උතුරු අපි‍්‍රකාවේ සහරා කාන්තාරය හරහා අනවසරයෙන් යුරෝපයට යෑමට උත්සහ කරද්දී කාන්තාරයේ අතරමං වූ නීතිවිරෝධී සංක‍්‍රමණිකයන් හැත්තෑ දෙදෙනකු බේරා ගැනීමට තම හමුදාව සමත් වූ බව නයිගර් රජය පවසයි.
නීති විරෝධී සංක‍්‍රමණිකයකන් පිරිස නයිගර් වැසියන් බව ද පැවැසෙයි. ඔවුන් කාන්තාරය හරහා ගමන් කර ඇත්තේ ට‍්‍රක් රියකිනි. ට‍්‍රක් රියේ රෝදයක හුළං යෑමෙන් එය අතර මඟ නතර වී ඇත.
මීට පෙර ඉකුත් 29 වැනිදා ද සහරා කාන්තාරය හරහා යෑමට තැත් කළ නයිගර් වැසියෝ 30 දෙනෙක් පිපාසෙයෙන් මියගියහ. එම පිරිස ද කාන්තාරය මැද අතරමං වූයේ ඔවුන් ගමන් කළ ජීප් රියේ දෝෂයක් හට ගැනීම නිසාය.
|
අනවසර සංක‍්‍රමිණිකයෝ. |
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය අප්‍රිකාවේ ඉතාම නොදියුණු රටක්. නමුත් මේ රටේ නම නොදිරේ.(නදී)
මෙලොව තුලම ඇති තවත් ලෝකයක්..!! (ස)
අපේ දරුවන් මෙන් මේත් දරුවොනෙ. (ස)
මටත් මුතුකුඩ කියනදේම තමයි හිතුනේ.මොනවා වුණත් කොච්චර අහිංසක ඇද්ද..? ඒ අතින් අපේ රටේ දරුවෝ වාසනාවන්තයි..!! (නි)