
හිමාල කඳු මුදුනේ අඩි 18,753 ක් උසක සිට, හිම මත ලිස්සා යමින්, පැරෂූට් ආධාරයෙන් පැන (ski-base jumping) ලෝක වාර්තාවක් පිහිටුවීමට 34 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික ජෝෂුවා බ්‍රෙග්මන් සමත් විය.
ජෝෂුවා බ්‍රෙග්මන් විසින් බිඳ හෙලනු ලැබුවේ, 2019 දී ප්‍රංශ ක්‍රීඩක මැතියස් ගිරාඩ් විසින් පිහිටුවන ලද මීටර 4,359 (අඩි 14,301) වාර්තාව යැයි ද පැවැසෙයි.
නේපාලයේ ළමා ජාවාරම් සිදුවන අතර, එය වැළැක්වි යුතු බවත් ලෝකයේ අවධානය ඊට යොමු විය යුතු බවත් පෙන්වා දෙමින්, ජෝෂුවා බ්‍රෙග්මන් මෙම වික්‍රමය සිදු කිරීම විශේෂත්වයකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මූ කන්දෙන් පන්නම ළමා ජාවාරම නවතිනවද ?
අයියෝ ඕක මොකක්ද ලංකාවේ දේශපාලුවන් පනින පැනිල්ල පරදවා පනින්න තියා හිතන්නවත් දක්ෂයෙක් තවමත් ඉපදිලා නැතුව ඇති...!