වැසිකිලි පෝච්චිය දිගේ ඉහළට ඇදි ආ සර්පයෙකු ජනනේන්ද්‍රීය සපා කෑ පුවතක් ඊශ්‍රායලයෙන් වර්තා වේ.
හතලිස් පස් හැවිරිදි එම පුද්ගලයාට දෂ්ඨ කැර ඇත්තේ විෂ සහිත සර්පයකු නොවෙතියි වෛද්‍යවරු පවසති.
'හැබැයි මේ වගේ සිදුවිමක් අපිට ආපු පළමුවැනි වතාව තමයි මේ' රෝහල් වෛද්‍යවරු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රිස්වාන් , හපපු තැන ගැන නම් ප්‍රශ්නයක් නෑ. නයා ගැන තමා බය උනේ. මාලන් ඔයා ළඟ කලන්තෙට බෙහෙත් තියෙනවනම් කියන්නකෝ.. අනිත් අයටත් දැනගන්න.(නදී)
සංඛ සහෝදරයා, අපේ බලවත්කම නිසා තමයි අපිට හත්දෙනෙක් අරගන්න දෙවියන් වහන්සේ අවසර දීලා තිබෙන්නෙ. (නි)
ෂෙරිප් කෙලින්ම ගුලට රිංගනවා. (නදී)
ෂෙරිෆ් ඕක සුවර් එකටම තරුණියක් බලාගෙන තමා ඇවිත් තියෙන්නේ බලනකොට පිරිමියෙක්. ඒකයි කේන්තියට දෂ්ට කලේ.(නදී)
සරත් අයියේ, මමත් මේ හතර අතේ කල්පනා කළේ තරුණියක් ඉන්න වෙලාවේ නයෙක් ආවා නම් කියලා (නි)
හොද වෙලාවට පිරිමියෙක් හිටියේ.... (නදී)
ජනනේනද්‍රිය වෙන් වෙන්න හපා කෑවා නම් ඊශ්‍රායල්කාරයට බද්ධකරගන්නට ලංකාවට තමයි එන්න වෙන්නේ.(නදී)
සර්පයා හිතන්නැති වෙන මොක්ක හරි කියලා. පව් සතාට වැරදුනා.(නදී)
සර්පයා හපල බේරුවා, නමුත් ලංකාවේ අය ඕව කපලා දානවා නේ (නදී)
වන්නියේ තිලකෝ, කොමඩ් එකේ වැටිලා හිටියේ මීයෙක් හින්දා හොඳට ගියා.පුසෙක් වැටිලා හිටියා නම්...? (නි)
බමුණු ,කලන්තෙට බේතුත් කියලා දෙන්නම්. (නි)
වන්නි තිලක් මීයෝ මීයන්ව හපා කනවා කියා මමනං අහලා නැහැ. සර්පයෝ හපා කෑවට.ඒ නිසා බය නැතිව ඒ අදාල වැඩය කරගෙන ඉක්මනින් එලියට එන්න.(නදී)
අහන්න දෙයක් නැහැ මේ සර්පයා ගිය ආත්මෙ කාන්තාවක් වෙන්න ඇති. ඇය මිය යන මොහොතේ මෙම අවයවයක් එක්ක තද කේන්තියක් තියෙන්න ඇති.(නදී)
සංඛ,අනේ මන්දා ඔහොම කියන එක හරිද කියලා. එහෙත් මසුරන් කතාව. (නි)
මේක අහල මට කලන්තේ වගේ, (දිල්)
රිස්වාන්ල වගේ අයගේ ඒ තැන් වල හපන්න තියෙන්නෙ තුන්කාල නේ.... (ස)
ක්‍රිෂානි ට නිතරම කලන්තේ හැදෙනවා වගේ. (ස)
අවසානයේ විෂ දරාගත නොහැකිව සර්පයා මැරී ඇති බව සර්පයාගේ මරණ පරීක්ෂණයේදී අනාවරණය වුණාද දන්නෙ නැහැ (නි)
ලංකාවෙත් නයි ඇති කරන අය ඉන්නවා නේ.බලාගෙන.අර ඉන්ද්‍රිය ප්‍රවේශම් කර ගන්න. මටත් කලන්තේ වගේ...දෙයියෝ සාක්කි! (නි)
සර්පයෙක් දෂ්ට කරන්නේ බයට නැත්නම් ගොදුරකට පමණි. (නි)
ඕස්ට්‍රේලියාවේ කාන්තාවක් කොමඩ් එකේ හිටි විෂඝෝර මකුළුවෙක් සපා කාලා යලා ප්‍රවෘත්තියකුත් මම මීට කලින් දැක්කා. ලංකාවෙත් කාන්තාවක් විශාල ගරුඬ පත්තෑයෙක් සපා කාලා තිබුනා. දවසක් මගේ කොමඩ් එකටත් මීයෙක් වැටිලා දඟලමින් හිටියා. මම නොබලා වාඩි වුණා නම් උඩ පැනල සපාකන්නත් ඉඩ තිබුනා. (නි)
සර්පයාගේ ප්‍රමාණය කියලා නැහැනේ (නි)
තවත් සතුරෙක් කියලා හිතාගෙන දෂ්ට කරන්න ඇති. (නි)
නයා හිතන්න ඇති සතුරු නයෙක් කියලා (නි)
ඇයි ක්‍රිශානි ඔයාට කලන්තේ වගේ? නයා ගැනද? නැත්නම් හපපු තැන ගැනද? (නි)
යන්න කලින් වතුර එකක් ගහලා යන්න මතක තියාගන්න (නි)
හපොයි! දැන්නම් වැසිකිළි යන්නත් බයයි (නි)