‘මැන් යී’ නමැති ප‍්‍රබල සුළි කුණාටුව ඊයේ (16) මධ්‍යම ජපානය හරහා හමා ගිය අතර, ලක්ෂ 3 කට වැඩි පිිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට බලධාරීහු පියවර ගත්හ.
සුළි කුණාටුව හමා ගියේ පැයට කිලෝ මීටර් 162 ක වේගයකිනි. එය ජපානයට කඩා වැදුණේ උදෑසන 8.30 ට පමණය.
සුළි කුණාටුව පැමිණෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණි. අවදානම් ප‍්‍රදේශවල සිටි පිරිස් ආරක්ෂක ස්ථානවලට යොමු කිරීමට බලධාරීන් පියවර ගත්තේ ඒ අනුවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd