IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ෂාරුක් මහල්ලකු තල්ලු කරලා

සුපිරි බොලිවුඞ් නළු ෂාරුක් ඛාන්ට සමාජ මාධ්‍ය ඔස්සේ දොස් ඇසීමට සිදුවී ඇත.

ඒ, ස්විට්සර්ලන්තයේ ජාත්‍යන්තර සම්මාන උළෙලක දී රතු පලස මත, මාධ්‍යවේදීන්ගේ ඡායාරූපවලට මුහුණ දෙමින් සිටිද්දී, ඔහු අසල සිටි මහලු පුද්ගලයකු පැත්තට තල්ලු කිරීම හේතුවෙනි. 

මෙම සිද්ධියට අදාල වීඩියෝ දසුන් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇත.

ඒ මහලු පුද්ගලයා කවුරුන්දැයි අනාවරණය වී නැත.

එසේ වුවත්, ෂාරුක්ට චෝදනා එල්ල වෙද්දී, ෂාරුක් වෙනුවෙන් පෙනී සිටි හිතවාදීන් පන්වා දී ඇත්තේ, ෂාරුක් පසුපසට තල්ලු කළ එම පුද්ගලයා ෂාරුක්ගේ මිතුරකු බවය.

ෂාරුක් රතු පලස මතින් පැමිණියේ, ලොකර්නෝ සිනමා සම්මාන උළෙලට සහභාගී වීමටය. සම්මාන උළෙලේ ‘පාර්ඩෝ අල්ලා කැරියේරා’ සම්මානය ෂාරුක්ට හිමිවිය. ඒ පළමු වතාවටය.

මෙම ගෞරවණීය සම්මානය හිමිකරගත් පළමු ඉන්දියානුවා බවට පත් වූයේ ද ෂාරුක් ඛාන්ය.



අදහස් (2)

ෂාරුක් මහල්ලකු තල්ලු කරලා

ලසන්ත Tuesday, 13 August 2024 10:48 AM

මමත්වය, මමතමයි මේතන ඉන්න ඕනෑ, ඔයා මොකද මෙතැන, මාව බලන්නනේ මේ අය ඇවිත් ඉන්නේ, මමනේ ප්‍රසිද්ද වෙන්න ඕනේ!

:       4       19

prabash Tuesday, 13 August 2024 01:58 PM

බලු වැඩ කරන්න එපා ෂාරුක් මල්ලි... බැරි වේලාවත් එයා වැටුණා නම් ඔයා මොකද කරන්නේ.... සම්මාන පැත්තක තියලා හිරේ යන්න වෙනවා දැන්වත් මොලේ පාවිච්චි කරලා වැඩ කරන්න. ෆිල්ම් වල කරන දේවල් එක්ක ජිවිතේ කරන්න යන්න එපා

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 107 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 39 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 740 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site