IMG-LOGO

භූමි කම්පාවෙන් තුර්කි ගම්මානයක් දෙකඩ වෙලා

තුර්කියට බලපෑ ප්‍රබල භූමි කම්පාවලින් දකුණු දෙසින් පිහිටි ගම්මානයක් දෙකඩ වී ඇතැයි වාර්තා වේ.

භූමි කම්පාවෙන් සිදුවුණු ඉරිතැලීම්වලින් ගම්මානය මැද ආවාටයක් නිර්මාණය වී ඇතැයි ද පැවැසෙයි.

ඩෙමිකොප්රු නමැති මෙම ගම්මානයේ දහසකට ආසන්න පිරිසක් ජීවත් වූහ.

භූමි කම්පාවෙන් නගරයේ නිවාස සහ ගොඩනැගිලි සියල්ල මුළුමනින්ම විනාශ වී ඇතැයි ද පැවැසෙයි.

පසුගිය පෙබරවාරි 6 වැනිදා සහ 7 වැනිදා තුර්කියට පමණක් නොව සිරියාවට ද ප්‍රබල භූමි කම්පා දෙකකින් සහ අතුරු භූමිකම්පා 120 කින් පමණ බලපෑම් එල්ල විය. මේ වනවිට භූමි කම්පාවලින් මියගිය ගණන 44,000 පසු කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

(රොයිටර්)



අදහස් (0)

භූමි කම්පාවෙන් තුර්කි ගම්මානයක් දෙකඩ වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 455 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 628 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 256 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site