IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


බෙල්ල සමඟ භයානක සෙල්ලමක්

ගෙල දිගු කැර ගැනීමට  කියා තඹ වලින් සැදු වළලූ 11 ක් ගෙල පැළදගෙන සිටින්නියකි ඇමරිකා ජාතික සිඩ්නි ස්මිත්.

තමාට පාසැල් සමයේ සිටම ගෙල දිගු කර ගැනීමේ වුවමනාවක් තිබූ බවත් පසුව කෙන්යාවේ ගෝත‍්‍රයක කාන්තාවන් තඹ වළලූ ගෙලට පළදාගෙන එය දිගින් වැඩි කිරීමට උත්සාහ කරන බව දැනගත් තමාද එසේ තඹ වළලූ යොදාගෙන ගෙලේ දිග වැඩි කරගැනීමට උත්සාහ කරන බව ඇය කියන්නීය.

මෙනිසාම ඇයගේ ගෙළ තිබුණු ප‍්‍රමාණයෙන් අගල් 11 ක් පමණ දිගුවී ඇත.

අන් අය ඇය හදුන්වනුයේ ‘‘ජිරාෆ් කත‘‘ ලෙසය.

ඉදිරියේදී 12 වැනි වළල්ලකුත් ගෙල පැළදාගෙන සිය ගෙල තවත් දිගුකිරීමට ඇය සැළසුම් කර ඇත්තීය.

වෛද්‍යවරුන් නම් පවසන්නේ මෙය ඉතා අනතුරුදායක කි‍්‍රයාවක් බවයි.වුවමනාවට වඩා බෙල්ල ඇදීමට ලක්වීමෙන් ස්නායු වලට හානි වනු ඇතැයි ඔවුහු පවසති.දිගින් වැඩි වී ඇතැයි කියා සිඞ්නිගේ ගෙලෙහි සිදුව ඇත්තේ සම තඹ වළලූ නිසා ඉහළට ඇදී තිබීම පමණක් බවත්,ඇය වළලූ ගැලවූ දිනෙක ඇයගේ ගෙල සාමාන්‍ය ප‍්‍රමාණයටම යළිත් පැමිණෙනු ඇති බවත් ඔවුහු කියති

්‍

 

 

.

 

 



අදහස් (0)

බෙල්ල සමඟ භයානක සෙල්ලමක්

ෂාන් Saturday, 22 March 2014 01:11 AM

තායිලන්තයේ ගමක මේ වගේ අය ගොඩක් ඉන්නවා.ලොන් නෙක් කාරයින් කියලා ගූගල් එකේ සර්ච් කරන්න. මේ අය බුරුම අනාථයෝ කැලේ මැදින් පැනල එනකොට කොටියෝ බෙල්ලෙන් අල්ලලා අරගෙන යන නිසා බෙල්ලට වළලු දමන්න පුරුදු උනා. දැන් සංචාරකයන්ට පෙන්නන්න ගම සංරක්ෂණය කරලා තියනවා.(නදී)

:       0       0

ලංකාසිරි Tuesday, 25 March 2014 05:42 PM

යම් කර්මයක් පළදීමට තිබේ නම් එය කෙසේ හෝ ගෙවිය යුතුයි. (නි)

:       0       0

ශාන්ති Saturday, 22 March 2014 01:13 AM

කියල වැඩක් නැහැ නිරෝසන්.(නදී)

:       0       0

අසෝකා Saturday, 22 March 2014 01:37 AM

මිනිසා කියන දෙපා සතා තමන්ට ලැබුණු දේට කිසිදු සැලකිල්ලක් නොදක්වා, නොලැබුණු දේම ලබාගන්නට උත්සාහ කිරීම නිසා තමයි සියලු විනාශයන් සිද්දවෙන්නේ! (නදී)

:       0       0

රමාදි Monday, 31 March 2014 04:09 PM

පිස්සු විකාර. (නදී)

:       0       0

කලණි Saturday, 22 March 2014 04:11 AM

දොස්තරලා කියන දේත් අහන්නේ නැත්නම් ඕන එකක් කරගන්න.(නදී)

:       0       0

සම්පත් තුෂාර Tuesday, 25 March 2014 09:08 AM

රම්සි වළලු කීයක් ඕනිද ඔයාගේ වැඩේට.(නදී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Saturday, 22 March 2014 07:44 PM

මාත් දැකල තියනවා අප්‍රිකානු ගෝත්‍රික කාන්තාවෝ මෙලෙස බෙල්ලේ වළලු පැළද සිටිනවා.(නදී)

:       0       0

කරු Monday, 24 March 2014 04:40 AM

අපොයි ඕක මොකක්ද? බුරුම රටේ ඔහොම අය ඉන්නවානේ. (දී)

:       0       0

අහිංසා Sunday, 23 March 2014 12:55 PM

ලස්සන කෙල්ල .(නදී)

:       0       0

දුමින්ද සිල්වා Saturday, 22 March 2014 08:51 AM

මමත් ක්‍රමයක් හොය හොයා හිටියේ. මේ ක්‍රමය ට්‍රයි කරලා බලන්න ඕනේ.(නදී)

:       0       0

මලී Saturday, 22 March 2014 08:54 AM

ගැහැණිය කියන්නේ හරිම සංකීරණ සත්වයෙක්. වෙලාවකට හිතාගන්න බැහැ කොහොමද ජීවත් වෙන්නේ කියලා.(නදී)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන. Sunday, 23 March 2014 01:52 PM

ඉතින් බෙල්ලෙන් එල්ලලා තිබ්බා නම් හරිනේ? (නදී)

:       0       0

ශෂිකා Wednesday, 26 March 2014 02:24 PM

ගැණු ප්‍රසිද්ද වෙන්න කරන දේවල් හැබැට.(දිල්)

:       0       0

පියල් Monday, 24 March 2014 09:20 PM

මානසික ලෙඩද මන්දා මේවා (දී)

:       0       0

ප්‍රදීප් Monday, 24 March 2014 09:00 AM

එතකොට ලංකාවේ කාන්තාවන් කොටට අදින්නේ ඇයි? (නදී)

:       0       0

විද්‍යා Sunday, 30 March 2014 02:39 AM

නෝනෝ බලාගෙන ගෙදර මනුස්සය එක්කඊ නැදම්ම එක්කඊ අහලපහල මිනිස්සු සමගඊ හොඳින් ඉන්න . වැරදුනොත් බෙල්ලෙන්ම අල්ලාගනී . දිගට තියන හින්ද (අ)

:       0       0

චන්දි Friday, 28 March 2014 12:55 PM

මටත් හිතෙනවා එකක් පැලදගන්න මගෙත් බෙල්ල කොටයි.(නදී)

:       0       0

රම්සි Sunday, 23 March 2014 08:36 PM

මමත් ට්‍රයි කරලා බලන්න යන්නේ, හැබැයි බෙල්ලට නෙමේ. (නදී)

:       0       0

නිරෝෂන් Friday, 21 March 2014 06:12 PM

පිස්සු නැත්නම් හොඳයි.(නදී)

:       0       0

සුකිරි Sunday, 23 March 2014 03:09 AM

නොදන්නා අයගේ දැන ගැනීම පිණිසයි දිගු බෙල්ලක් ඇති ගැහැනුන් ගේ ලස්සන දැකීම අප්‍රිකානු සංස්කෘතික ලක්ෂණයක්. ඒ සඳහා වළලු දමනවා. ගැහැනුන්ට කුඩා සුරතල් පාද තිබීම චීන සංස්කෘතික ලක්ෂණයක් ඒ සඳහා කුඩා අවදියේ සිට මමියක් මෙන් පාද රෙදි වලින් ඔතා තබයි.අපේ දිගු වරලසක් ඇති කාන්තාව වගේ. (දී)

:       0       0

රම්සි Thursday, 27 March 2014 09:14 PM

සම්පත් මල්ලි, මගේ ඉලක්කය අඩුම වශයෙන් දුසිම් දෙකක්. (නි)

:       0       0

niran Saturday, 22 March 2014 02:30 PM

මේක ප්‍රවෘතියක් පොත් පත් නොබලන්න අයට අප්‍රිකානු රට්ටක 80% ගැහැනුන් මේ විදිහට තමාගේ බෙල්ල වැට්ටේ කම්බි දගර පලද සිටින්නාව (අ)

:       0       0

ජෝයි Sunday, 23 March 2014 03:10 AM

මේ විතරක් නොවේ. ඉතා විශාල මුද්දක් කට ඇතුලට දාගෙන ඉන්නවා අප්‍රිකානු ගැහැණු.ඒ පුළුල් තොල් ඇති කර ගැනුමට. (දී)

:       0       0

ශීලා Sunday, 23 March 2014 03:10 AM

මේක අපේ උන්දලා වද කහ සුදිය බොනවා වගේ වැඩක්.(නදී)

:       0       0

නෙතුමි Friday, 21 March 2014 08:50 PM

උපතින් ලැබෙන ශරීරය නොයෙක් ආකාරයෙන් වෙනස් කරන්න ගිහින් අන්තිමේදී ලොකු විපත් කරගෙනයි නවතින්නේ මේ ගොල්ලෝ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 564 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 279 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1083 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site