IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මැන්ඩෙලා අවමඟුලට ලෝක නායකයෝ

නෙල්සන් මැන්ඩෙලාගේ අවමගුලට ලෝක නායකයින් රැසක් සහභාගී වීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

ඇමරිකා, චීන, බ්‍රසීල, ඉන්දියා, කියුබා වැනි රටවල රාජ්‍ය කායකයින් රැසක් අවමගුල් මෙහෙය අතරතුරදී කතා පැවැත්වීමට නියමිතය.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන්කී මූන්ද විශේෂ කතාවක් පවත්වනු ඇත.

බ්‍රිතාන්‍යය, පකිස්තානය, ජපානය, ප්‍රංශය, මෙක්සිකෝව වැනි රටවල රාජ්‍ය නායකයින්ද නෙල්සන් මැන්ඩෙලාට අවසන් ගෞරවය දැක්වීමට පැමිණීමට නියමිතය.

විවිධාකාර දේශපාලන මතිමතාන්තර හා අදහස් දරන රාජ්‍ය නායකයින් රැසක් එකම වේදිකාවේ මෙසේ දැකගත හැකි වනු ඇත්තේ බොහෝ කාලයකට පසුය.

මෙයින්ම නෙල්සන් මැන්ඩෙලා යනු කවුරුන්දැයි ඕනෑම කෙනෙකුට සිතා ගත හැකි බව විචාරකයින් කියයි.

නෙල්සන් මැන්ඩෙලාගේ අවසන් කටයුතු අද (10) දිනයේදී සිදු කෙරෙනු ඇත.



අදහස් (0)

මැන්ඩෙලා අවමඟුලට ලෝක නායකයෝ

දිනූ Wednesday, 11 December 2013 08:53 PM

නෙල්සන් මැන්ඩෙලා ගැන වැදගත් විස්තර දන්නා කෙනෙක් ඉන්නවා නම් පුලුවන් නම් ලියන්නකෝ (නි)

:       0       0

දයා අලහකෝන් Tuesday, 10 December 2013 03:54 PM

පිටබැද්දර මෙවැනි මිනිසුන් උපදින රටත් වාසනාවන්තයි. (ස)

:       0       0

පහන් මඩුගල්ලේ Tuesday, 10 December 2013 04:32 PM

මැන්ඩෙලා හිර කරලා තිබුණු රෝබන් දුපත තියෙන්නේ කේප් ටවුන් වෙරළට පෙනෙන මානේ. හිරකාරයන්ට පීනලා බේරිලා යන්න පුළුවන්. එළිමහන් සිරකරුවන් එසේ නොකළේ ඇයි කියා කාට හරි කියන්න පුලුවන්ද ? (ස)

:       0       0

රජින්ද Tuesday, 10 December 2013 12:44 PM

ලෝක ඉතිහාසේ පළමු වතාවට වෙන්නැති මේ තරම් රාජ්‍ය නායකයින් පිරිසක් අවමගුල් උත්සවයකට සහභාගී වන්නේ. (ස)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 11 December 2013 07:54 AM

ඒකනේ දයා , ඔයා වැරදි රටටනේ ගිහින් තියෙන්නේ (නි)

:       0       0

දයා අලහකෝන් Tuesday, 10 December 2013 02:00 PM

ඔබතුමා මතු මත්තේදී අපේ හෙල භූමි තලයේ උපදීවායි මම පතමි. (ස)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 10 December 2013 02:36 PM

එතකොටවත් දයාට අපේ පොළොවේ පය ගහලා ඉන්න බැරි යැයි නේද ? (නදී)

:       0       0

මර්වින් Tuesday, 10 December 2013 02:44 PM

අපේ නායක තුමත් යනවා කිව්වා නේද? තව එයත් එක්ක කී දෙනෙක් යයිද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 552 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site