IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


මෝරා සපා කෑමෙන් දිය මත ලිස්සා ගිය තරුණිය මරුට

(බී බී සී පුවත් ඇසුරිණි-085)

බටහිර ඕස්ට්‍රේලියාවේ සර්ෆින් ක්‍රීඩාව සඳහා ප්‍රසිද්ධ ස්ථානයක් වන එස්පරන්ස්හි දී සර්ෆින් ක්‍රීඩාවේ යෙදෙමින් සිටි 17 හැවිරිදි තරුණියක මෝරකුගේ ප්‍රහාරයට ලක්ව මියගොස් ඇතැයි වාර්තා වේ.

සිද්ධිය වන අවස්ථාවේ ඇගේ මව, පියා සහ ඥාතීන් දෙදෙනකු ද එම ස්ථානයේ සිට ඇත. තරුණිය වහාම රෝහල් ගත කළද මෝරා සපාකෑමෙන් ඇතිවූ බහුවිධ තුවාල හේතුවෙන් ඇය මියගිය බව වෛද්‍යවරු පවසති.

2014 වර්ෂයේ මෙම ස්ථානයේදී මෝර ප්‍රහාරයකට ලක්වීම නිසා සර්ෆින් ක්‍රීඩාවේ යෙදුන පුද්ගලයෙකුට සිය දෙඅත් අහිමි විය. මෙය බටහිර ඕස්ට්‍රේලියාවේ පසුගිය මාස 12ක කාලය ඇතුලත සිදුවූ තෙවන මාරාන්තික මෝර ප්‍රහාරයයි.සිද්ධියෙන් පසු පැය 48ක කාලයක් සඳහා වෙරළ තීරය වසා දැමූ බව බලධාරීහු පවසති.

 



අදහස් (0)

මෝරා සපා කෑමෙන් දිය මත ලිස්සා ගිය තරුණිය මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 45 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 879 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2514 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site