
(විමුක්ති එස් රුද්‍රිගු)
ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා මහත්මියද ඇතුළත්ව ඇත .
කල්දේරා මහත්මිය ශ්‍රී ලංකාවේ සමලිංගික ප්‍රජාව වෙනුවෙන් දශක දෙකකට වැඩි කාලයක් හඬ නැගූ කාන්තාවක් බවත් ඇය නැගූ හඬ ගෝලීයව සමලිංගික කාන්තාවන්ට ජයග්‍රහණ අත්කර දී තිබෙන බවත් ටයිම්ස් සඟරාව වාර්තා කළේය.ශ්‍රී ලංකාව සමලිංගික කාන්තාවන් සමීප ඇසුරක් පැවැත්වීම තහනම් කිරීම සම්බන්ධයෙන් කල්දේරා මහත්මිය ගොනුකළ නඩුවේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයද ඇයගේ පැත්ත ගනිමින් එලෙස සමලිංගික කාන්තාවන් සමීප ඇසුරක් පැවැත්වීම තහනම් කිරීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවට තීන්දුවක් ලබා දී තිබෙන බව ටයිම්ස් සඟරාව පැවැසුවේය.
ඇමරිකානු විද්වතුන්, දේශපාලනඥයන් සහ මාධ්‍යවේදීන් අතර ඇතිවූ සංවාදයක ප්‍රතිඵලයක් ලෙස 1999 වසරේදී ප්‍රථම වරට ටයිම්ස් 100 නමින් වසරේ බලගතුම පුද්ගලයන් 100 දෙනා ටයිම්ස් සඟරාව ප්‍රකාශයට පත් කළේය.එතැන් සිට වාර්ෂිකව වසරේ බලගතුම පුද්ගලයන් 100 දෙනා එළි දැක්වීමට ටයිම්ස් සඟරාව කටයුතු කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වජිරයාට අනුව ලෝකයේම බලවත් පුද්ගලයා රනිල් වෙච්චිකොට, රනිල් ලංකාවේ පුරවැසියෙක් නොවෙයිද?
මෙච්චරයි කියන්න තියෙන්නේ.. මේක තමයි බලවත් කම...!
නොදකිං...!
ඉතාමත් ප්‍රීතිදායක පුවතකි. සුවහසක්. ශ්‍රී ලාංකික දුක් විඳින ජනතාවගේ කාලීන දැවෙන ගැටළුවක් උදෙසා සටන් වදින, ඒ සඳහා රජයේ අත්තනෝමතික තීරණ වලට එරෙහිව එක්සත් ජාතින්ගේ මණ්ඩලය හමුවට පවා ගිය උදාර දිරිය කතක්! දැන් ඉතින් තියෙන්නේ අපේ ගෑණු ළමයි ටික මෙයාගෙන් බේරගන්න විතරයි.
ඔව් ඉතිං , මේ වගේ අප්ප කෙස් වලට Time එකේ මුල්තැන ලැබෙනවා.. ඒක පුදුමයක් නෙමෙයි..
කවුද මේ ගෑණි. මේ ගෑනි ලංකාවට කරපු දෙයක් නෑ. බටහිර න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන්න, ප්‍රමාණවත් තරම් සාධාරණ ඇය ඔවුන්ට වැඩ කරන කාල වීරයා විය යුතුය.......
මෙයාව අගමැති කරන්න රනිල්ට හිතිලා නැද්ද ?
තෝරපු එවුන්ට ලංකාවෙ නිෂ්පාදනය කරණ අයුර්වේද ගුලි වර්ගයක් කෑමට දී ඇති අතර ඉන්පසු ඔවුන් මෙම කාන්තාවම තොරා ගෙන ඇත
හිතුවා වැදගත් දෙයක් කරලා කියලා
ස්වභාව ධර්මයට එරෙහිවීම බලවත් වීමක්ද ?ඔබේ පියා සමලිංගිකයෙක් වී සිටියා නම් අද ඔබ ජීවතුන් අතර නැති බව සිහි තබා ගන්න .ඔබ ඔබේ දෙමව්පියන්ට පින් දෙන්න
මෙතුමිය ශ්‍රී ලාංකික දුක් විඳින ජනතාවගේ කාලීන දැවෙන ගැටළුවක් විසඳලා.
මං හිතුවා මෙයා මේ ලෝකෙන්ම බුද්ධිමත් 100 න් හෝ වෙනත් වැදගත් අංශවලින් මොකක් හරි කේස් එකක්... කියලා. ඔය ටීම් එකට වෙන 100ක් හිටියේම නැද්ද තෝරන්න...? මේ වගේ අය අල්ලාගෙන තමයි ඔවුන්ගේ න්‍යායපත්‍ර රටවල් වලට බස්සන්න බලන්නේ. ඔවුන්ට සම්මාන, උපාධි, සහතික ඕනේ තරම් දෙයි... මොන අංශයෙන් හරි කියලා.
සමලිංගික රාජ්‍ය නායකයෙක් යටතේ වුවත් මේ රටේ පාලකයින් මිනිසුන් ගේ සමාජ දැක්ම, මොනතරම් ගෝත්‍රික තත්ත්වයකට ඇද දමා තියෙනවාද යන්න මේ කොමෙන්ට් කියවන විට වැටහෙනවා...
අපිට ඉතින් හොඳටම කරන අයනේ හැමදාම හිටියේ...!
ඒකි ආප්ප ගහනවා කියලා අපි මක් කරන්නද? ආප්ප ගහන උන්ගේ සංසදය වෙනුවෙන් හඩ නැගුවා කියලා අපිට ඇති වෙන පලක් නෑ. මේ වගේ දේවල් ලියන එකාගේ අම්මලත් ආප්ප ගහන්න ඕනේ
දෙදෙනාටම සමාන අවශ්‍යතා ඇති නිසාත් දෙදෙනාම කාන්තා ව්‍යසනය වෙනුවෙන් සටන් කරන නිසාත් ඇයට ඩයනා සමඟ පාර්ලිමේන්තුවේ වැඩ කළ හැකිය. සාතන් ප්‍රහාර එල්ල කළහොත් අපේ තරුණ පරම්පරාව මේ සර්ලාගෙන් ආරක්ෂා කර ගත යුතු බැවින් කරුණාකර මෙවැනි දේවල් ශ්‍රී ලංකාවේ මාධ්‍යවල ප්‍රචාරය නොකරන්න. සමලිංගිකත්වය යක්ෂයාගේ බව දෙවියන් වහන්සේ බයිබලයේ පැහැදිලිව සඳහන් කර ඇත. "සොදෝමා සහ ගොමෝරා" චිත්‍රපටයේ පෙර මෙන් ශ්‍රී ලංකාවට දෙවියන් වහන්සේ තවත් විපත් ගෙන එනු ඇත. මම දැන ගැනීමට කැමතියි ඇය තම දියණියන් එකම කණ්ඩායමේ සිටිනවාට කැමතිද? ස්තුතියි
මේවගේ දේවල් වලින් අපි කප්පිත්තෝ
යකෝ මම හිතුවා වෙන මොකක් හරි කියලා .අපිට හම්බ උනොත් ඉතින් ඔය වගේ ගූ නැවක් තමයි