කේම්බ්‍රිජ්හි ආදිපාදවරිය වන කේට් මිඩ්ල්ටන් කමරිය තම කුළුදුල් දරුවා බිහිකරන තුරු ලොවපුරා මාධ්‍යයවේදීන් සතිදෙකක් පුරාවට ලින්ඩෝ වින්ග්හි ශාන්ත මේරි රෝහල ඉදිරිපිට කදවුරු බැදගෙන සිටින අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර සිටි.
කෝන්වෙල්හි ආදිපාදවරිය වන කැමිලා කුමරිය විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ ඉපදෙන්න ආසන්නයේ සිටින රජ පවුලේ අලුත්ම සාමාජිකයා පිළිබද සතුටු ප්‍රවෘත්තිය මෙම සතිය අවසාන විට අසන්නට හැකිවනු බවයි.
මීට පෙර කේට් කුමරිය පවසා සිටියේ බිළිදාගේ උපත ජූලි මස මැද භාගය වන විට සිදුවිය හැකි බවයි.එමෙන්ම ඩේලිමේල් පුවත්පත සදහන් කළේ ඔවුන්ට ලැබුණු වාර්තා වලින්ද මෙම සතිය අවසානයේදි දරු උපත සිදුවිය හැකි බව කියැවුණු බවයි.
රජතුමා පුතකුද දුවකුද රහසක් ලෙස රැකී පවතී.බොහෝවිට රජ කුමරිය දියණියකි බිහිකරතියී කියති.
අලූත් රජ කුමරු රෝහලෙන් පිටවෙයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කව්රු අවාම අපට මොකෝ.(නදී)
අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ ලංකාවට ආවානම් ඉවරනේ. ලංකාවේ ඉන්නේ ඔක්කොම රජ පැටව්නේ.(නදී)
බ්‍රිතන්‍ය අද වනතුරුත් ඔවුන් ශ්‍රී ලංකාව වසර සිය ගණනක් මුළුල්ලේ කල කොල්ල කෑමට වන්දි ගෙවල නැහැ. නීත්‍යනුකුලව ඔවුන් ශ්‍රී ලංකාවට ඇති විශාල මුදල් සම්බාරයක් වන්දි වශයෙන් ලබා දිය යුතුය. අපේ දේශපාලඥයන් අද වෙන තුරුන් බ්‍රිතාන්‍යයෙන් මෙම වන්දි මුදල් අය කර ගැනීමට කටයුතු කර නැහැ. අපේ දරුවෝ මේ රටේ දුක් විදිද්දී උන්ගේ දරුවෝ රජ සැප විදිනවා.(නදී)
ඇයි කට්ටිය පෙන්නේ නැත්තේ එහෙ ගිහින් වත්ද? රජතුමා පුතකුද දුවකුද රහසක් ලෙස රැකී පවතී.(නදී)
අනේ මෙහෙමත් පිස්සෝ ඉන්නවනේ මේ ලෝකේ. ඒ අය තමන්ගේ දරුවා ලබෙන කොටවත් මෙහෙම ඉඳල නැතුව ඇති.(නදී)
ලංකාවෙත් හැමදාම ළමයින් ඉපදෙනවා. නමුත් සති දෙකක් පවුලේ කෙනෙක්වත් බලාගෙන ඉන්නේ නැහැ. සුනාමි භූමිකම්පා විනාශ කොපමණ වුනත් සත පහක් ආධාර නොකළ අයට තමයි හැමෝම කත් අදින්නේ. යකඩයක් රත් කරලා මේ අයගේ භාගය පුළුස්සන්න ඕනා.(නදී)
ගජේන්ද්‍ර කියන දේ හරියටම හරි. අද ඔවුන් රජ සැප විදින්නේ අපෙන් පැහැර ගත් ඇති විශාල මුදල් සම්භාරය නිසා. බ්‍රිතාන්‍ය අවම වශෙයෙන් දළ ජාතික වාර්ෂික අදායම ඔවුන් අප රට පාලනය කල කාලය සහ එම මුදලට අදාල පොලිය අවම වශෙන් අපේ රටට වන්දි වශයෙන් ලබා දිය යුතුය. බ්‍රිතාන්‍යයේ සිටින ශ්‍රී ලංකික නීති වේදීන් තම මාතෘ භූමිය වෙනුවෙන් ඉදිරිපත්වී තම මාතෘ භූමියට මෙම මුදල් අය කර ගැනීමට නීතිමය වශයෙන් කටයුතු කළ යුතුය.(නදී)
රතු රත්න, බ්‍රිතාන්‍ය විතරක් නෙමෙයි, මැදපෙරදිගින් මුස්ලිම් ත්‍රස්තවාදය, ඉන්දියාවෙන් බෞද්ධ ත්‍රස්තවාදය ඇවිත් මේ රටේ බ්‍රාහ්මණ හා අනෙකුත් ඇදහිලි ක්‍රම විනාශ කලා. (නි)
රෝහණ,බෞද්ධ ත්‍රස්තවාදය කියල දෙයක් නෑ.ශ්‍රී ලංකාවේ දෙවනපෑතිස් රජුගේ පටන් සියලුම රට වැසියන් බුදුදහම වැලදගත්ත.එක කොහොමද ත්‍රස්ත වාදයක් වුනේ.ඇයි ක්‍රිස්තියානි ත්‍රස්තවාදය.එක ඔබට අමතක වුනේ ඔබ කිතුණුවෙක් නිසානේද.කුරුසයුද්දයේ පටන් ආගම වෙනස්කිරීම දක්වා ක්‍රිස්තියානි ත්‍රස්තවාදය ප්‍රබල වී ඇත. (අ)
මහින්ද, දවල් හීන දකින්න එපා (නි)
මහින්ද කියන දේ හරි කියල මම හිතනවා. අපෙන් පැහැරගත් සම්පත් යලි ලබා ගැනීමට අපට අයිතියක් තියනවා.අපි නිශ්ශබ්දව තියන්න සුද්දා කැමතියි. සුද්දෝ මහා කපටි මිනිස්සු. අපේ රටවල යුද්ධ ඇති කරලා අපේ අවදානය වෙනස් කරවනවා. අපේ රටවල ඉන්න මෝඩ මිනිස්සු අපෙන් සොරාගත් සම්පත් ලබා ගන්න කටයුතු කරනවා වෙනුවට එකිනෙකා කුලල් කා ගන්නවා (නි)
ඉතිහාසයේ සිදු වෙච්ච දේවල් හරි ගස්සන්න යන එක බොරු වැඩක්. මම හිතනවා අද කාලේ මහජන සම්පත් සූරා ගෙන කන එක නවත්තන්න පුළුවන් නම් එක ලොකු දෙයක්. (අ)
ලුම්බිණි, ඉතිහාසයේ වැරදි අපි නිවැරදි කරන්න කටයුතු නොකලොත් එම වැරදි යලි යලිත් සිදු විය හැකිය. (නි)
ඔය පෙලපතේ උරුම කරුමක්කාරයෝ තමා අපේ රට කොල්ල කාලා අපිට කවදාවත් ගොඩ එන්න බැරිවෙන්න ක්‍රිස්තියානි ත්‍රස්තවාදියොත් ඉතරු කරලා ගියේ... කාලකන්ණි පරම්පරාව (අ)
වෛද්‍ය ක්ෂේත්‍රයේ අගතැන්පත්,අනාවැකි කියන මහා බ්‍රිතාන්ය දරුවා බිහි කරන නියම දිනය හරියටම දැනගෙන ,ලෝකයේ මාධ්‍ය වේදීන් රෝහල ඉදරිපිට සති දෙකක් තිස්සේ රස්තියාදු කිරීමෙන් ,කරනුයේ ලොවට අගය කියාපෑමක් බව පැහැදිලියි. රහසක් හැටියට රජතුමා තියාගත්තත් දුවණියක් කියලා දැනට මත් රටේ ප්‍රසිද්ධ වෙලාලු.(නදී)