ලොව බරින් වැඩිම මිනිසා බවට පත්වීමේ අරමුණින් අතට පයට වඩා කටට වැඩ දී දැන් වැඩ වරද්දාගෙන සිටින්නෙකි බි‍්‍රතාන්‍යය ජාතින බෑරි ඔස්ටින්.
ලෝකයේම ප‍්‍රචලිත විමේ නොතිත් ආශාවෙන් යන්තම් 20 වැනි වියේදී කටට වැඩ දීම ඇරඹු බැරී එ දවස ලෝකයේ කෙසේ වෙතත් බි‍්‍රතාන්‍යයේ නම් ප‍්‍රසිද්ධ පුද්ගලයෙක් වුනි.ඔහුගේ මේ උත්සාහය නිසාම ඔහුට විවිධාකාරයේ යෝජනා ගලා ආ අතර ඔහුටම වෙන්වූ පුවත්පත් තීරුවක්ද වුනි.
නමුත් ඔහුට තමන්ගේ ඉලක්කය කරා යෑමට බැරි විය.තම අරමුණ කරා යාමට දිනකට කැලරි 29,000 ක ආහාර අනුභව කිරීමට පුරුදුව සිටි බැරී දැන් සරල ආහාරයක් පවා අවදානමකින් තොරව ගත නොහැකි තත්ත්වයකට පත්ව සිටී.46 වැනි වියේ පසුවන ඔහු දැන් කිලෝ 412 ක් තරම් බරය.
මේ අධික බර නිසාම නිමක් නොමැති රෝගාබාධ වලින් පීඩා විදින්නටත් ඔහුට සිදුව ඇත.
නමුත් අතීතය ගැන සිතා පසුතැවිලිවීම අත්හැර ඇති බැරී දැන් කටයුතු කරමින් සිටින්නේ වැඩි බර අඩු කර ගැනීමටය.සැත්කම් ආධාරයෙන් බර අඩු කර ගැනීම ප‍්‍රතික්ෂේප කරන ඔහු ව්‍යායාම කිරීමෙන්ම බර අඩු කර ගැනීම කෙරෙහි විශ්වාසය තබා සිටී.
අනවශ්‍ය ප‍්‍රසිද්ධියක් වෙනුවෙන් ජීවිතයම නාස්ති කරගෙන ඇති තමන් වැන්නෙකු තරුණ පරම්පරාවට හොද ආදර්ශයක් බව ඔහුගේ අදහසයි.තමන් දෙස බලාවත් ප‍්‍රසිද්ධිය වෙනුවෙන් දගලන තරුණ තරුණියන් යථාර්තය වටහාගනු ඇතැයි බැරී කියයි.
බැරීගේ ආත්ම විශ්වාසය සෑම දෙනාගේ ප‍්‍රසාදය දිනා ගැනීමට සමත්ව ඇති අතර ඔවුන් සියල්ලන්ගේම අපේක්ෂාව බැරී නැවතත් තම සුපුරුදු තත්ත්වයට පත්වනු දැකීමයි.
ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.
චීනයේ වෙළඳ නියෝජිත හී ලිෆෙන්ග් සහ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් අතරේ හමුවක්, ස්විට්සර්ලන්තයේ දී පැවැත්වුණු අතර, එම සාකච්ඡා ඵලදායී වූ බව ඇමෙ
ලියෝ පාප්තුමන්ගේ පළමු ඉරිදා දේව මෙහෙය වතිකානයේ දී පැවැත්විණි. ‘තවත් යුද්ධයක් එපා’ යැයි නව පාප්තුමන් එම දේව මෙහෙය අතතුරේ ලෝකවාසීන්ගෙන් ඉල්ලීමක් කළේය.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවීමට තමන් සූදානම් බවත්, රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් පුටින් සමඟ සාකච්ඡා පවත්වා පැහැදිලි
සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංගනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි.
14 වැනි ලියෝ පාප්තුමන් සහ කාදිනල්වරුන් අතර පළමු හමුද වතිකානයේ දී පැවැත්විණි.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
බැරි බරකට කර ගසයි
මෙන්ඩිස් Tuesday, 10 December 2013 07:43 AM
ලංකාවේ දේශපාලකයෙක් වුණා නම් ඔච්චර මහන්සි නොවී පිම්බෙන්න තිබුනා. (නි)
චින්තක කසුන් වනසූරිය Tuesday, 10 December 2013 09:45 AM
වාර්තාවක් තියන්න වෙන විදියක් තිබුනෙම නැතුවද මේ වගේ වැඩක් කළේ. (නි)
ලකී Tuesday, 10 December 2013 10:05 AM
අයියෝ ....පිස්සු. කන්න ඇති මිනිස්සුන්ට කන්න ටිකක් දීල පිනක් කර ගත්තා නම් මීට වඩා හොඳ නැද්ද? අමු අමුවෙන්ම මේ මනුස්සයට නම් පිස්සු. (ස)
මරියා Tuesday, 10 December 2013 10:10 AM
බැරී බර කටට අරන් දෙපයට වාරු නැතුව දැන් ඔහු ඔහේ ලතැවෙනවා. (ස)
සේනානායක Monday, 09 December 2013 09:02 PM
බැරි බැරි බර ඇඟට අරන්.වගේ. (නදී)
ජගත් Monday, 09 December 2013 09:08 PM
අලියත් පරදියි වගේ මෙයාට.(නදී)
ද සිල්වා Tuesday, 10 December 2013 01:35 PM
ප්‍රසිද්ධ වෙන්න ඕනේ නම් ඔච්චර දගලන්න අවශ්‍ය නැත. ඉස්සෙල්ලා ලංකාවේ ප්‍රාදේශීය සභාවකට ඡන්දය ඉල්ලන්න පස්සේ හෝටලයකට ගිහින් එහි ඉන්න සුද්දෙකුට වෙඩි තියන්න. මුළු ලෝකෙම ප්‍රසිද්ධ වේවි. බ්‍රිතානයේ අගමැති , චාර්ල්ස් කුමාරය පවා ඔබ ගැන කතා කරාවී.(නදී)
දන්ත මුක්ත Tuesday, 10 December 2013 01:06 AM
ලොක්කත් ලෝකෙට පේන්න මෙහෙදිත් පිම්බුවේ...(අ)