ලන්ඩනයේ වාර්ෂික තනපට ප්‍රදර්ශනයක දී ඇමෙරිකා ඩොලර් විසිපන් ලක්ෂයක් (රුපිය ලක්ෂ 3300) වටිනා බ්‍රසියරයක් ඇඳ සිටි වික්ටෝරියා ඒන්ජල් ඇලෙක්සැන්ඩ්රා ඇම්බ්‍රෝසියෝ කාගේත් නෙත් සිත් පැහැර ගත්තේය. ඇය බ්‍රසීල නිරූපිකාවකි.
අඹතේස්, නිල්කැට, රතුකැට, ලා රෝස හා කහ පැහැ දියමන්ති 5200කින් මේ තන පටයේ මල්කම් කර තිබිණි.
ඇය එම තනපටය ඇඳ සෙමින් සෙමින් ගමන් කරද්දී ආරක්ෂකයෝ ද වූහ.
ලන්ඩන් ජුවෙලර්ස් නම් නිව්යෝර්ක් සමාගම මෙම ප්‍රදර්ශනය සංවිධානය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව ඉන්දියාව වගේ රට වල කාන්තාවන්ට බස්වල යනකොට සම්පූර්ණ ඇඳුමම මේ වගේ කටු සහිත වුණා නම් ආරක්ෂාවට හොඳයි. (නි)
මට නම් ඕක කිසි ගතියක් නැහැ.(නදී)
මටත් ඔය වගේ එකක් අරන් දෙන කෙනෙක් ඉන්නවා නම් මොන තරම් හොද ද.මම ඕන උදව්වක් කරන්නම්.(නදී)
මේකට අදහස් දාල තියෙන හැටි? ඇයි දන්නේ නැද්ද මේවා තියෙන්නේ බබාලට කිරි දෙන්න. ඔච්චර ආස නම් එල දෙනක් අල්ලගෙන කිරි දොවනවලකෝ . කුට්ටම් දෙක තුනක්ම තියෙන්නේ.(නදී)
පොඩි එකාට කිරි පොවන්නේ කොහොමද? (නදී)
එක තනපටයක් නිසා මෙතැන දැන් හුටපටයක් (නි)
කටු ඇනුනට රෝස මලත් ලස්සනයි (නි)
මට නම් පෙනෙන්නේ දුරියන් පලු දෙකක් වගේ. අල්ලන කෙනාට සොරිම තමා. (නි)
රතු සහ කහපාටින් යුත් දියමන්ති තිබෙනවද? (නි)
තනපටය ඔච්චර ගණන් නම් අනෙක් හරිය හිතාගන්න පුළුවන් නේද? (නි)
කටු අනෝදා ගෙඩි දෙකක් ගහගෙන වගේනේ (නි)
ඇයි මෙවැනි පින්තූර දාන්නේ.(නදී)
එළිපිට අඳින ඒවා මෙච්චර ගණන් නම්,අනෙක් හරිය හිතාගන්න පුළුවන් (නි)
මේක කටුපටයක්නේ (නි)
ඔය කියන ප්‍රදර්ශනය ලබන වසරේ ලංකාවේ තියමුද? (නි)
මේක හොඳ ‘පැටන් එකක්‘ කියලා අපේ නෝනා කියනවා. හැබැයි ලංකාවේ නම් දියමන්ති වෙනුවට ඉඳිකටු වලින් හැඩ දැම්මා නම් වැඩිය ප්‍රයෝජනවත්ලු. මම කිව්වා එහෙම වුණා නම් අපට මෙහෙම අවුරුදු 30ක් දීග කන්න ලැබෙන්නේ නැහැ කියලා. (නි)
දුරියන් සඳහා හොඳම ප්‍රචාරණයට මෙය වඩාත් සුදුසු වෙළඳ දැන්වීමකි. (අ)
රූපවතී අක්කාටත් තියෙනවා මේ වගේම වටිනා එකක්. (අ)
චන්දී.. හරියට හරි.. (අ)
ගොඩක් වටින නිසා අල්ලලා බලන්න ආස උනාට උල් උල් හින්ද බැ බැ වගේ (අ)
මේකේ මැණික් නැතුවට මොකෝ? ඇදගෙන ඉන්නේ මැණිකක් වගේ ලලනාවක්නේ (නි)
මට මතක් වෙන්නේ ආරියසිංහගේ සහ තිලකාන්ගනීගේ රාධා ක්‍රිස්නා ගීතය (නදී)
අර කුමාරතුංග මහත්තයා කියමනක් කිව්වේ මේ වගේ දෙයක් දැකලා වෙන්න ඇති (නි)
මේක හොඳයි තනපට පිටින් එලිපහලියේ ගැවසෙන්න හැකි රටවලට. මෙහෙත් රජකාලේ එහෙමයි. නමුත් දැන් තනපටට උඩින් හැට්ටයක් අඳින්න ඕනෑනේ. කොපමණ වටිනා තනපටක් වුණත් හැට්ටේ හරහා පෙනෙන්නේ ඡායාවක් විතරයි. (නි)
ෂා........................ (නදී)
දොන් සේතන්... ඔයාගේ නමේම තාලය තියෙනවනේ. (නි)
මට නම් මතක් වෙන්නේ අන්දරේගේ කවිය { කට කැඩී කළේ දිය උකුලේ තබාගෙන, ..... දෙකක් කටු ඉඹුලෙන් වසාගෙන.. } (නි)
නිශා ඔයාට පේනවනම් කියන්න කොහේද මැණික් තියෙන්නේ කියල. (දිල්)
සෑම්, ඕකේ මැණික් ගල් පෙනෙන්නේ නැත්තේ ඔයා හිතින් වෙන දෙයක් බලන නිසා (නි)
පාට පාට විසිතුරු දෑ පෙනෙන විට..කාගේ වුවත් නැත විරාම නෙතු අගට.. පාට පාට රන් මිණි කැට දිලෙන විට..කාට වුවත් නෙත් යොමුවේ ඇගෙ ලැමට.. (ස)
මේක ඇඳලා උඩින් ඇදුමක් අඳින්නේ කාහොමද? බ්ලවුස් එකෙත් කටු කටු තියෙයි (නදී)
සාමාවතී, ඔයාගේ ප්‍රමාණය සඳහන් කරන්න, මම එකක් අරන් දෙන්නම් . (නි)
අනේ මන්දා මුන්ට කොච්චර පින් තිබුනත් මදි.තාප්ප වගේ ඒවා මයි හොයන්නේ...(අ)
මට නම් සත 5 කට වටින්නේ නැහැ පොත්ත සුදුයි නේ.(නදී) .
මට මැවිලා පේනවා සංජුගේ නෝනා බස් එකක යනවා.අනේ ඒ බස් එකේ මටත් යන්න පිනක් තියෙනවා නම්. (නි)
සංජු . ඔයාගේ නෝනා හරිම කරුණාවන්ත කෙනෙක්. දැන් රටේ බස් වල යන සමහර ගැණු පිරිමින්ට කරන චෝදනා බැලුවහම.ඔයාගේ නෝනට මම සුබ පතනවා. මටත් බස් රූට් එකයි යන වෙලාවලුයි පොඩ්ඩක් කියනවද.(නදී)
සංජු ඔයාගේ නෝනා යන බස් රූට් එක මොකක්ද.? එයා හරි. එහෙම තුනී එකක් ඇඳලා යනකොට හැමෝටම ලේසියි පහසුයි. (නදී)
මේක අරගෙන ලංකාවේ නිදන් කරන්න ඕනේ. එතකොට බලන්න පුළුවන් අපේ කී දෙනෙක් ඕක ගන්න පොර කයිද කියලා. (නදී)
මගේ නෝනා කියනවා එයාට නම් ඕව එපාලු. බස් වල යනකොට තුනී එකක් ඇඳලා යන එක පහසුයි සහ සනීපයිලු. අනේ මන්දා.(නදී)
තන පටය කොතරම් මිල අඩික උනත් කොපමණ ලස්සන උනත් වැඩක් නැහැ කැත අයෙකුට පලදලා. එය ලස්සන අයෙකුට පලදන්න ඕනේ.(නදී)
ඉන්දු අක්කේ ඔයා කියන විදිහට ලංකාවට කටු ඇදුම් නෙවෙයි හරියන්නේ වෝල්ට් 33000 රැහැනක්. ලංකාවේ ගැහැණුන්ගේ ඇගේ ඔතන්න ඕන සමහරක් තිරිසන් ආත්ම ලබපු මිනිසුන්ගෙන් බේරෙන්න. (නදී)
බලන්නකෝ රුපවති අක්කේ වැල වගේද වරකා කියල,රුප අක්කේ ඔයා අහල නැද්ද බුදු බනෙත් තියනවා ( සියලු සංස්කාරයන් නැසෙන සුළුයි කියලා. ඒ නිසා හිත හදාගන්න වරකා තමයි වැල වෙන්නේ කියල,(නදී)
මේ පෝටෝ එකේ තියෙන්නේ ඔය කියන එක නෙමෙයි.(නදී)
ඇඟ හිරිවටෙනවා. ගණන සැරයි. (නි)
ගාමිණි-සිරි ,අද මොන රටකින් ඇදුමක්,පැළදුමක් ගත්තත්, සාදන රට බැලුවොත් බංගලාදේශය ,චීනය හෝ ශ්‍රී ලංකාව. (නි)
මෙවැනි මිල අධික තනපට මිළදී ගන්නා කාන්තාවනුත් ලෝකයේ ඉන්නවද? නැත්නම් මෙසේ ප්‍රදර්ශනය කිරීමෙන් ඇති ඵලය කුමක්ද? (නි)
බටහිර රටවල තරුණ ගැහැනු ළමයින්ට තනපට අවශ්‍ය වන්නේ නැහැ. ඔවුන් නවතම විලාසිතා අනුව තනපට නොමැතිව උඩින් දුහුල් ඇඳුමක් ඇඳීම කරන්නේ (නි)
අයියෝ! ගිනි කදු හිමෙන් වැහුනත් පුපුරලා ගලනවා. (නි)
ඔච්චර කාලයක් පෙනෙන්නවත් නොහිටිය අපේ එසැණ අයියලා මේක දැකලා එළියට පැනලා පොරකනවා. ආච්චි කෙනකුගේ දත් සෙට් එක දමලා තිබුනා නම් බලන්න තිබුනා වැඩේ (නි)
අමිල කටුනායක, අපේ කෙනෙක් ඉඳීද කියන සැකයට වෙන්න ඇති දුරියන් කටු විදියට ආරක්ෂාවට නිර්මාණය කරන්න ඇත්තේ. ලන්ඩන් වල සුද්දන්ට නම් ඕවා ගැන එච්චර කුතුහලයක් නැහැනෙ. (නි)
යුවතිය හරි හැඩයි ලස්සන හින්දා!.. .සිහියට නැගෙන්නේ ගෙඩි කටු අනෝදා!. (දිල්)
මගේ මිතුරෙක් සිය භාර්යාව සමග වසර කීපයකට පෙර එංගලන්තයේ සංචාරයකට ගියා.නෝනාට ඕනෑ වුණාලු තනපටයක් ගන්න.තත්ත්වයෙන් උසස් ඒවනේ මෙහෙ තියෙන්නේ. 4,5 ක් ම එක සැරේ ගන්න කිවුවලු මහත්තයා.ලංකාවට ආවට පස්සේ අඳින්න. පස්සේ බලනකොටලු, නෝනා දැක්කේ "මේඩ් ඉන් ශ්‍රී ලංකා"කියලා ගහලා තියෙන එක. (නි)
මේක මොන වගේ අවස්ථාවකට අඳින්න සුදුසු එකක්ද ? (නි)
මධු, ඔයාටත් මේ වගේ එකක් ඕනෑද? (නි)
කොච්චර ගෙවුවත් වෙනසක් තිබේද? (නි)
දුරියන් ගෙඩියක් දෙකට පළා පලු දෙක රිදී පාට ගා අලවා ගත්තා නම් මෙතන අදහස් දාන අපේ කට්ටියේ සමහරුන්ට මේ ගැහැනු ළමයගේ වගේ වගේ පින්තූරයක් ගන්න තිබුනා (නි)
මේ වගේ නිව්ස් වලට ලොකු ඉඩක් තියෙනවා නේද ......?(අ)
තනපටය කියන්නේ මොකක්ද කියලා මේ පින්තූරේ නිසා තේරුම් ගත්තා. මේක ලස්සන වගේම ගැහැණුන්ගේ ආරක්ෂාවටත් හොදයි වගේ. මොකද කටු තිබෙන නිසා. මට නම් හැබැයි ඔය කියන එක මැණික් ගලක්වත් පෙනෙන්නේ නැහැ. (නි)
තනපටයත් ලස්සනයි, එයත් ලස්සනයි. (නි)
තේරාගේ හා හේමන්තගේ සිතිවිලි තමයි මටත් මේ පින්තූරේ දකිද්දීම ඇති වුණේ.ඒ මොනවා වුණත් අපේ රන්බණ්ඩා සෙනෙවිරත්න මහත්තයා ලියපු සින්දුවක් මට මතක් වුණා. "ලැම පමණක් ලොවට පෙනෙන ලය නොපෙනෙන ලදුනේ......" අමරසිරි පිරිස් ගායකයාගේ මිහිරි ගායනයක්.ඒක අහලා බලන්න. (නි)
අපේ කෙනෙකුට අහුවුණා නම්...? (නි)
දූරියන් වගේමයි (නි)
මේකේ ඔය කියන එක පාට මැණිකක් වත් මට නම් පෙනෙන්නේ නැහැ. (අ)
දූරියන් ගෙඩි දෙකක් මතක් වුණා මට (නි)
"ඒක කැතයි මට නම්. අනික අල්ලනවත් බැහැ, රිදෙනවනේ" එහෙනම් ක්‍රිකට් ගහනකොට දාන ග්ලවුස් දෙකක් දාගෙන අල්ලන්න (නි)
අපේ අපි පින් කරලා නැහැනේ.(නදී)
කීයක් උනත් කමක් නෑ , දුසිමක් විතර නෝනට අරන් දෙන්න ඕන. (නදී)
අපිට බෙර ගහන්න පුරුදු කරපු ගුරුතුමෙක් හිටියා. ඒ ගුරුතුමා කියලා දුන්නා මේ විදියට ගහන්න කියලා. අපි ගහපු බෙර වාදන වල මෙහෙම හඩක් පිටවුනා.(නදී)
මේක ඇදගෙන ඔෆීස් ඇරෙන වෙලාවට ඉස්කෝල ඇරෙන වෙලාවට බස් එකකට නැග්ගනම් (අ).
තනපට නොව හෙළ බසින් ලියන්න
අතට ඉඩ නැති මේ පත කුමටද?(නදී)
යාළුව හිත ශක්තිමත් කරගන්න ..? බලන්න ඔයා දැනටම හොදටම අසනීපෙන් වගේ ...?
ඇත්තටම් මේ කාන්තාවට පිස්සුද අනේ.(නදී)
ගාමිණී- සිරි , මඩේ ඉන් ශ්‍රී ලංකා වුනාට ලන්ඩන් වල තියෙන යට ඇඳුම් ලංකාවේ විකිනීමට ඇති ඒවත් එක්ක බලන විට අහසට පොලොව වගේ . දියුණු රට වල වගේ නෙමේ අපේ රට වල මිනිස්සු යට ඇඳුම් වලට මුදල් වියදම් කරන්න කැමති නැත්තෙ ඒවා පිටට පෙන්නේ නැති නිසයි . ලංකාවට ආවට පස්සේ හොඳ යට ඇඳුම් ගන්න තැනක් හොයා ගන්න වත් බැරි වුනා. නොවිස් යට ඇඳුම් නම් හොදයි ඒත් ඒවා රටින් ගෙනාපුවනේ.(නදී)
අම්මප ඇත්ත තෝරා, (නදී)
ලස්සනයි (නි)
"මේක මොන වගේ අවස්ථාවකට අඳින්න සුදුසු එකක්දමට නම් උත්තරයක් තියෙනවා. මෙතන කියන්න බැහැ" එහෙනම් වෙන විදිහකට කියන්නම් මෙහෙම. හොඳටම නාකි වුණාම. (නි)
"මේක මොන වගේ අවස්ථාවකට අඳින්න සුදුසු එකක්ද " මට නම් උත්තරයක් තියෙනවා. මෙතන කියන්න බැහැ (නි)
"මේක මොන වගේ අවස්ථාවකට අඳින්න සුදුසු එකක්ද " (නදී)
"මේක මොන වගේ අවස්ථාවකට අඳින්න සුදුසු එකක්ද " (නදී)
මම ලබන ආත්මේ ඔයවගේ තන පටයක් වෙලා උපදිනවා. වරදවා හිතන්න එපා ඒ ගාන වැඩි නිසා (නදී)
මේ තන පටය පළදින්න තැනක් උවමනා නැත. හොරෙන් අත දාන්නත් බැරිය දාල අසු උනාම හැඹිලිය ගන්නයි දැම්මේ කියන්න බැරියැ.(නදී)
එලි පිට එහෙම පෙනුනට - කන පිට එහෙමමලු- ඇතුළු පිටත් වෙනසක් නෑ ලු...(නදී)
ඒක කැතයි මට නම්. අනික අල්ලනවත් බැහැ, රිදෙනවනේ (නි)
අනේ අපිට කොයින්ද ඉතින් පිනක්? (නි)