IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


සදාම් හුසේන් මැදුර කටුගෙයක් වෙයි

හිටපු ඉරාක ජනපති සදාම් හුසේන් විසින් දකුණු ඉරාකයේ බස්රා නගරයේ ඉදි කරන ජනපති මන්දිරය කෞතුකාගාරයක් ලෙස නම් කළ බව එක්සත් රාජධානියේ  ‘ද ගාඩියන්ස්’ පුවත්පත සදහන් කරයි.

දීර්ඝ කාලයක් දිරාපත් වෙමින් මෙම ජනපති මැදුර කෞතුකාගාරයක් කිරීම, නවීකරණය කිරීමේ කටයුතු  බොහෝ දුරට  අවසන් කැර ඇත.

බ්‍රිතාන්‍ය හමුදාවේ දක්ෂතම ඉංජිනේරු කණ්ඩායම පවසන්නේ  මෙම කෞතුකාගාරය  ඉරාකයේ උරුමයක් ලෙස පවත්වාගෙන යන බවයි.

බ්‍රිතාන්‍ය කෞතුකාර පාලක ජෝන් කර්ට්ස්  ‘ගාඩියන්ස් පුවත්පතට පවසා ඇත්තේ  දකුණු දිග ඉරාකයේ පිහිටි නවීකරණය කරන ලද  විශාලතම  කෞතුකාගාරය ලෙස සියළු පුරවැසියන් හට මෙය දැක බලා ගත හැකි බවයි.

ඉරාක ජනපති සදාම් හුසේන් 1991 පැවැති ඉරාක කුවේට් යුද සමයේදී  අධිකරණයෙන් වරදකරුවකු  වීමේන් පසු එල්ලා මරණයට පත් කරන ලදි.



අදහස් (0)

සදාම් හුසේන් මැදුර කටුගෙයක් වෙයි

රොහාන් Monday, 04 November 2013 03:36 PM

අනේ අම්මපල්ල මුන් සර්පයෝ රෙද්ද අස්සේ දාගෙන ලජ්ජා නැතිව පලයව් තව කටුගේ බලන්න

:       0       0

ශාන්ත ලාල් Monday, 04 November 2013 08:35 PM

සදාම් හුසේන් කියන්නේ අපේ රටට උදවු කළ අයෙක් (නි)

:       0       0

ටෙරන්ස් Monday, 04 November 2013 08:40 PM

1991 ද සදාම්ව මැරුවේ? (නි)

:       0       0

ලාල් - නුවර Monday, 04 November 2013 03:54 PM

නැහැ අනේ ඇමෙරිකාව කියන්නේ එයාලට විරුද්ධ වෙන ඕනෑම රටක් කටු ගෙයක් කරනවා කියලා. (ස)

:       0       0

ලාල් Tuesday, 05 November 2013 05:38 AM

සරත්, ඔසාමා හිටියා නම් ඒකත් කරලා තමයි නතර වෙන්නේ (නි)

:       0       0

සරත් පර්ත් Monday, 04 November 2013 04:14 PM

හැබෑටම ඇමරිකාවේ ධවල මන්දීරයත් කටුගෙයක් වේවීද ? (ස)

:       0       0

ලුම්බිණි Tuesday, 05 November 2013 06:43 AM

සදාම් හුසේන් ගෙන් ගැලවුනත් ඉරාක මිනිසුන්ට හැකියාවක් නැහැ තමන්ගේ රට හදා ගන්න. මේ සියල්ලටම මුල ආගම. .(නදී)

:       0       0

මාටින් Monday, 04 November 2013 12:52 PM

ඉරාකයේ තියෙන එකකට බ්‍රිතාන්‍ය කෞතුකාර පාලක කහින්නේ මොකටද (ස)

:       0       0

සම්පත් Monday, 04 November 2013 12:53 PM

අරාබිකාරයන්ව රවටන එක එදා ඉඳලම මේගොල්ලෝ කලා. (ස)

:       0       0

සරත් Monday, 04 November 2013 05:20 PM

ඒගොල්ලෝ කියනවා අපි අහනවා, ඒගොල්ලෝ කරනවා අපි බලනවා. (නි)

:       0       0

ඉන්දු - මෙල්බන් Monday, 04 November 2013 01:09 PM

අනුන්ගේ රටවල දේවල් හොරකම් කරන්න,‍ කෞතුකාගාර හදන්න මේ අය කොහොමත් දක්ෂයිනේ. (ස)

:       0       0

අමිළ කටුනායක Tuesday, 05 November 2013 08:35 AM

සදාම්ට ඉරාකයට කල වැඩ කැතයි. ඕවට කන්න වෙයි.(නදී)

:       0       0

ශලිනි Tuesday, 05 November 2013 08:57 AM

සදාම් හුසේන්ව මැරුවේ 1991 දී කළ අපරාධ වෙනුවෙන්.ඉරාකයෙන් අපට කියලා විශේෂ උදව්වක් කරලා නෑ.මේ ගොඩනැගිල්ල නිකන් විනාශ වෙන්න නොදී ක‍ටුගෙයක් කරපු එක වැ‍රැද්දක් නෑ. (ස)

:       0       0

රධ. Monday, 04 November 2013 05:55 PM

බලාපොරොත්තු වෙමුද ලංකාවටත් මෙවැනි කෞතුකාගාරයක් ළගදීම. (නි)

:       0       0

චමින්ද Monday, 04 November 2013 11:58 PM

සදාම් හුසේන් කියන්නේ හොද පාලකයෙක්.ඔහු මැරුණු දා සිට හැමදාම බෝම්බ පත්තු වෙනවා (නි)

:       0       0

ජයරංග සුරවර Tuesday, 05 November 2013 09:20 AM

මෙහෙ තියන මන්දිරත් කටුගෙවල් වෙයිද? (නදී)

:       0       0

සෙනරත් Tuesday, 05 November 2013 12:25 AM

රාධා, ඔබ බලාපොරොත්තු වූ ඒ නායකයාගේ කටු ගෙය දැන් පුපුරවලා අවසානයි. නැවත කටු ගෙවල් හදන්න තැනක් මේ කපේට එන්නේ නැහැ. (නි)

:       0       0

මදු Monday, 04 November 2013 06:34 PM

මහ ගෙදර ඔබේ කටට මසුරන් දාන්න ඕනි (නදී)

:       0       0

මංජුල Wednesday, 06 November 2013 08:01 AM

සදාම් මැරුවේ 2008. (නදී)

:       0       0

එදිරිසිංහ Tuesday, 05 November 2013 12:49 AM

ලලිත්,සදාම් හුසේන් ව ඒ කාලයේදි ඇමෙරිකානුවන්ට මරන්න හිතන්නවත් බැරි කාලයක් (නි)

:       0       0

වන්නි ලතා Monday, 04 November 2013 02:36 PM

මාටින් මේකනේ වැඩේ. ඉරාකය බිමට සමතලා කරලා , වාර්ගික යුද්ධ ඇතිකරලා ඒ රට නැති බන්ගස්ථාන කරාට පස්සේ ,ඔවැනි දේවල් කරලා පව් සමා කරගන්න හදනවා.(නදී)

:       0       0

ඇෆ්ගන් සිසිර Tuesday, 05 November 2013 12:57 AM

සදාම් මැරුවේ 1991 වසරේදීද? (නි)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Monday, 04 November 2013 03:13 PM

රට කජු ඇටයක් තරම් පොඩි මොලයක් තියෙන අරාබි කාරයන්ට බටහිර රටවල කුමන්ත්‍රණ තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. එක අතකින් අරබිකරයින්ට මොලයක් නැති එක හොඳයි. එයාලගේ සල්ලි වගේම මොලත් තිබුනා නම් මොනවා වෙයිද කියන්න බැහැ. (ස)

:       0       0

ශ්‍රීලාල් Tuesday, 05 November 2013 03:01 AM

හොඳට තිබුණු රටක්!!! දැන් සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාලා. අසරණ රට වැසියෝ දුක් විඳිනවා. කාගේද වැරැද්ද?.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ඇමෙරිකන් චීන සාකච්ඡා සාර්ථකයි
2025 මැයි මස 12 39 0

චීනයේ වෙළඳ නියෝජිත හී ලිෆෙන්ග් සහ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් අතරේ හමුවක්, ස්විට්සර්ලන්තයේ දී පැවැත්වුණු අතර, එම සාකච්ඡා ඵලදායී වූ බව ඇමෙ


තවත් යුද්ධයක් එපා: ලියෝ පාප්තුමෝ කියති
2025 මැයි මස 12 35 0

ලියෝ පාප්තුමන්ගේ පළමු ඉරිදා දේව මෙහෙය වතිකානයේ දී පැවැත්විණි. ‘තවත් යුද්ධයක් එපා’ යැයි නව පාප්තුමන් එම දේව මෙහෙය අතතුරේ ලෝකවාසීන්ගෙන් ඉල්ලීමක් කළේය.


පුටින් හමුවෙන්න සූදානම්: යුක්රේන ජනාධිපති කියයි
2025 මැයි මස 12 680 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවීමට තමන් සූදානම් බවත්, රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් පුටින් සමඟ සාකච්ඡා පවත්වා පැහැදිලි


සටන් විරාමය කඩලා
2025 මැයි මස 11 1717 1

සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංගනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි.


කෘත්‍රිම බුද්ධිය තර්ජනයක්
2025 මැයි මස 11 2709 1

14 වැනි ලියෝ පාප්තුමන් සහ කාදිනල්වරුන් අතර පළමු හමුද වතිකානයේ දී පැවැත්විණි.


සෝවියට් යානය ඉන්දීය සාගරයට
2025 මැයි මස 11 5101 0

සෝවියට් දේශය (වර්තමානයේ රුසියාව) සිකුරු ග්‍රහලොව ගවේෂණයට යැවූ ගවේෂන යානයක්, යළි පෘථිවියට කඩා වැටීමට නියමිතය.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1136 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1466 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 379 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site