IMG-LOGO

2024 මැයි මස 06 වන සඳුදා


‘නෙසී’ සොයන්න ‘නාසා’ සහාය

ස්කොට්ලන්ත කඳුකරයේ ඇති ලොක් නෙස් විලේ සිටිනවා යැයි විශ්වාස කෙරෙන, ‘නෙසී’ යන ආදර නාමයෙන් ද හැඳින්වෙන, යෝධ ඩයිනසෝරයකු වැනි පිහිනන උරගයා ඇත්තක් ද බොරුවක් ද සෙවීමට, ස්කොට්ලන්ත බලධාරීන් ඇමෙරිකාවේ නාසා ආයතනයෙන් සහාය ලබා ගැනීමට සූදානම් වෙයි.

ලොක් නෙස් විල ලොව අතිශය ජනප්‍රිය වී ඇත්තේ ‘නෙසී’ නමැති මෙම ගුප්ත සත්වයා නිසාය. සත්වයා සෙවීමට ඇමෙරිකන් ‘නාසා’ විද්‍යාඥයන්ගේ සහාය ඉල්ල ඇත්තේ ‘ලොක් නෙස්’ මධ්‍යස්ථානය සහ ‘ලොක් නෙස් එක්ස්ප්ලොරේෂන්’ නමැති ගවේෂණ කණ්ඩායම යැයි ද පැවැසෙයි.



අදහස් (1)

‘නෙසී’ සොයන්න ‘නාසා’ සහාය

ලෙස්ලි හර්බට් විජේසිංහ Saturday, 13 April 2024 11:33 AM

නෙසී සොයන්න ගොස් නසී කියලා පුවතක් දකින්න වෙයිද?

:       0       1

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

වසර 75,000 ක් පැරණි රුව
2024 මැයි මස 04 229 0

වසර 75,000 ක් පැරණි නියැන්ඩතාල් කාන්තාවකගේ හිස් කබලක් සහ එහි අස්ථි කොටස් භාවිත කරමින්, එම නියැන්ඩර්තාල් කාන්තාවගේ පෙනුම යළි ප්‍රති නිර්මාණය කිරීමට බ්‍රි


චීන ජනපති යුරෝපා සංචාරයකට සූදානම්
2024 මැයි මස 04 150 0

පළුදු වුණු සබදතා ශක්තිමක් කර ගැනීමේ අරමුණින් යුරෝපා රටවල සංචාරයක් ආරම්භ කිරීමට චීන ජනාධිපති ෂී ජින්පින් සූදානම් වෙයි.


ජර්මන් අහසේ පුපුරා ගිය ග්‍රහකය
2024 මැයි මස 04 262 0

මෙම වසරේ ජනවාරියේ ජර්මනියට ඉහළින් වායුගෝලයට ඇතුළු වූ ග්‍රහකයක් සම්බන්ධයෙන් තොරතුරු මේ වනවිට විදෙස් මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් වී ඇත.


නැවේ සිටි ඉන්දීය කාර්ය මණ්ඩලයට නිදහස
2024 මැයි මස 04 113 0

ඉරාන නාවික හමුදාව, පසුගිය දා අත්අඩංගුවට ගත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ සිටි ඉන්දියානු කාර්යමණ්ඩල සාමාජිකයින් සියලුදෙනා මුදාහැර ඇතැයි පැවැසෙයි.


පාකිස්තාන පොලිස් නිලධාරීන්ට නව නීති
2024 මැයි මස 04 62 0

පාකිස්තානයේ ඉස්ලාමාබාද් පොලිස් නිලධාරීන් රාජකාරියෙන් බැහැරව සිටියදී නිල ඇඳුම් ඇඳීම තහනම් කරමින් නව රෙගුලාසි පනවා තිබේ.


සීක් නායකයා ඝාතනය කළ 3 ක් අත්අඩංගුවේ
2024 මැයි මස 04 111 0

කැනඩාවේ සීක් බෙදුම්වාදී නායක 45 හැවිරිදි හර්ඩීප් සිං නිජ්ජාර් ඝාතන සිද්ධියට අදාලව ඉන්දීය ජාතිකයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව කැනඩාව පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 502 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1958 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1718 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site