කුමන ආකාරයේ අභියෝග ආවත්, පලස්තීන වැසියන්, ඔවුන් ජීවත් වන භූමියෙන් ඉවත් නොවන බව පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් පවසා තිබේ.
පලස්තීන ජනාධිපතිවරයා මෙසේ පවසා ඇත්තේ ඊජීප්තුවේ කයිරෝ නුවර පැවැත්වුණු විශේෂ සමුළුවට එක් වෙමිනි. සමුළුව පැවැත්වූයේ ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතරේ ආරම්භ වුණු ගැටුම් සමතයකට පත් කිරීමේ අරමුණින්ය. සමුළුව පැවැත්වූයේ ඊජිප්තු ජනාධිපති අල් සීසීගේ ප්‍රධානත්වයෙනි.
සමුළුවට ඇමෙරිකන් නිජෝතයන් සහභාගී වූ බව ඇතැම් මාධ්‍ය වාර්තා කළත්, බටහිර මාධ්‍ය අනුව, ඇමෙරිකානු නියෝජනයක් සිදුවී නැත. ඊශ්‍රායල නියෝජිතයන් ද සමුළුවට සහභාගී නොවිණි.
(ඒ.එෆ්.පී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පලස්තීනුවන්ගේ අයිතිය වෙනුවෙන් අබ්බාස් හඩ නගයි
පුරවැසියෙක්... Sunday, 22 October 2023 09:54 AM
ප්‍රතිචාර ඇතුළත් කරන්න.
Rata Perata Sunday, 22 October 2023 01:38 PM
ඒක හොඳයි... ඒ වගේම ඉස්ලාම් අන්තවාදයට එරෙහිවත් හඬ නගන්න. ලෝකය ලස්සන තැනක් කරන්න පුළුවන් ඒකෙන් විතරයි.