
රුසියන් හමුදාවට අයත් ප්‍රහාරක ජෙට් යානයක් උතුරුදිග සයිබීරියාවේ ඉර්කුට්ස්ක් නගරයේ මහල් නිවාස ගොඩනැගිල්ලක් මතට කඩා වැටුණි. අනතුරින් යානයේ නියමුවෝ දෙදෙනාම ජීවිතක්ෂයට පත් වූහ.
දෙමහල් ගොඩනැගිල්ලක් වූ එම ගොඩනැගිල්ලේ පදිංචිව සිටියේ පවුල් දෙකක් පමණක් බවත් ඔවුන් කාටවත් අනතුරක් සිදුනොවුණු බවත් ඉර්කුට්ස්ක් නගරාධිපති ඊගෝර් කොබ්සේව් පවසා ඇත.
(රොයිටර්)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ උනානම් ජෙප්පෝ ඝෝඨාභය ගේ වැරැද්ද කියාවි.