බි‍්‍රතාන්‍යයයේ ඉලෙක්ට්‍රොනික උපකරණ බෙදා හැරීමේ සමාගමක් වන ‘‘කරිස්‘‘ හි නව රැකියා අවස්ථා බලාපොරොත්තුවෙන් ගිය රැකියා අපේක්ෂකයින් පිරිසකට සම්මුඛ පරීක්ෂණයේදී උපදෙස් ලැබී තිබෙන්නේ ගීතයක් ගැයෙද්දී නටා පෙන්වන ලෙසයි.
ඒ අනුව ඔවුහු විවිධ ආරේ වල ගීතයන්ට අනුව සම්මුඛ පරීක්ෂණ කමිටුව හමුවේ නටා පෙන්වුහ.අපෙක්ෂකයින් බෙහෝ දෙනෙක් මේ නිසාවෙන් අන් අය ඉදිරියේ දැඩි අපහසුතාවයට පත්ව තිබේ.
මේ බව කරිස් හි ඉහළ බළධරයින් දැනගෙන ඇත්තේ පසුවය.ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබෙන්නේ මෙය තමන්ගේ අනුදැනුමකින් තොරව සිදුවූවක් බවයි.රැකියා අපේක්ෂකයින්ට සිත් රිදවීමක් ඇතිවූයේ නම් ඒ සම්බන්ධයෙන් සමාව අයැද සිටින බවත් ඉදිරියේදී නිසි ලෙස සිදුකෙරෙන සම්මුඛ පරීක්ෂණයකට ඔවුන් සියලූදෙනා කැඳවන බවත් බළධාරීන් කියයි.
ග්‍රීසිය ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. භූමිකම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 6.1 ක් ලෙසය.
බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ හමුවක් පැවැත්විණි. බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, චීනයේ බෙයිජීං අගනුවරට පැමිණ සිටින අ
විරෝධතා හමුවේ, ධුරයෙන් ඉවත් වී, රටින් පලා ගිය බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ ‘අවාමි ලීගය’ දේශපාලන පක්ෂයට තහංචි පැනවීමට, බංග්ලාදේශ මැතිව
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියෙර් ස්ටාර්මර්ගේ කෙන්ටිෂ් ටවුන් පළාතේ පිහිටි පවුලේ නිවස ගිනි ගැනීමකට ලක් වුණු බවත්, එම ගිනි ගැනීම සම්බන්ධයෙන් පවතින සැක ස
මැලේසියානු ගුවන් සේවයට අයත් ‘එච්.එම්. 17’ මගී ගුවන් යානය පහර දී බිම හෙළීම සම්බන්ධයෙන් රුසියාව වගකිව යුතු යැයි එක්සත් ජාතීන්ගේ ගුවන් සේවා ඒජන්සිය තීන්දු
සෞදි සංචාරය අවසන් කිරීමෙන් පසු, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටාර් රාජ්‍යයේ සංචාරය කිරීමට නියමිතය. මෙම සංචාරයේ දී ඇමෙරිකන් ජනාධිපතිවරයාට කටාර්
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
සින්දුව සබකෝලයට පාර කපයි
ගයාන් Tuesday, 17 September 2013 12:44 AM
කරිස් කියන්නේ එංගලන්තයේ තිබෙන ඉලෙක්ට්‍රොනික් , විදුලි උපකරණ විකුණන තැනක්. ඒ රටේ පුරාම ශාඛා පැතීරී තියෙනවා. එංගලන්තයේ විරැකියාව වැඩිකම නිසා මේ වගේ රැකියා වලට අදාල සම්මුඛ පරීක්ෂණත් අමාරු කරන්න අරන් වගේ. (නි)
සුනිල් අබේරත්න Monday, 16 September 2013 05:37 PM
අපේ රටේ කැම්පස් වල දෙන රැග් වල හැටියට ඕවා මොන සබකෝලයක්ද.... (නි)