IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


පාකිස්තාන පාර්ලිමේන්තුවේ කෑමවල කැරපොත්තෝ

පාකිස්තාන පාර්ලිමේන්තුවේ භෝජනාගාර දෙකක් සීල් තැබීමට බලධාරීන් පියවර ගෙන තිබේ. ඒ, එම භෝජනාගාරවලින් ලබා ගත් ආහාරවල කැරපොත්තන් සිටිනවා යැයි මැති ඇමැතිවරුන්ගෙන් පැමිණිලි ලැබීමත් සමඟය.

පැමිණිලි ලැබීමත් සමඟ ඉස්ලාමාබාද් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පාර්ලිමේන්තු සංකීර්ණයට හදිසියේ කඩා පනිමින් භෝජනාගාර පරීක්ෂාවට ලක් කළ බවත්, ඉන්පසු ඔවුන් භෝජනාගාර මුද්‍රා තැබීමට තීරණය කළ බවත් පාකිස්තාන මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

සිදු කළ වැටළීමෙන් පසු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මාධ්‍ය වෙත පවසා ඇත්තේ මුද්‍රා තැබූ එම භෝජනාගාර දෙකම ඉතාමත් අපිරිසුදු තත්ත්වයෙන් පැවැති බවය.

(රොයිටර්)



අදහස් (1)

පාකිස්තාන පාර්ලිමේන්තුවේ කෑමවල කැරපොත්තෝ

fairoos Monday, 01 August 2022 12:00 PM

මෙහෙම ගියොත් අපේ අයටත් ඔක තමා වෙන්නෙ.

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 161 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 366 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 158 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site