ඊශ‍්‍රායාල අත්අඩංගුවේ සිටි පලස්තීන සිරකරුවන් 26 දෙනකු නිදහස් කිරීමට ඊශ‍්‍රායාලය ඊයේ (30) පියවර ගත්තේය. තීරණය කළේය.
සිරකරුවන් නිදහස් කරනු ලැබුවේ ඇමෙරිකා එක්සත් ජනපදයේ මැදිහත් වීමෙන් සිදු කෙරෙන සාම සාකච්ඡුාවල ප‍්‍රතිඵලයක් ලෙසටය.
පලස්තීන ජනපති මහාමුද් අබ්බාස්ගේ ප‍්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී නිදහ ලැබූ එම පිරිස පිළිගනු ලැබීය. එහිදි පලස්තීන ජනපතිවරයා කියා සිටියේ, ඊශ‍්‍රායාලයේ සිටින 5000 ක් පමණ සිරකරුවන් නිදහස් කරගැනීමට නොහැකි වූවානම් මෙම සාකාච්ඡුා ඵලරහිත වන බවය.
2025 දෙසැම්බර් මස 18
539
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
272
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පලස්තීන සිරකරුවෝ 26 ක් නිදහස ලබති