රුසියාවේ උතුරු දිග යකූටියා පළාතේ දී රුසියානු හෙලිකොප්ටරයක් අනතුරට පත් වී කඩා වැටීමෙන් එහි ගමන් කළ 25 දෙනාම ජීවිතක්ෂයට පත්වූහ.
නියමුවන් දෙදෙනා සහ කාර්ය මණ්ඩල සාමාජිකයන්ට අමතරව යානයේ සිටි මගීන් ගණන 19 කි. අනතුරට පත් වූයේ එම් 18 වර්ගයේ මගී ප‍්‍රවාහන හෙලිකොප්ටරයකි. කඩා වැටීමට පෙර එහි ගින්නක් හටගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd