මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා "හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේමාව යටතේ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ. මේ දෙදින පුරාවට ලෝකයේ ප්‍රමුඛතම විශ්වවිද්‍යාල අධ්‍යනය කොට ඒවායේ තාක්ෂනය සහ පහසුකම් අනුව ඉදිකරනු ලැබූ NSBM හරිත සරසවියේ දැවැන්ත සරසවි පරිශ්‍රය තුළට පිවිස, 21 වන ශතවර්ෂයේ අති නවීන සරසවියක අසිරිය දැක බලා ගැනීමේ අවස්ථාව මෙරට ශිෂ්‍ය ප්‍රජාවට මෙන්ම ඔවුන්ගේ දෙමාපියන්ට හිමි වේ. එමෙන්ම මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට විශ්වවිද්‍යාලයේ ප්‍රවීණ ආචාර්ය මණ්ඩලය හමුවී ඔවුන්ගේ මගපෙන්වීම යටතේ උපාධි සඳහා ලියාපදිංචි වීමේ හැකියාව ද පවතියි.
වැඩිදුර විස්තර 011 544 5000 අමතා හෝ 071 244 5000 අංකයට WhatsApp පණිවිඩයක් යොමුකිරීමෙන් ලබා ගත හැකිය.
NSBM හරිත සරසවිය - ලොවක් දිනන අපේම තැන!
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”