk

මේ ඔක්කොම ඡන්ද රංගන

2018 ජනවාරි මස 29 පෙ.ව. 10:23

16     2548

ජනපතිගේ දේශපාලන ප්‍රහාර, ජනපති කොමිසම් වාර්තා, ජාතික ආණ්ඩුවේ නිල කාලය, බැඳුම්කර කොමිසම් විවාදයේ හෙට දවස, රාජපක්ෂ ජවිපෙ ගැටුම, දූෂණ විරෝධී කොඩියේ අයිතිය හා ජවිපෙ මැතිවරණ උපක්‍රම ගැන මෙවර සඳුඳා හමුවෙන් අදහස් දක්වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතායි.


lankadeepa.lk

චෞරයන් අවීචි යවන මෙහෙයුම

2018 ජනවාරි මස 27 පෙ.ව. 10:38

4     1359

යහපාලන ආණ්ඩුව, ජාතික ආණ්ඩුව හා සම්මුතිවාදී ආණ්ඩුව ආදී වශයෙන් හැඳින්වෙන වත්මන් ආණ්ඩුවේ පැවැත්ම පිළිබඳ සැක ඇති කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තම ආණ්ඩුවේ අනෙක් පාර්ශ්වකරුවා වන එක්සත් ජාතික පක්ෂය විවේචනයට ලක් කරමින් පසුගිය මාස ගණනාවක් තිස්සේ විටින් විට බැරෑරුම් ප්‍රකාශ නිකුත් කරමින් සිටී.


lankadeepa.lk

රජයේ නිලධාරීන් කරපටි ඇඳීමේ පසුබිමක ඛේදාන්තය

2018 ජනවාරි මස 17 ප.ව. 08:02

18     9299

රජයේ සේවයේ විධායක නිලධාරින්ට ටයි පටිය සහිත ඇඳුම අනිවාර්ය වී අදට වසර 29 කි. එදිනම සිදුවූ තවත් සිද්ධියක් ලෙස දුම්රිය හරස් මාර්ගවලට බම්බු ගේට්ටු සවි කිරීමට රජය ගත් තීරණය ද පෙන්වා දිය හැක.


lankadeepa.lk

රටට වැඩකළ සෙන්පති මොන්ටේගු ජයවික්‍රම

2018 ජනවාරි මස 15 පෙ.ව. 10:41

3     2025

හිටපු අමාත්‍යවරයකු වූ අභාවප්‍රාප්ත සෙන්පති මොන්ටේගු ජයවික්‍රම මහතාගේ 106 වැනි ජන්ම දිනය අද (15) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


lankadeepa.lk

ගීත ලිවීමට බලාසිටි මහගම සේකර

2018 ජනවාරි මස 15 පෙ.ව. 10:33

4     2494

මීට වසර 75කට පමණ පෙර රදාවානේ පිරිමි පාසලේ එකම පන්තියේ ඉගෙනීම ලැබූ, එවකට දොළොස් හැවිරිදි වියේ පසු වූ සිසුන් දෙදෙනකු තාපසයකු හා ඇමැතියෙකු ලෙස කළ රංගනයක් ගැන දන්නේ කීයෙන් කී දෙනාද? මෙහි ඇති විශේෂය කුමක්දැයි දැන් ඔබ සිතනවා විය හැකියි. ඔව්! විශේෂය නම් මේ දෙදෙනා පසු කාලෙක මෙරට කලා හා සාහිත්‍ය ක්ෂේත්‍රයේ මහා ලේඛකයතු හා මහා කවියකු වීමය. ඔවුන් අද ජීවතුන් අතර නැත.


lankadeepa.lk

බැඳුම්කර ආන්දෝලනය

2018 ජනවාරි මස 12 ප.ව. 01:44

1     667

දේශපාලන කරළියේ බොහෝ සිදුවීම් ගෙවී ගිය සතිය පුරා දකින්නට අහන්නට ලැබුණේය. ජනාධිපති කොමිසම නිකුත් කළ බැඳුම්කර වාර්තාව, ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධ ප්‍රතිචාර ජනාධිපතිවරයාගේ ධුරකාලය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ආදී නොයෙකුත් දේශපාලන සිදුවීම් නිසා කරළිය රත්වී තිබිණ. පක්ෂ විපක්ෂ දේශපාලනඥයෝ බොහෝ දේ වේදිකාවේ ප්‍රකාශ කළහ. ඒකාබද්ධ විපක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනඥයන් ඉල්ලා සිටියේ හැකි ඉක්මනින් බැඳුම්කර වාර්තාව රටට ප්‍රකාශ කරන ලෙසය


lankadeepa.lk

දහ දුක් විඳ ජීවිතය ජයගත් අමරසිරි කලංසූරිය

2018 ජනවාරි මස 08 පෙ.ව. 10:48

12     6895

ඔබ හිතන්නේ අපේ රටේ සිටි වැඩිම අග හිඟකම් තිබූ ජීවිතයේ දහදුක් විඳි, අතේ තඹ සතයක් නැතිව, හැඳිවත පමණක් ඇඳුම කරගත් කිසිදු මිත්‍රයකු හිතවතකු නැතිව ජීවිතය තනිව ජයගත් සම්මානනීය රංගධරයා කවුරු කියාද? ජීවිත සටන ගෙන යාමට කටුක දුක් විඳි ඔහු අමරසිරි ය. අමරසිරි කලංසූරිය ය.


lankadeepa.lk

බැඳුම්කර වාර්තාව පළමු රැස්වීමේදීම මැතිසබේට

2018 ජනවාරි මස 08 පෙ.ව. 10:40

3     932

බැඳුම්කර කොමිසම් විමර්ෂණයෙන් අනාවරණය වූ කරුණු පදනමේ සිට ජනපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය බදාදා මහ බැංකු බැදුම්කර සිදුවීම සම්බන්ධයෙන් සංක්ෂිප්ත අනාවරණයක් සිදු කළේ ය.


lankadeepa.lk

ගිය ආණ්ඩුවේ පව් අපි තවම ගෙවනවා

2018 ජනවාරි මස 08 පෙ.ව. 10:15

13     836

පුංචි ඡන්දයට එ.ජා.ප. සූදානම, බැඳුම්කර වාර්තාව, ජනාධිපතිගේ කඩුවට එ.ජා.ප.ය කැපෙයි ද පොලිසිය හැසිරවෙන්නේ සාගලට ඕන හැටියට ද අලුත් රාජ්‍ය ඇමැති පොලිසියට බැණ වැදීම, පාතාලය සහ කුඩු උවදුර යනාදී කරුණු සම්බන්ධයෙන් නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක මහතා දැක්වූ අදහස් මෙවර සඳුදා හමුවෙන් මෙසේ එළිදක්වමු.


lankadeepa.lk

ඡන්ද නීතිය කණ පිට පෙරළන්නෝ

2018 ජනවාරි මස 05 පෙ.ව. 11:05

3     1645

පළාත් පාලන මැතිවරණයේ උණුසුම ඉහළ යමින් තිබියදී විවිධ ප්‍රදේශවලින් මැතිවරණ කොමිෂන් සභාවට ලැබෙමින් තිබෙන පැමිණිලි සංඛ්‍යාව ද ඉහළ යමින් තිබේ. මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ මෙවර මැතිවරණ නීති කඩ කරන්නන්ට එරෙහිව තදින් හා ක්ෂණිකව පියවර ක්‍රියාත්මක කරන බවය. ඒ සඳහා මැතිවරණ කොමිෂන් සභාව නිලධාරීන් කිහිප දෙනකුගෙන් යුත් විශේෂ කමිටුවක් ස්ථාපිත කර තිබෙන බවද එම කොමිෂන් සභාව සඳහන් කරයි. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කරනුයේ මෙවර පුංචි ඡන්දයේදී වෙනත් කා


lankadeepa.lk

හේමාකට් විරුවනි මැයි දිනය සමරන්න වැළළුන තැනින් නැඟිටින්න

2017 අප්‍රේල් මස 30 ප.ව. 02:43

0     1770

සීත සෘතුවෙහි අවසානය සනිටුහන් කරමින් ඇමෙරිකාවට වසන්තයේ හිරු උදාවන්නට විය. ඒ 1886 වසරේ මැයි මස මුල් දිනයයි. කාර්මික විප්ලවයෙහි ප්‍රතිඵල ලෙසින් ඇරඹී ඇමෙරිකාව පුරා ඉදිවෙමින් තිබූ කර්මාන්ත ශාලා බොහෝමයකගේ උදෑසනින්ම ඇන හිටින්නට වූයේ සුළු සේවකයනගේ සුළු වැඩ වර්ජනයක් නිසාවෙනි. හාම්පුතුන්ට එය හිසරදයක් නොවූයේ තණ බිම් මත පතිතව තිබූ තුහින කෙමෙන් කෙමෙන් දියවන්ට පටන් ගන්නා තුරු පමණි.


lankadeepa.lk

අපේ කුණු තොපේ කුණු

2017 අප්‍රේල් මස 27 පෙ.ව. 11:02

0     376

තම නිවෙස හා ගෙවත්ත පිරිසුදු කිරීම හොඳසිරිතක්. එහෙත් තම නිවෙසේ එකතු වන කැළිකසළයාබද වත්තට දමන්නෝ ද වෙත්.