IMG-LOGO

2025 ජුනි මස 01 වන ඉරිදා


ලෙබනන පිපිරීමෙන් සිය ගණනක් තුවාල ලබති

ලෙබනනයේ බීරූට් අගනුවර සිදු වූ දැවැන්ත පිපිරීමෙන් සිය ගණනකට වඩා වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යවරයා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පිපිරීමෙන් සිය ගණනක් තුවාල ලබා ඇතැයි ලෙබනන සෞඛ්‍ය අමාත්‍ය හමාඞ් හසාන් උපුටා දක්වමින් එම මාධ්‍ය වාර්තා කර තිබිණි.

බීරූට් වරාය පරිශ්‍රයේ මෙම දැවැන්ත පිපිරුම සිදුව තිබෙන අතර ඉන් නගරයේ ස්ථාන රැසක පිහිටි ගොඩනැගිලි රැසකට දැඩි හානි සිදු ව තිබේ. මෙම පිපිරීමෙන් කිලෝමීටර ගණනක් ඈතින් පිහිටි ගොඩනැගිලිවල පවා වීදුරු බිඳී ගොස් ඇතැයි ද වාර්තා වේ.

මෙම පිපිරුමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

රොයිටර් / ඒ.එෆ්.පී.

055



අදහස් (1)

ලෙබනන පිපිරීමෙන් සිය ගණනක් තුවාල ලබති

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 05 August 2020 02:54 AM

මිනිසා දියුණු වෙලාලු. මොන දියුණුවක්ද ? නමට පමණක් මනසින් උසස් ... ඒත්, ක්‍රියාවෙන් නම්, තිරිසන් සතුන්ටත් එහා ...

:       1       106

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 143 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 291 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 594 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site