ලිබියානු මහ බැංකුව වෙත රැගෙන යමින් තිබූ ඇමෙරිකන් ඩොලර් මිලියන 54 ක මුදලක්, ඊයේ (29) එරට සර්ටේ නුවරදී කොල්ල කෑමට ලක් විය.
මුදල් තොගය සර්ටේ ගුවන්තොටුපොළේ සිට රැගෙන එද්දී, ආයුධ සන්නද්ධ පිරිසක් ඒවා පැහැර ගත් බව ලිබියානු රජය කියා සිටියේය.
2010 වසරේ දී ගඩාෆි පාලනය අවසන් කිරීමෙන් පසුව ලිබියාවේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා වර්ධනය වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගඩාෆි මරනකන් තම සියලු දේ සිදු උනේ.. දැන් හෙන ගැහුවත් බලන්න කෙනෙක් නෑ. (ස)
අයියෝ සල්ලි ...ලක්ෂ 54000 ක් (ස)