IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පැරණිම දින දසුන?

ලොව පැරණිතම කැලැන්ඩරය යැයි විශ්වාස කරන කැලැන්ඩරයක් ස්කොට්ලන්තයේදී සොයා ගත් බව බර්මින්හැම් විශ්වවිද්‍යාලයයේ පුරාවිද්‍යාඥයෝ පවසති. මේ පිළිබදව පර්යේෂණ කළ බර්මින්හැම් විශ්වවිද්‍යාලයයේ පර්යේෂණ කණ්ඩායම පවසන්නේ එම කැලැන්ඩරය වසර 10,000කට වඩා පැරණි බවයි.වසර 5000ක් පමණ පැරණි මෙසපොතේමියානු කැලැන්ඩරයටත් වඩා පැරණි මෙම කැලැන්ඩරය ඉතා දියුණු තාක්ෂණයකින් යුත් බවත් චන්ද්‍ර මාස ක්‍රමයට අනුව සැකසී ඇති බවත් පර්යේෂණ කණ්ඩායම වැඩිදුරටත් පවසා  සිටි.ක්‍රෑතස් මාළිගාව ආසන්නයේදී සොයාගත් මෙම කැලැන්ඩරය ස්කොට්ලන්තයේ විසී යැයි විශ්වාස කරන දඩයක්කාර එලවැලරැස්කරන්නන්ගේ  නිර්මාණයක් බව බර්මින්හැම් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම පවසයි.



අදහස් (0)

පැරණිම දින දසුන?

මලික් Sunday, 21 July 2013 06:20 PM

නිරංජන්, ඔබට යම් දැනුවත්වීමක් අවශ්‍ය වේ නම් කුරානය පිළිබදව ඉතාම හොදින් දන්නා කෙනෙකුගෙන් ඒ පිළිබදව අසා දැනගන්න (නි)

:       0       0

නිරන්ජන් Friday, 19 July 2013 09:21 AM

ෆර්සාන්,ඔයා හොදට කුරානය කියවලා තියෙනවා වගේ. 8000 කතාව පැත්තකින් තියමුකො.එහෙනම් කියන්න බලන්න කුරානයේ නැද්ද දෙවියන්ව විශ්වාස නොකරන කට්ටියව වද දීලා මරලා දාන්න කියලා? ඒකත් නැහැ කියන්න බලන්න පුලුවන් නම් ෆර්සාන්. (නි)

:       0       0

ෆාරු Friday, 19 July 2013 09:36 AM

නිරන්ජන් ඇත්තටම කොටියෙක්ද. (අ)

:       0       0

අමිල කටුනායක Thursday, 18 July 2013 09:59 PM

මෙය වරුණගේ එක වගේ ලෝකේ විනාශවන දිනත් ඔකේ තියෙනවාද (අ)

:       0       0

රවිදු කරුණාතිලක Thursday, 18 July 2013 10:24 PM

එතකොට බයිබලයේ කියන මැවුම වෙලා වසර 4000 නම්, කුරාණයේ තියන විදිහට ලෝකෙ මවල අවුරුදු 8000ක් නම් මේ දින දර්ශනේ මම හිත්න්නෙ සත්තු පාවිච්චි කරපු එකක් වෙන්න ඇති නේද? (අ)

:       0       0

ෆර්සාන් Friday, 19 July 2013 12:16 AM

කුරානයේ කොහේවත් ලෝකය මවල අවුරුදු 8000ක් කියල නැහැ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 36 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 927 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site