දකුණු අප්‍රිකාවේ හිටපු ජනපති නෙල්සන් මැන්ඩෙලාගේ අවසන් කටයුතු ලබන ඉරිදා (15) සිදු කිරීමට නියමිතය.
මැන්ඩෙලාගේ අභාවය හේතුවෙන් දකුණු අප්‍රිකාවේ දින දහයක විශේෂ ශෝක කාලයක් නම් කර ඇතැයි එරට ජනපති ජාකෝබ් සූමා කියයි. බොහෝ රටවල්ද ශෝක දින නම් කැර ඇත.
ලබන අඟහරුවාදා (10) මැන්ඩෙලා සැමරීමේ ජාතික උත්සවයක් පැවැත් වෙන බව ද ජනපති සූමා පවසයි.
බදාදා (11) සිට සිකුරාදා (13) වැනි දා දක්වා මැන්ඩෙලාගේ දේහය එරට ජනපති මැදුරේ තැම්පත් කර තැබීමට නියමිතය.
ඇමෙරිකා ජනපති බරක් ඔබාමා සහ බිරිය මිචෙල් ලබන අඟහරුවාදා ජොහැන්ස්බර්ග් බලා පිටව යන බව ධවල මන්දිර ආරංචි කියයි. ඇමෙරිකාවේ හිටපු ජනපති ජොර්ජ් ඩබ්ලිව් බුෂ්ද මැන්ඩෙලාට අවසන් ගෞරව දැක්වීමට යන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතා ද අවමඟුලට සහභාගී වීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
548
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
275
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1075
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැන්ඩෙලාගේ අවසන් කටයුතු ලබන ඉරිදා
අමිල කටුනායක Sunday, 08 December 2013 06:24 PM
මෙතුමාගේ කැපවීම සහ ධෛර්යය මම අගය කරමි (නි)
අකිල Sunday, 08 December 2013 06:25 PM
නිවන් සුව පතමි (නි)
දම් Tuesday, 10 December 2013 11:19 AM
ඔබට නිවන් සුව ! (මම විශ්වාසකරන ආගම අනුව) (ස)
ප්‍රසාද් පෙරේරා Monday, 09 December 2013 09:04 PM
මෙතුමාගේ කැපවීම සහ ධෛර්යය මම අගය කරමි.(නදී)
උපුල් Monday, 09 December 2013 02:53 PM
චන්ද්‍රා ඔයා හරියට හරි. අපේ කම අපේ අයට කවදා පිහිටයිද මන්දා.(නදී)
ද සිල්වා බෙර්ලින් Monday, 09 December 2013 03:05 PM
මැන්ඩෙලාට නිවන් සුව ප්‍රර්ථනා කරනවා. නමුත් මැන්ඩෙලාගේ දේශපාලන පක්ෂයෙන් අපේ රටට උන සෙතක් නැත. ඔවුන් සුද්දන්ට විරුද්ධව සටන් කරන කොට අපි නිතරම ඔවුන්ගේ පැත්ත ගත්තෙමු. නමුත් ඔවුන් බලයට ආපසු අපිට පිටුපා කොටි ඩයස්පෝරාවට එකතු වී අපිට විරුද්ධ කල්ලියට එකතුවී ඇත . (නදී)
අචිනි Sunday, 08 December 2013 03:02 PM
මාධ්‍ය ඒකකයට වැඩ තියේවි පොටෝ ෂොප් එඩිටින් කරන්න තියේවි ගොඩක් (ස)
මදු ..ප්‍රන්සය Sunday, 08 December 2013 03:07 PM
ඔබට නිවන් සුව ! (ස)
චන්ද්‍ර වීරසිංහ Monday, 09 December 2013 09:33 AM
අපේ ජනාධිපති තුමා ත්‍රස්තවාදයෙන් රට එක්සත් කරපු එක මැන්ඩෙලාගේ වැඩ වලට වඩා උතුම් දෙයක්!! අචිනි අඟේ ඉඳන් කන කන්න හදන්න එපා. (ස)