
හදි හූනියම් සහ අනවින කොඩිවින කරනවා යැයි සීෂෙල්ස් දූපත් රාජ්‍යයේ විපක්ෂ නායකයාට චෝදනා එල්ල වී ඇත.
විපක්ෂ නායක පැට්‍රික් හර්මයිනී එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර තිබේ. ඔහු පවසන්නේ දේශපාලන ප්‍රතිවාදීන් තමන්ට මඩ ගැසීමට උත්සාහ ගන්නා බවය.
2025 වසරේ පැවැත්වීම නියමිත සීෂෙල්ස් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ද පැට්‍රික් හර්මයිනී සූදානමින් සිටී. පැට්‍රික් හර්මයිනී නියෝජනය කරන්නේ එක්සත් ෂීසෙල්ස් පක්ෂයයි.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මන්තර ගුරුකම් වලට පිටරට වලදි කියන්නේ Black Magic කියලා.
ලංකාවේ රාජපක්ෂලා වික්‍රමසිංහලා සිරිසේනලා ප්‍රේමදාසලා වගේ එකෙක්.
අපේ කට්ටියගෙන් ඇහුවනම් වඳින්න ඕන දේවාල ගැන කියලා දෙයි. ආහෝ ! මේ මිනිසුන් ඉන්නෙ මොන ලෝකෙද ?
මයිනලා ,ගොන්ටලා ,කපුටලා ,සාලයා ,පොඩි මයිනලා වගේ එකෙක්