එය ස්ට්‍රෝබරි ගෙඩියක් තරම් වූ සහ පවුම් කාසි තුනක බරකට වඩා මදක් අඩු වු නමුත් මෙම දුර්ලභ නිල් පැහැති දියමන්තිය ඔබගේ පොකැට්ටුවේ තිබේනම් පවුම් ලක්ෂ 600ක වටිනාකමකින් යුක්තය.
මෙම විශේෂිත වූ කැරට් 122.5 ක් වු නිල් දියමන්තිය ගොඩගනු ලැබුවේ දකුණු අප්‍රිකාවේ මැණික් නිෂ්පාදනයට නමක් දිනා ඇති කුලිනන් පතලිනි. මැණික් විශේෂඥයන් පවසන්නේ මෙය මෙතෙක් ලොව සොයාගත් වටිනාම දියමන්තිය එහි මිල පවුම් ලක්ෂ 620ක් තරම් වනු ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔච්චර වටිනවා කියන පාෂාණය කින් මොකක්ද කරන්න පුළුවන් වැඩේ.කාන්තාවක් නම් ගෙලෙහි ද,පිරිමියෙක් නම් මුද්දක එල්ලාගනී.මොකක්ද ? වෙන නිෂ්පාදනය. (දී)
ඔය කියන වටිනා දියමන්තිය මිලට ගත්ත පුද්ගලයාට වෙන්නේ ජීවිත රක්ෂණයකුත් ලබාගෙන, හොරුන්ගෙන් ආරක්ෂාවට රහසිගත බැංකු සේප්පුවක දමා බලාගෙන ඉන්න තමයි. (නි)
අපේ අය තවම මේක දැකලා නැතුව ඇති. (නදී)
පොලවේ තියන ගලකට දෙන වටිනාකම අද මනුස්ස ජීවිතයකට දෙනවද බල්ලෝ බළලු වගේ මරල දානවා. (නදී)
දකිනකොටත් ආසාවේ බැහැ (නි)
නියමයි අනේ.(නදී)
මට මේක ගන්න පුලුවන් වුණා නම්.... (නි)
මේකේ මිල කියන්න මම ගන්නවා (නදී)
ශා! නියමයි. (නදී)
ගාමිණී, යසිත් ඔබ දෙදෙනා ඉතාම නිවැරදියි (නදී)
දකුණු අප්‍රිකාවෙන් කොච්චෙර දියමන්ති හම්බුනත් ඒ මින්නිසුඋන්ට වැඩක් නැහැ . ඔක්කොම ලාභ ලැබෙන්නේ කොම්පැනි අයිති එන්ගලේන්තේ සහ ඇමෙරිකාවේ සුද්දන්ට. එකයි දකුණු අප්‍රිකවේ දුප්පත් කමට හේතුව. (දී)
මේ වගේ එකක් අපිටත් ලැබුණා නම්.... (නි)
අපි ඇමති කෙනෙක් දැක්කා නම් මිලට ගනීවි (නි)